මම ගන්නකොට 20,000 ගියේ. (බයික්,ත්‍රීවීල්,සැහැල්ලු 3ම) සැහැල්ලු පුරුදුවෙන්නත් එක්කම.. (2017)
Ozone4 Well-known member Aug 26, 2016 3,756 6,019 113 No Where Sep 5, 2023 #21 මම ගන්නකොට 20,000 ගියේ. (බයික්,ත්‍රීවීල්,සැහැල්ලු 3ම) සැහැල්ලු පුරුදුවෙන්නත් එක්කම.. (2017) Reactions: thrindo
PHBhagya Well-known member Feb 26, 2020 25,121 3 118,833 113 Gampaha Sep 5, 2023 #22 thrindo said: thank you so much. ඔවු ලර්නර්ස් එකෙන් අහල බලන්න ඕනෙ එහෙම පුලුවන්ද කියල. ඩීමෝ බට්ටගෙන් පුරුදු උනොත් වෑන් එක අමාරුවක් වෙන එකක් නැද්ද? කෝකටත් ට්‍රයල් පෙන්නන්න කලින් වෑන් එක දවසක් දෙකක් වගේ ප්‍රැක්ටිස් කරනව ලර්නර්ස් එකෙන් ඉල්ලගෙන Click to expand... බට්ට එලවනව කියන්නෙ වෑන් එක ලේසි වෙයි තවත්... ඇක්සලරේට් කරන්න ඕනෙත් නෑ, ක්ලච් එක දුන්න ගමං වාහනේ මූ වෙනව, පවර් ස්ටියරින්, ගියර් දාන්න ඕනෙ rpm තමයි ටිකක් අවුල් ගියොත් යන්නෙ... Reactions: thrindo
thrindo said: thank you so much. ඔවු ලර්නර්ස් එකෙන් අහල බලන්න ඕනෙ එහෙම පුලුවන්ද කියල. ඩීමෝ බට්ටගෙන් පුරුදු උනොත් වෑන් එක අමාරුවක් වෙන එකක් නැද්ද? කෝකටත් ට්‍රයල් පෙන්නන්න කලින් වෑන් එක දවසක් දෙකක් වගේ ප්‍රැක්ටිස් කරනව ලර්නර්ස් එකෙන් ඉල්ලගෙන Click to expand... බට්ට එලවනව කියන්නෙ වෑන් එක ලේසි වෙයි තවත්... ඇක්සලරේට් කරන්න ඕනෙත් නෑ, ක්ලච් එක දුන්න ගමං වාහනේ මූ වෙනව, පවර් ස්ටියරින්, ගියර් දාන්න ඕනෙ rpm තමයි ටිකක් අවුල් ගියොත් යන්නෙ...