මචන්ලා මට දැන් 18යි ලයිසන් ගන්න හිතන් ඉන්නේ ( සැහැල්ලු වාහන )
දැනට රටේ තියෙන නීති වලට අනුව ලර්නස් යන්නේ නැතුව මට ලයිසන් ගන්න පුලුවන්ද ?
මචන් උ/පෙළ වැඩ එක්ක ලර්නර්ස් යන 1 වදයක් තව මචන්ලා මම වාහන එල වන්නේ 6 වසරේ ඉදන් ඒක හින්ද ඩ්ර්යිවින් මට අවුල් නෑ
ආ ...තව කීයක් විතර යයිද ලර්නස් යන්නේ නැතුව ලයිසන් 1 ගන්න
ප්ලීස් මචන් බුම්ප් 1 කින් හරි සපෝර්ට් 1ක් දියන්
! බුදුසරණයි !
දැනට මම එලවනවා
1.Lanser Ex 1k
2.Discovery 150CC එකක්






