GEN SARATH FONSEKA GEDARA GIYA PHOTO

wdmdd

Active member
  • Sep 3, 2011
    744
    143
    43
    11.jpg
    :shocked:
    12.jpg

    18.jpg

    19.jpg

    1a.jpg

    1b.jpg

    12.jpg

    http://2.bp.blogspot.com/-

    QgyKYxln0ss/T7r2rTAhrTI/AAAAAAAAFCQ/UE6RSp14rAI/s1600/23.jpg

    16.jpg

    14.jpg

    15.jpg

    17.jpg

    20.jpg

    25.jpg

    26.jpg

    28.jpg

    29.jpg

    5.jpg

    610x.jpg

    GEN METHANA PATA PAKSHA KISIDEYAK NA API OBATH SAMAGA INNE SABA UDA WEERAYA OBE NISA APITA OBAGE DESHAPALANAYA WADAK NA API OBASAMAGA INNAWA OBA SABA DESHAPREMIYEN NISA OBATA SADA JAYA GEN?????????????????

    MONAWA HARI LIYALA YANNA YALUWANE ...... NIKAN YANNA EPA BALALA
     
    • Like
    Reactions: blueblood

    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    ගේමක් දීලා ගිය අවුරුද්දේ..:baffled::baffled:
    වැලිකඩ ඉදලා එලියට ආවේ..:P:P

    මොනා උනත්, හිරෙන් නිදහස් උන එක ගැන මට සතුටුයි. මගෙන් උණුසුම් සුබ පැතුම් ඔබට.:)
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ගේමක් දීලා ගිය අවුරුද්දේ..:baffled::baffled:
    වැලිකඩ ඉදලා එලියට ආවේ..:P:P

    මොනා උනත්, හිරෙන් නිදහස් උන එක ගැන මට සතුටුයි. මගෙන් උණුසුම් සුබ පැතුම් ඔබට.:)

    ඔව් මචන් ඌ ගේම දුන්නෙ නැත්නම් උඹටයි මටයි හැමොටම තාම වෙව්ල වෙව්ල තමයි ඉන්න වෙන්නෙ
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මෝඩ කතාවක් බන්

    …උඹ පන්සල් ගිහිල්ල ගෙදර එන්නෙ පස්සෙන් පස්සටද? :lol:

    ඒත් ගෙදරක අපි නම් බුදු පිලිමයක් තියන තැනක පුටුවක් පස්සට තියන් නෑ..
    වැරැද්දක් කියල හිතුන නිසා කිවුව..

    උදාහරණය ටිකක් මෝඩයි නේද? මම කතා කරේ ඉදගන්න තැනක් ගැන.. හරියට පන්සලේදි අපි බුදු පිලිමෙකට පස්ස හරවල ඉදගන්නේ නෑ වගේ
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ජය වේවා !! විරුවානෙණි ඔබට...

    දෑයට නිදහස ගෙන දුන්නේ ඔබයි
    කිසි දින බෑස නොයනා
    සරත් සද ඔබයි...

    දියෙන් කිරි වෙන් කරනා
    හංසයා ඔබයි...

    මිනිස් කම දන්නා
    මිනිසා ඔබයි...

    ඔබට සදා ජය...
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ෆොන්සේකා මහතාගේ ජීවිතයේ වැදගත් තොරතුරු හා සන්ධිස්ථාන කිහිපයකි මේ.

    සම්පූර්ණ නම - ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා
    උපන් දිනය - 1950/12/18 අම්බලන්ගොඩදී
    අධ්‍යාපනය - අම්පාර මඩවලන්ද මහා විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය.
    විවාහය - 1979 දී අනෝමා ඉන්දුමතී මුණසිංහ සමග
    දරුවෝ - අපර්ණා ෆොන්සේකා හා අප්සරා ෆොන්සේකා
    හමුදා සේවය - 1970 සිට 2009

    හමුදා සේවයේදී හිමි කරගත් පදක්කම් -
    වීරෝධාර විභූෂණ, විශිෂ්ට සේවා විභූෂණ, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, උත්තම සේවා පදක්කම, රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, දේශපුත්‍ර සම්මානය

    ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන -
    1970 - කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වීම.
    1973 - ඉන්දියාවේ කමාන්ඩෝ පුහුණුව ලැබීම.
    1991 - කර්නල්වරයකු ලෙස බලවේගය හා ජයසිකුරු මෙහෙයුම් සදහා දායකත්වය ලබා දීම.

    1995 - යාපනය අල්ලා ගැනීම සඳහා ඇරැඹුණු ‘රිවිරැස‘ මෙහෙයුමට දායකත්වය ලබා දීම.

    2005 - ශ්‍රී ලංකාවේ 18 වැනි යුද හමුදාපති ලෙස පත්වීම.

    2006 - යුද හමුදා මූලස්ථානය අසලදී මරාගෙන මැරෙන බෝම්බයකට හසුවී බරපතල තුවාල ලැබීම.

    2009 - කොටි සංවිධානය සම්පූර්ණයෙන්ම පරාජය කළ බව ජනපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දීම.

    2009 - හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්වීම, හමුදා සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බාර දීම හා ක්‍රියාකාරී දේශපාලනයට එන බව ප්‍රසිද්ධියට පත්කිරීම, ජනාධිපතිවරණයට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයෙන් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරඟ කිරීම.

    2010 - ඡන්ද 4,173,185 ක් හා 40.15% ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වීම, කොළඹ රාජකීය මාවතේ පිහිටි සිය කාර්යාලයේදී යුද හමුදා පොලීසියයෙන් අත්අඩංගුවට ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කර ඡන්ද 98,456ක් ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වීම,

    සේවයේ සිටියදී යුද හමුදා ටෙන්ඩර් පටිපාටියෙන් පිට අවි ආයුධ මිලදී ගැනීමේ චෝදනාවට වරද කරු කරමින් යුද අධිකරණයෙන් නියම කළ මාස තිහක සිරදඩුවම ක්‍රියාත්මක වීම හා හමුදා නිලයෙන් පහ කිරීම, විශ්‍රාම වැටුප අහිමි කිරීම, පාර්ලිමේන්තු මංත්‍රී ධුරය අහිමි වීම.

    2011 - මහාධිකරණයේ විභාග වූ සුදු කොඩි නඩුවෙන් බෙදුනු තීන්දුවක් මගින් වරදකරු වී වසර තුනක සිර දඩුවමක් හිමි වීම.

    2012 - පළමු යුද අධිකරණයෙන් ලබා දුන් වසර දෙක හමාරක සිර දඬුවම අවසන් වීම, නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවීම, නිදහස ලැබීම.

    Sarath+Fonseka-1.jpg

    සරත් ෆොන්සේකා මහතා යුද්ධය නිම කිරීම උදෙසා සිදුකල මහඟු කාර්යය පිළිබඳව සැකසූ වීඩියෝවක්

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ඕවා දැන් මේ ගුණමකුවොන්ට මතක නැහැ මචන්.