• එළකිරි ආණ්ඩුව - 2012 •

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,362
    5,777
    113
    Hell & Heaven (Kiribathgoda)
    උඹට වග කියන්න වෙන්නේ ඇමතිතුමා උඹට ගේමක් දෙන්න ආ වෙලාවට.........:baffled:
    බැක් ෆයර් එක නිසා දෙවනි උණ්ඩෙ නියම ඉලක්කෙන් අංශක 180ක් හැරිල යන කොට තේරෙයි උඹට........:angry::angry:
    හැබැයි එතකොට අපට ඉතුරු වෙන්නේ පත්තරේ හෙඩ් ලයින් විතරයි.:yes:
    :shocked:"ගමයා ඇමතිතුමා ආරක්ෂිකාවක ගේ පිස්තෝලයකින් වැරදීමකින් පිට වූ වෙඩි පහරකින් අභාවප්‍රාප්ත වේ"
    :shocked:

    මාගේ තෝරාගැනීම පිළිබද කිසිදු ප්‍රස්නයක් මා හට නැ. :lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,362
    5,777
    113
    Hell & Heaven (Kiribathgoda)
    එහෙනම් අහන්න වෙන්නේ කොමඩ් එකෙන් සීටින් පොසිෂන් එකෙන් කොමඩ් එක උඩ අවල කෙලි කෙළින ඇමතියා ගැන..............!!!!:growl::growl::growl:


    හපොයි . සිරාවට උබ මේ දවස්වල නිදි මරනවා වැඩි බන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෝ දතෝ........ තෝ මගෙන් මැරුම් කන්නද හදන්නෙ දතෝ........ :angry::angry::angry:
    අපේ ගමය ඇමතිතුමා මේකි මට දුන්න දතෝ.. :cool::cool::cool:
    මැරුම් කෑම එතරම් ගේමක් නොවේ...........
    වරක් මූනිස්සමක් නිසාඑසේ වන්නට ම ගියේය.......
    නමුත් මා නම් මැරුම් කන්නේ තෝ වැනි බඩුවක් නිසා ප්‍රතිපත්ති පාවා දෙන හීන , දීන, නිවට, නියාලු, කැනහිල්, අවලම්, ජඩ. බලු,හිපාටුවෙක් ගෙන් නම් නොවේ.............!!!!!!
    :growl::growl::growl:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,362
    5,777
    113
    Hell & Heaven (Kiribathgoda)
    :baffled::baffled::(:(:baffled::baffled: :baffled::baffled::(:(:baffled::baffled:
    අඩෝ අරකි දෙනවනම් ආණ්ඩුවට කඩේ යන්නමයි හිත... :P:P

    කැමති නම් මෙයාවත් දෙන්නම්. හැබැයි මෙයා තාම සෙල්ලම් තුවක්කු තමා පාවිච්චි කරන්නේ

    Girls_With_Guns_4.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාගේ තෝරාගැනීම පිළිබද කිසිදු ප්‍රස්නයක් මා හට නැ. :lol:
    යකෝ ඇමතිතුමෝ එහෙනම් වෙපන් එක මාරු කරපිය, කෙල්ලව එහෙමම තියලා. H&K එකක් හරි රුසියන් මැකාරව් එකක් හරි දීපිය. ඔය තියන වෙපන් කෙල්ලන්ට හැන්ඩ්ල් කරන්නට බෑ.......
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මැරුම් කෑම එතරම් ගේමක් නොවේ...........
    වරක් මූනිස්සමක් නිසාඑසේ වන්නට ම ගියේය.......
    නමුත් මා නම් මැරුම් කන්නේ තෝ වැනි බඩුවක් නිසා ප්‍රතිපත්ති පාවා දෙන හීන , දීන, නිවට, නියාලු, කැනහිල්, අවලම්, ජඩ. බලු,හිපාටුවෙක් ගෙන් නම් නොවේ.............!!!!!!
    :growl::growl::growl:
    ඒ උනාට මේකි දෙනවනම් මට ලැජ්ජානහරය කපන්නමයි හිත ඕයි...
    අම්මේ තූති බෝලෙ ලස්සන උම්මා... උම්මා...
    ගමයා ඇමතියට මම කඩේ යන්නෙයි...

    girls-with-guns4-9.jpg
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අඩෝ කව්ද යකෝ මම අද select කරපු secretary ව උස්සගෙන ගියේ :angry:


    kauda issuve??? kavada issuve???


    බාවනවා අඩෝ.......
    එක එකා පෝලිමට වර.........


    kattiya duvapallaaaaaaaa.... menna veerayek avilla:shocked::shocked::shocked::shocked::shocked:

    ඔය තියෙන්නේ ඇමතියන් ගේ හපන්කං...........:growl::growl:
    වටේ ඉන්න බොඩි ගාඩ් කෙල්ලං ගේ කටවල් වලට ගන් එක ඔබ ඔබ ඉන්නව ඇරුනු කොට මුංට කොහෙද වෙලාවක් මහජනතාවට සේවය කරන්න.........!!!!!!!!:growl::growl::growl::growl::dull:
    මුංව පාර්ලිමේන්තු එවපු අර "චොප්පෙ" කියන හිපාටු මැතිවරන කොමසාරිස්ව උළ ඉන්දන්න ඕන.........:growl::growl::growl:

    අර "අවුරෝර" ඇමතියත් සෙකට්‍රි එක්ක හෙලුවෙන් වැනෙනව ඇර වෙන වැඩක් ඇත්තෙම නෑ.........:growl::growl:"පෑන්ටි පැන්තර්" කියන ඇමතියත් ඊට දෙවනි නෑ.........:growl::growl::growl:




    අඩෝව්.........උබ මොකක්ද ඩෝ කිව්වේ...මම තාම සෙකට්‍රි කෙනෙක් ගත්තෙත් නෑ යකෝ...මම ගත්තොත් ගන්නෙ ආයි සුපිරි බඩුවක් තමයි....මොකෝ උබට කොකු ඕන වෙලාද????
    capturegto.jpg



    මේකි මට දෙනවානම් රෙදි නැතිව ආණ්ඩුවට කඩේ යමි.. :baffled::baffled::baffled:

    :eek::eek::eek::eek::eek:

    :baffled::baffled::(:(:baffled::baffled: :baffled::baffled::(:(:baffled::baffled:
    අඩෝ අරකි දෙනවනම් ආණ්ඩුවට කඩේ යන්නමයි හිත... :P:P

    :eek::eek::eek::eek::eek::eek:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔන්න මන් ගාව තියෙන අස්සන පෙන්ටින්ග් එකක්​

    ​


    අඩෝ ඇමතියෝ...‍තෝ අපිට හයිස්පීඩ් ඉන්ටනෙට් දීලද යකෝ මෙච්චර ලොකු රූප දාන්නේ...මේකෙ සයිස් එක අඩු කරලා දාපිය....
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අපේ ගම ඇමතිතුමාගෙන් මන් කාරුනිකව ඉල්ලා සිටිනවා ඔච්චර රූප නොදා ඉන්නා ලෙස..:sorry::sorry::sorry::sorry::no::no::no::no:මක් නිසාද යත් අපගේ අන්තර්ජාල සම්බන්දතාවය තවමත් ඉබි ගමනෙන් සිදුවන නිසාවෙනි...:dull::dull::dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගමයා...මේක නම් සීරියස් එකක්......
    ඔය පේන්ටින් එක ඇදල තියන එකා මේ වෙපන් එක ගැන මෙලෝ රහක් දන්න එකෙක් නෙවෙයි........
    ඔය අමෙරිකන් M82A1-T කියන මාක්ස්මන් රයිෆල් එක......
    ඕකෙන් ඔය පොසිෂන් එකෙන් ඉදන් වෙඩි තියන්න තියා හිතන්නවත් බෑ..........
    එය උණ්ඩෙකින් පුළුවන් අගල් 8ක කොන්ක්‍රීට් එකක් විනිවිද යන්න තියන්න.........
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,436
    113
    ඔය තියෙන්නේ ඇමතියන් ගේ හපන්කං...........:growl::growl:
    වටේ ඉන්න බොඩි ගාඩ් කෙල්ලං ගේ කටවල් වලට ගන් එක ඔබ ඔබ ඉන්නව ඇරුනු කොට මුංට කොහෙද වෙලාවක් මහජනතාවට සේවය කරන්න.........!!!!!!!!:growl::growl::growl::growl::dull:
    මුංව පාර්ලිමේන්තු එවපු අර "චොප්පෙ" කියන හිපාටු මැතිවරන කොමසාරිස්ව උළ ඉන්දන්න ඕන.........:growl::growl::growl:

    අර "අවුරෝර" ඇමතියත් සෙකට්‍රි එක්ක හෙලුවෙන් වැනෙනව ඇර වෙන වැඩක් ඇත්තෙම නෑ.........:growl::growl:"පෑන්ටි පැන්තර්" කියන ඇමතියත් ඊට දෙවනි නෑ.........:growl::growl::growl:
    :rolleyes::rolleyes::rolleyes:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...


    ඔන්න චොප්පෙ මන් ආයි නොකිව්වයි කියන්න එපා මන් අරූගෙ අහවල් එකේ ගහනව කොකු හරිද.....යකෝ මන් තාම සෙකට්‍රි කෙනෙක් ගත්තෙත් නෑ..ඒ වුනාට ඌ කියන ඒව බලපන්කෝ...අනිවා ගහනවා ඕකටනම් බිලී කොකු...
    :angry::angry::angry::angry::angry:
    capturegto.jpg