ඩීමෝ බට්ටා(සැහැල්ලු), බයික් license හෙල්ප්

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    මට බයික් සහ සැහැල්ලු ඩීමෝ බට්ට විතරයි පුරුදු වෙන්න ඕනෙ. ඒත් කෝල් කරපු ලර්නර්ස් එකෙන් කිව්වෙ, ඒ දෙක විතරක් බැහැ, සම්පූර්ණ සැහැල්ලු වාහන පැකේජ් එකම ගන්න වෙනව කියල. 30ක් පැකේජ් එක.

    අර දෙක විතරක් පුරුදු වෙන්න ලර්නර්ස් යන්න බැරි වෙයි නේද?
    මේ ප්‍රයිස් එක නෝමල්ද?

    නැත්තන් අපිට පුලුවන්ද දැනට ලර්නර්ස් හරහා බයික් සහ වෙන වාහන ලයිසන් එකක් විතරක් අරන්, පස්සෙ තනියම ඩීමෝ බට්ටට ලයිසන් upgrade kara ගන්න?
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    කාර් එකයි මෝටසයිකලෙයි පුරුදු වෙන්න බැරි ගොබ්බස් කෙනෙක් ද උඔ?
    ඒත් ලර්නර්ස් හරහා යන්න ඕනෙ නේද? තනියෙන් ගියාම ෆේල් කරනව කියල තියෙනව දැක්ක.
    කාර් පුරුදු වෙන්න ඕනෙ නැහැ බන්.
    ok, motor cycle තනියෙන් කරත් ඩීමෝ බට්ටට ලර්නර්ස් යන්න වෙනවනෙ. ඒත් සම්පූර්ණ සැහැල්ලු වාහන පැකේජ් එකම ගන්න වෙනවද?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,463
    36,395
    113
    මැදමහනුවර

    ඉතින් ලර්නස් එකක් හරහා යන්න
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    ඉතින් ලර්නස් එකක් හරහා යන්න
    30ක්
    මේ ප්‍රයිස් එක නෝමල්ද?

    නැත්තන් අපිට පුලුවන්ද දැනට ලර්නර්ස් හරහා බයික් සහ වෙන වාහන ලයිසන් එකක් විතරක් අරන්, පස්සෙ තනියම ඩීමෝ බට්ටට ලයිසන් upgrade kara ගන්න?
    ඩීමෝ බට්ටට සම්පූර්ණ සැහැල්ලු වාහන පැකේජ් එකම ගන්න වෙනවද?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඒත් ලර්නර්ස් හරහා යන්න ඕනෙ නේද? තනියෙන් ගියාම ෆේල් කරනව කියල තියෙනව දැක්ක.
    කාර් පුරුදු වෙන්න ඕනෙ නැහැ බන්.
    ok, motor cycle තනියෙන් කරත් ඩීමෝ බට්ටට ලර්නර්ස් යන්න වෙනවනෙ. ඒත් සම්පූර්ණ සැහැල්ලු වාහන පැකේජ් එකම ගන්න වෙනවද?
    Car එකක් පුරුදු වුණත්, van එකක් පුරුදු වුණත්, light pickup truck or suv එකක් පුරුදු වුණත් එකයි. ඒ කියන්නේ ඕනෙම light vehicle එකක් පුරුදු වුණා නම් ඇති. උබට ඕනෙ light vehicle license මිසක් demo මොකක්ද එකේ special license එකක් නෙමේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    දන්න හැටියට Dimo බට්ටා ලයිසන් කියලා එකක් නැහැ Dimo Batta අයිති වෙන්නේ Light Vehicle වලට
     
    • Like
    Reactions: Asmodeus

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,463
    36,395
    113
    මැදමහනුවර
    30ක්
    මේ ප්‍රයිස් එක නෝමල්ද?

    නැත්තන් අපිට පුලුවන්ද දැනට ලර්නර්ස් හරහා බයික් සහ වෙන වාහන ලයිසන් එකක් විතරක් අරන්, පස්සෙ තනියම ඩීමෝ බට්ටට ලයිසන් upgrade kara ගන්න?
    ඩීමෝ බට්ටට සම්පූර්ණ සැහැල්ලු වාහන පැකේජ් එකම ගන්න වෙනවද?
    උඹට ඕන ඕන වාහනේට ලයිසොන් ගන්ට බෑ බං
    රෝද දෙක ස්කූටි නැත්තං ගියරි බයික්
    රෝද හතර සැහැල්ලු වාහන

    නැත්තං බරවහන
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    උඹට ඕන ඕන වාහනේට ලයිසොන් ගන්ට බෑ බං
    රෝද දෙක ස්කූටි නැත්තං ගියරි බයික්
    රෝද හතර සැහැල්ලු වාහන

    නැත්තං බරවහන
    මම කිව්වේත් ඕකම තමයි
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    එතකොට ඒ කාණ්ඩෙට අදාළ වෙන මොකක් හරි රෝද හතරෙ සැහැල්ලු වාහනේකට ලයිසන් එකක් ගත්තොත්, ඒ ලයිසන් එකෙන්ම (සැහැල්ලු)ඩීමෝ බට්ටා වගේ වාහනයක් උනත් පදින්න පුලුවන්?
    (මෝඩ ප්‍රශ්නයක් නම් සමාවෙන්න ඕනෙ. මට මේ ලයිසන්ස් සීන් ගැන මෙලෝ අදහසක් නැහැ ඒකයි. ලර්නර්ස් එකට ගියාම ඒකෙ හිටපු කෙල්ල විස්තර දන්නෙත් නැහැ)
    මාගෙ reply එක බලහන්.

    https://www.dmt.gov.lk/index.php?option=com_content&view=article&id=46&Itemid=163&lang=en

    තව මේ link එකට ගිහින් බලහන්.

    ------ Post added on Sep 5, 2023 at 4:10 PM
    Reply එකක්‌ දාලා ඇති ආපහු. ඒක බලහන්. https://www.dmt.gov.lk/index.php?option=com_content&view=article&id=46&Itemid=163&lang=en
    ------ Post added on Sep 5, 2023 at 4:13 PM
     
    • Love
    Reactions: thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    මාගෙ reply එක බලහන්.

    https://www.dmt.gov.lk/index.php?option=com_content&view=article&id=46&Itemid=163&lang=en

    තව මේ link එකට ගිහින් බලහන්.

    Reply එකක්‌ දාලා ඇති ආපහු. ඒක බලහන්. https://www.dmt.gov.lk/index.php?option=com_content&view=article&id=46&Itemid=163&lang=en
    ------ Post added on Sep 5, 2023 at 4:13 PM
    දැනුඉයි ඒ කමෙන්ට් එක දැක්කෙ. තෑන්ක්ස් බ්‍රදර්. ඒක තමයි දැනගන්න ඕනෙ උන මූලිකම දේ. තව එක දෙයක්, සැහැල්ලු වාහන පැකෙජ් එකට 30ක් වගේ නොර්මල් ද ප්‍රයිස් එක?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,818
    113
    Gampaha
    මට බයික් සහ සැහැල්ලු ඩීමෝ බට්ට විතරයි පුරුදු වෙන්න ඕනෙ. ඒත් කෝල් කරපු ලර්නර්ස් එකෙන් කිව්වෙ, ඒ දෙක විතරක් බැහැ, සම්පූර්ණ සැහැල්ලු වාහන පැකේජ් එකම ගන්න වෙනව කියල. 30ක් පැකේජ් එක.

    අර දෙක විතරක් පුරුදු වෙන්න ලර්නර්ස් යන්න බැරි වෙයි නේද?
    මේ ප්‍රයිස් එක නෝමල්ද?

    නැත්තන් අපිට පුලුවන්ද දැනට ලර්නර්ස් හරහා බයික් සහ වෙන වාහන ලයිසන් එකක් විතරක් අරන්, පස්සෙ තනියම ඩීමෝ බට්ටට ලයිසන් upgrade kara ගන්න?
    කාර්,වෑන්, ඩීමෝ බට්ටො සේරම එකට එන්නෙ. සැහැල්ලු වාහන ලයිසන් කියන්නෙ ඒකට...
    බයික්, ත්‍රීවීල් වෙන, වෙනම ට්‍රයල් පෙන්නල ගන්න ඕනෙ.

    ඔයාට ගෙදර ඩීමෝ බට්ට තියෙනවනං, ඒකෙන් ඩ්‍රයිවින් පුරුදුවෙන්න...
    ඊටපස්සෙ ලර්නර්ස් එකත් එක්ක කතාකරගෙන ට්‍රයල් දවසට ලර්නර්ස් එකෙන් ට්‍රයල් පෙන්නන්න විතරක් වෑන් එක අරගන්න... එතකොට පුරුදුවෙන්න ගෙවන්න ඕනෙ නෑ. වාහනේ ගාස්තුව විතරයි ගෙවන්න තියෙන්නෙ. අපි ලයිසන් ගත්ත කාලෙ වෑන් එකට රු 500යි.
    දැන් 3000ක් 5000ක් විතර ගනියි. බයික් එකටත් 1000ක් 2000ක් විතර ගනියි...

    එහෙම බෑ කියනවනං, වෙන ලර්නර්ස් එකකට යන්න... හැබැයි ගිහින් පැහැදිලිව කියන්න...
    "මට ඩ්‍රයිවින් පුලුවන්, ට්‍රයල් පෙන්නල ලයිසන් එක අරන් දෙන්න කීයක් යනවද"
    කියන එක පැහැදිලිව දැනගන්න... ලර්නර්ස් තියෙන්නෙ ඔය පඳුරක් පඳුරක් ගානෙ...
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    දැනුයි ඒ කමෙන්ට් එක දැක්කෙ. තෑන්ක්ස් බ්‍රදර්. ඒක තමයි දැනගන්න ඕනෙ උන මූලික දේ. තව දෙයක්, සැහැල්ලු වාහන පැකෙජ් එකට 30ක් වගේ නොර්මල් ද ප්‍රයිස් එක?
    දැන් ගනන් නම් දන්නේ නැහැ. අපි license අරන් දැන් අවුරුදු ගනනක්. ඕක වෙන learners කිහිපයක phone numbers Google maps එකෙන් බලන් call කරල අහල බලන්න.
     
    • Love
    Reactions: thrindo

    Learn with me

    Junior member
  • Aug 31, 2023
    33
    38
    18
    දැනුඉයි ඒ කමෙන්ට් එක දැක්කෙ. තෑන්ක්ස් බ්‍රදර්. ඒක තමයි දැනගන්න ඕනෙ උන මූලිකම දේ. තව එක දෙයක්, සැහැල්ලු වාහන පැකෙජ් එකට 30ක් වගේ නොර්මල් ද ප්‍රයිස් එක?
    yes Its the range these days. Friend mine cost 32 gear bike, 3wl, sehellu
     
    • Like
    Reactions: thrindo

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    “umbata one one widiyata h#€@nn@ ba learners wala. mata gaanak enawanan witarai pass karanne” - examiner
     
    Last edited:
    • Wow
    Reactions: thrindo

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    ඩීමෝ බට්ටගෙ No 1 පටන් ගන්නෙ P නම් සැහැල්ලු වාහන Licence 1 ඇති, L වලින් පටන් ගන්නවනම් බර වාහන Licence ඕනි..
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    කාර්,වෑන්, ඩීමෝ බට්ටො සේරම එකට එන්නෙ. සැහැල්ලු වාහන ලයිසන් කියන්නෙ ඒකට...
    බයික්, ත්‍රීවීල් වෙන, වෙනම ට්‍රයල් පෙන්නල ගන්න ඕනෙ.

    ඔයාට ගෙදර ඩීමෝ බට්ට තියෙනවනං, ඒකෙන් ඩ්‍රයිවින් පුරුදුවෙන්න...
    ඊටපස්සෙ ලර්නර්ස් එකත් එක්ක කතාකරගෙන ට්‍රයල් දවසට ලර්නර්ස් එකෙන් ට්‍රයල් පෙන්නන්න විතරක් වෑන් එක අරගන්න... එතකොට පුරුදුවෙන්න ගෙවන්න ඕනෙ නෑ. වාහනේ ගාස්තුව විතරයි ගෙවන්න තියෙන්නෙ. අපි ලයිසන් ගත්ත කාලෙ වෑන් එකට රු 500යි.
    දැන් 3000ක් 5000ක් විතර ගනියි. බයික් එකටත් 1000ක් 2000ක් විතර ගනියි...

    එහෙම බෑ කියනවනං, වෙන ලර්නර්ස් එකකට යන්න... හැබැයි ගිහින් පැහැදිලිව කියන්න...
    "මට ඩ්‍රයිවින් පුලුවන්, ට්‍රයල් පෙන්නල ලයිසන් එක අරන් දෙන්න කීයක් යනවද"
    කියන එක පැහැදිලිව දැනගන්න... ලර්නර්ස් තියෙන්නෙ ඔය පඳුරක් පඳුරක් ගානෙ...
    thank you so much. ඔවු ලර්නර්ස් එකෙන් අහල බලන්න ඕනෙ එහෙම පුලුවන්ද කියල. ඩීමෝ බට්ටගෙන් පුරුදු උනොත් වෑන් එක අමාරුවක් වෙන එකක් නැද්ද? කෝකටත් ට්‍රයල් පෙන්නන්න කලින් වෑන් එක දවසක් දෙකක් වගේ ප්‍රැක්ටිස් කරනව ලර්නර්ස් එකෙන් ඉල්ලගෙන
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    thank you so much. ඔවු ලර්නර්ස් එකෙන් අහල බලන්න ඕනෙ එහෙම පුලුවන්ද කියල. ඩීමෝ බට්ටගෙන් පුරුදු උනොත් වෑන් එක අමාරුවක් වෙන එකක් නැද්ද? කෝකටත් ට්‍රයල් පෙන්නන්න කලින් වෑන් එක දවසක් දෙකක් වගේ ප්‍රැක්ටිස් කරනව ලර්නර්ස් එකෙන් ඉල්ලගෙන
    ඔව්. එහෙම කරන්න. ඔය demo එකේ cluth එක වගේ නෙමේ අනිත් vehicles වල cluth එක. Bite points peddle එකට feel වෙන විදිහ සෑහෙන්න වෙනස්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,159
    113
    34
    Kalutara
    මම ගද්දී 12,500යි ත්‍රීවීල් නැතුව.. අපේ අක්කා ගද්දී 7500යි සැහැල්ලු වාහන විතරක්. 🥴
     
    • Love
    Reactions: thrindo