haffe , maath me negitta gaman duwan awa oriya ehema ewitda balanna.. muu nene ..


Oriya busy athi..pitasak walatama raja wenna inna buwa ne!haffe , maath me negitta gaman duwan awa oriya ehema ewitda balanna.. muu nene ..![]()

Oriya busy athi..pitasak walatama raja wenna inna buwa ne!![]()

janathawadee paalakayo inne..Title eka mokak unath kamak na apita sethak wenawanam!ehe rajjuruwo ne machn..janathawadee paalakayo inne..

මම පිටසක්වලට රජ වෙන්නේ නෑ.පෘථිවිය පාලනය කරනවා විතරයි. විශ්වයට පාලකයෙක් නෑ. උසස්තම පරිනාමිත ජීවින්ගේ මන්ඩලයක් මගින් තමයි වැදගත් තීරණ ගන්නේ. ඔවුන් තමයි විශ්වය මෙහෙය වන්නේ.
අනිත් එක පරිණාමයේ සීමාවක් නැත.ඒ කියන්නේ ඉහලටම පරිණාමය වෙනවා.එක් අවස්තාවකට ගියාම ජීවින්ට මේ විශ්වය තුල ඉන්න බෑ.එතකොට ඒ අය මීට වඩා ඉහල තලයක තියෙන විශ්වයකට එකතු වෙනවා.හුඟක් සංකීර්ණ දෙයක්.
මේ වගේ විශ්ව තල රාශියක් තියෙනවා. ජූනි 6 පිටසක්වල ජීවින් එන දවසක් නෙවෙයි.
Ela !ඒක වෙන්න ඇති ඔයා මම අන්තිමටම අහල තියන ප්රශ්නෙට උත්තර නොදී පැනල ගියේ...මම දෙපාරක්ම අහලත් ඔයා උත්තර නොදී හෙමීට ලිස්සල ගියා...මම කියන්නෙ බොරුනම් නිකම් කෑගහගහ ඉන්නෙ නැතුව ඇත්ත මොකක්ද කියල කියන්න ඕන නේද...මම මේ බොහොම වැදගත් විදියට කියන්නෙ සහෝදරයට...ප්රශ්නෙ මොකද්ද කියල නැවත වරයක් මතක් කරන්න ඕන වෙන එකක් නැති වෙයි මං හිතන්නෙ..![]()
මොකක්ද ඔයා අහපු ප්රශ්නේ ? මම දැක්කේ නැ. ප්රශ්නේ අපහු අහන්න
ඔරියන්තුමෝ මෙන්න මේටික ගැන පොඩි හැදින්වීමක් කරමුකෝ බලන්න අපි කාටත් දැනගන්න..![]()




අතුලයා දමිතයගේ ක්ලෝනයක් වගේ.
දෙන්නගේම තියෙන්නේ එකම ගිබිරිස්.



මම දමිත් වගේ පිස්සෙකුට දාල









අතුලයා දමිතයගේ ක්ලෝනයක් වගේ.
දෙන්නගේම තියෙන්නේ එකම ගිබිරිස්.


මේක තමයි කාරයෝ අපේ රාවනා රජතුමගේ විමානය / දඩුමොනරය අනුකරනය කරමින් NASA eken හදපු නුතන විමණයක් TRB3, ..
http://peswiki.com/index.php/Article:Historical_anti_gravity




වෙන්න බෑ දමිතයා මේ දවස්වල ඌ කියන හැටියට ,පු*ක ඉරාගෙන දිග ලිපියක් ලියනවාදෙන්නම එක්කෙනාද දන්නේ නැ![]()
අහ්.........සව්න්දිරිස් අයිය තමයි මගේ ගුරා....![]()
වෙන්න බෑ දමිතයා මේ දවස්වල ඌ කියන හැටියට ,පු*ක ඉරාගෙන දිග ලිපියක් ලියනවා
මේ දවස් වල ඒක නිසා EK එන්නෙත් අඩුවෙන්.

මම ඔයාගෙන් නැවතත් අහන්නේ බුදු හාමුදුරුවරු 28න් පෘතුවියේ ඉපදෙනේ ගව්තම බුදුහාමුදුරුවෝ විතරක්නම්...මතුවට පහළවෙන මෛත්රී බුදුහාමුදුරුවො බුදු වෙන්නේ කොහෙද..?


වෙන්න බෑ දමිතයා මේ දවස්වල ඌ කියන හැටියට ,පු*ක ඉරාගෙන දිග ලිපියක් ලියනවා
මේ දවස් වල ඒක නිසා EK එන්නෙත් අඩුවෙන්.




ඔන්න ඕකයි ප්රශ්නේ ළමයා..ඔයා මේකට උත්තර දුන්නේ නෑනේ...![]()
දෙන්නම එක්කෙනාද දන්නේ නැ![]()

කාගේත් ගැටළු නිරාකරණය වේවා