සැබෑ දේශප්‍රේමියෙකුගේ අතින් ඇල්ලීමි..

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    images
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    IMG_8262-in-6.jpg

    මහ එකාගේ තඩි දැන්වීම් විතරයි.... මෙලෝ රහක් නෑ.... ඒ උනාට අපේ ජෙනරල් වෙනුවෙන් ඉන්න සෙනග ගොඩ...... බස් වලින් ඈදපු සෙනග නෙවේ..... ස්ව කැමැත්තෙන් ආව සෙනග....... :yes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට නිදහස ලැබීම සුභාරංචියකි. අංගසම්පූර්ණ හමුදා චරිතයක්‌ වූ ඔහු යුද ජයග්‍රහණයේ උපරිම කොටස්‌කාරයෙක්‌ විය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන නායකත්වය යටතේ ගෝඨාභය රාජපක්‍ෂ විසින් කරවන ලද ත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධයේ ප්‍රමුඛ සොල්දාදුවා වූයේ සරත් ෆොන්සේකාය. එහෙත් යුද්ධයේ අවසන් විනාඩි කිහිපයේදී දෛවය විසින් ඔහුගේ අනාගත පරිහානිය කරා ඔහු යොමු කරවන ලදි. දේශපාලනඥයාට අයත් භුමිකාව එකක්‌ වන අතර සොල්දාදුවාට අයත් භූමිකාව තවත් එකකි. සොල්දාදුවකුට දේශපාලනඥයකු වීමට කිසිදු බාධාවක්‌ නැත. සොල්දාදුවන් දේශපාලනඥයන් වූ අවස්‌ථා බොහෝමයක්‌ ලෝක ඉතිහාසයේද තිබේ. එහෙත් යුද පිටියේ සිට කෙළින්ම විත් රාජ්‍ය නායක පුටුවේ වාඩිවීම මෙකල ප්‍රායෝගික ඇත. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මාර්ගයක්‌ තිබේ. එසේම ගත කළ යුතු කාලවකවානුවක්‌ද තිබේ. 2009 මැයි මාසයේදී යෙදුනු යුද ජයග්‍රහණයෙන් මාස කිහිපයකට පසු දේශපාලනය ගැන කිසිදු පළපුරුද්දක්‌ නැතිව ජනතා විමුක්‌ති පෙරමුණේ සහ එජාපයේ උවමනාව මත ජනාධිපතිවරණයට ඉදිරිපත්a වීමට මේ කීර්තිමත් රණවිරුවාට සිදු විය. එජාපය ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට උදව් කළේ පරදින බව දැන දැනමය. සරත් ෆොන්සේකාගේ පරාජය ඉතා හොඳින් පැහැදිලි කරගෙන සිටි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කළ යුතුය යනුවෙන් පක්‍ෂය තුළින් නැඟුණු ඉල්ලීමට කන් දුන්නේය. ජනතා විමුක්‌ති පෙරමුණ හිටපු යුද හමුදාපතිට උදව් කළේ ස්‌ථිර වශයෙන්ම ජය ගන්නා බව සිතාගෙනය.

    එතැන් සිට සිදුවූ සියලු විපත් අපගේ පාඨකයා දනී. තරු පටි ගලවා හිරේ දැමූ හිටපු හමුදාපති බැලීමට මුලදී නිතර ගිය ජනතා විමුක්‌ති පෙරමුණ පසුව එම ගමන සම්පූර්ණයෙන්ම අත්හැර දැමීය. එහෙත් එ.ජා.ප ය, සජිත් - කරු ජයසූරිය එක්‌ පාර්ශ්වයක්‌ වශයෙන් ද රනිල්, තිස්‌ස අත්තනායක වෙනම පාර්ශ්වයක්‌ වශයෙන් ද වෙන වෙනම ශ්‍රී ලංකාවේ "ප්‍රමුඛතම සිරකරු" බැලීමට වැලිකඩ බන්ධනාගාරයට ගියේය. ඔහු බැලීමට දේශපාලන කණ්‌ඩායම් සිරගෙදරට ගිය ගමන්වලින් පෙනී ගියේ මේ රටේ දේශපාලන සංයුතිය තව බොහෝ කලකට එක්‌විය නොහැකි තරමට භේද භින්න වී තිබූ බවය. එ.ජා.ප.යේ කොටස්‌ දෙක සරත් ෆොන්සේකා බැලීමට ගියේ ඉන් ලැබුණු ප්‍රචාරය සලකාය. ජනතා විමුක්‌ති පෙරමුණ ඔහු බැලීමට යාම නතර කළේ තවදුරටත් ඔහුගෙන් ප්‍රයෝජනයක්‌ නැති බව සලකාය. අද වනවිට ජ.වි.පෙ. ඔහු ගැන පුවත්පත් නිවේදනයක්‌ පවා නිකුත් කරන්නේ නැත. සරත් ෆොන්සේකා ජනාධිපති බවට පත් කිරීමේ ව්‍යාපාරයේ ප්‍රමුඛයකු බවට පත්ව සිටි මංගල සමරවීර අද වන විට ඔහු ගැන වචනයක්‌වත් කතා කරන්නේ නැත.

    යුද හමුදාපතිව සිටියදී "මෙය සිංහල මිනිසුන්ගේ රට" යෑයි කීම නිසා පිටරටවල බරපතළ දෝෂ දර්ශනයට ලක්‌ වූ සරත් ෆොන්සේකා පසු කාලයේදී එකී රටවලම අනුකම්පාවට පාත්‍ර විය. එය සරත් ෆොන්සේකාට ඇති ආදරයක්‌ නිසා හටගත් අනුකම්පාවක්‌ නොව මහින්ද රාජපක්‍ෂ කෙරෙහි ඇති වූ ද්වේෂය නිසා හටගත් ආදරයකි. ඔහුට අදාළ නඩු අසනු බැලීමට තානාපති කාර්යාලවල ඉහළ නිලධාරීහු උසාවියට පැමිණියහ. හෙට සිට මේ නිලධාරීන් ඔහු බැලීමට ගෙදරට පවා ඒමට ඉඩ තිබේ. ඒ ඔහු කෙරෙහි ඇති ආදරය නිසාද?

    යුද්ධය වෙනුවෙන් බොහෝ දේ කැප කළ හිටපු හමුදාපතිතුමා තේරුම් ගත යුතු වැදගත් දෙයක්‌ තිබේ. එනම්, දේශපාලනය යනු ඉතා කැත සෙල්ලමක්‌ බවය. මේ සෙල්ලමේදී "ඉත්තකු" වශයෙන් සරත් ෆොන්සේකා පාවිච්චි කිරීමේ හැකියාව ජවිපෙ සහ එ.ජා.ප. ය කැත නැතිවම උරගා බැලීය. එහි ප්‍රතිඵලය වූයේ යුද හමුදාපති ලෙස කීර්තිමත් ලෙස විශ්‍රාම ගොස්‌ ගෞරවයට ලක්‌ වීමට සිටි මිනිසකු හිරේ යැමය. හිරේ ගියේ සරත් ෆොන්සේකා පමණි. ඔහුට හිරේ යැමට උදව් කළ සියලුදෙනා අදටත් සැපසේ එළියේ ය.
     
    :oo: උපුටා ගැනීම දිවයිනෙන් කියලා දෑම්මා නම් ලස්සනයි නේ..... :D :P

    Code:
    http://www.divaina.com/2012/05/22/editor.html

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් මට ඒක අමතක උනා..තිත්ත උනත් ඇත්ත ඕක තමයි.:P

    11.gif
    ඔව් කතාව ඈත්ත..... මමත් කියන්නේ, ජෙනරාල්ට ගිය පාරත් එන්න තිබ්බේ තනියම..... අපි උනත් ජන්දේ දුන්නේ, මේ තියෙන ජරා දේශපාලනේට අකමැති නිසයි. රන්න පොනිල් හා ජේ වී පී ගාවගන්නේ නැතුව ආවා නම්, ඔය ගත්තා වගේ දෙගුනයක් ජන්ද ගන්නවා, ජිල් මාට් වලින් වත් වෙනස් කරගන්න බැරි වෙන්නම.......!! :growl::frown::growl:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    11.gif
    ඔව් කතාව ඈත්ත..... මමත් කියන්නේ, ජෙනරාල්ට ගිය පාරත් එන්න තිබ්බේ තනියම..... අපි උනත් ජන්දේ දුන්නේ, මේ තියෙන ජරා දේශපාලනේට අකමැති නිසයි. රන්න පොනිල් හා ජේ වී පී ගාවගන්නේ නැතුව ආවා නම්, ඔය ගත්තා වගේ දෙගුනයක් ජන්ද ගන්නවා, ජිල් මාට් වලින් වත් වෙනස් කරගන්න බැරි වෙන්නම.......!! :growl::frown::growl:

    ඔව් මචන් කතාව ඇත්ත..මේවට අපි කෙලගෙන තේරුමක් නෑ..මොකද උඹ ඊයෙම දැක්කනේ..SF ගේ ඇගට හේත්තු වෙලා වාසි ලබන tv එකට මුණ දාගන්න දගලපු කට්ටිය..:)

    වැඩක් නෑ බන් මොකා ආවත්..මොකද MR ගේ වටේ ඉන්නෙත් හොරු SF ගේ වටේ ඉන්නෙත් හොරු..ඉතින් කොහොමද කාවවත් විස්වාස කරන්නේ ...:no::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් මචන් කතාව ඇත්ත..මේවට අපි කෙලගෙන තේරුමක් නෑ..මොකද උඹ ඊයෙම දැක්කනේ..SF ගේ ඇගට හේත්තු වෙලා වාසි ලබන tv එකට මුණ දාගන්න දගලපු කට්ටිය..:)

    වැඩක් නෑ බන් මොකා ආවත්..මොකද MR ගේ වටේ ඉන්නෙත් හොරු SF ගේ වටේ ඉන්නෙත් හොරු..ඉතින් කොහොමද කාවවත් විස්වාස කරන්නේ ...:no::dull:

    :yes: දෙන්නම වටේ ඉන්නේ හොරු තමා..... ඒත්, හොරුන්ව හුරතල් කරන එකක් නම් නෑ SF.......!!! :no::no: