You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
mmmmm..m...sachcha beta....
uba hindi dannawa kiwwanam harine....
ane manda
හරි මචo උඹ හෙන දැන උගත් පාටක් පෙන්නුම් කරනවා,ඒක නිසා උඹ හොඳ කවි පොත් එහෙම කියවන්න යන්න එපා,උඹ ඔය දන්න තරම ඉහටත් උඩින්..මම මේක ලිව්වෙ මෙතන ඉන්න උන්ට හොඳක් වේවා කියල හිතලයි..
උඹේ දැනුම මේ කවියෙන්ම ලස්සනට පේනව බන්..
මගේ කවියේ තනුව නුඹ..
කවි වලට තනු නෑ බන් ,තියෙන්නෙ තාලයක්..
තනුවක් තියෙන්නෙ සින්දුවකට..
උඹ පොත් කියෙව්වනම් මේක අහුවෙන්න තිබුන..
නෑ නෑ වැරදුනා,උඹ පොතක්වත් කියවන්න ඕනෙ නෑ,උඹ ඔය දන්න තරම ඇති...!!!
මට පේන විදිහට මෙතනින් ඉස්මතු වෙන්නෙ ඔබතුමාගෙ මෝඩකම.ඔබතුමා ඔය පෙන්නලා තියෙනවා වගෙ දේවල් මෙතන කවිවල විතරක් නෙවෙයි මහා කවියන්ගෙ නිර්මාණවලත් තියෙනවා.ඔබතුමා ඔයතරම් කවි පොත් කියවලත් ඒවා ඇස නොගැටුන එකයි පුදුමෙ!ඔබතුමා කවියේ නියම ස්වරූපය නොදන්න බව මේකෙන් හොදට පැහැදිලියි.
අනිත් කාරනය තමයි මෙතන මහා කවි නිර්මාණකරුවො නෑ.ඒක නිසා ලියන කවි වල අඩුපාඩු තියෙන්න පුලුවන්. ඒත් ඒ අඩුපාඩු පෙන්නන්න ඔයිට වඩා වැදගත් විදිහට පුලුවන්. කවදාහරි මෙතන ඉන්න සමහරක් දක්ෂ අයට දුර ගමනක් යන්න හැකිවේවි. ඒ දුර ගමන යන්න මුල් පියවර මෙතනින් තැබුවානම් අන්න ඒක තමයි කවි පිටුවේ සාර්ථකත්වය.ඒ නිසා මෙතනට නිර්මාණ ඉදිරිපත් කරන හැමෝම දිරිමත් කරනවා මිසක් මේ වගේ පහත් විදිහට අපහාස කරන්න වටින්නෙ නෑ.
මේ කාරනා කියන්න ඔබතුමාගෙ නියම ID එකෙන් ආවෙ නැත්තෙ ඇයි කියන එකයි අනිත් ගැටලුව.
ඔබතුමා කලින් කියල තියෙන විදිහට තවත් ID එකකින් ඔබතුමා නිර්මාණ පලකරනවා. ඉතින් නියම ස්වරූපයෙන් ඇවිල්ලා අදහස් පල කරනවා නම් වඩා හොදයි.