චාටර් හිරු TV

හිරු TV එක ගැන ඔබ මො&#


  • Total voters
    226

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    නොදකින් බලපල්ලකෝ අලුත්ම විදිහකට තියෙනව කියපු හිරු TV එකේ Program ටික...සේරම තියෙන්නෙ කොපි...ඒ මදිවට HD කියලා මිනිස්සු රවට්ටනවා......:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:


    VOTE කරන ඒවුන් තමන්ගෙ අදහස දාලා පලයල්ලා......
     
    Last edited:

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    අෆොයි මමත් උදෙම්ම නැගිටල බැලුවා....අලුත් වැඩේ කොමඩ කියලා..විලි ලැජ්ජා වෙ බෑ......චාටර් ලොකයක්....

    HD බේරෙනවා නිවෙදිකවගෙ ගල් දෙකෙන්
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අෆොයි මමත් උදෙම්ම නැගිටල බැලුවා....අලුත් වැඩේ කොමඩ කියලා..විලි ලැජ්ජා වෙ බෑ......චාටර් ලොකයක්....


    කියලා වැඩක් නෑ බන්....චා මැක්ස්...........උන් වැඩි සද්දයක් නොදා පටන් ගත්තනම් අවුලක් නෑ...ඒ වුනාට උන් කියෙව්වේ ලෝකේ හොදම චැනල් එක වගේනේ...චාටර් වලත් උපරිම....හැම චැනල් එකකින්ම කොපි කරපුව තියෙන්නෙ...
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හිරු රේඩියෝ එකත් තනිකරම පඩ ෂෝ. ඒකේ කෙල්ලෝ අහවල් එක නළලේ තියනවා වගේ කතාව. ලෝක වෙළඳ මධ්‍යස්ථානේ උඩින්ම ඉන්නවා කියලා උන්ගේ බොරු හිල. හඩ් TV කෙරුවාව පට්ට බොරුවක් මචන්.
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    හිරු රේඩියෝ එකත් තනිකරම පඩ ෂෝ. ඒකේ කෙල්ලෝ අහවල් එක නළලේ තියනවා වගේ කතාව. ලෝක වෙළඳ මධ්‍යස්ථානේ උඩින්ම ඉන්නවා කියලා උන්ගේ බොරු හිල. හඩ් TV කෙරුවාව පට්ට බොරුවක් මචන්.


    අනිවා:yes::yes::yes: මේ පාරනම් උන් විහින් පු* මාමයිට් ගා ගත්තා කියලා මට හිතෙන්නෙ...:eek::eek::eek::eek:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනිවා:yes::yes::yes: මේ පාරනම් උන් විහින් පු* මාමයිට් ගා ගත්තා කියලා මට හිතෙන්නෙ...:eek::eek::eek::eek:

    ඉන්න VJ ලා ටික බලපන්කො? මුන්ට මොනාද මචන් අපේ රටේ මිනිස්සුන්ට ඕනේ කරන්නේ මොනවද කියලා දන්නේ? :no::no::no:
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Cha mAAx

    හපෝ චාටර් සීන් එකක් thamai හිරු ටිව් :eek: . Presenters ඔක්කොම වගේ අහින්දස් උන් ටිකක්:oo:. උන් අද උදේ programme එකේදී ඇවිල්ල ඉන්න ගෙස්ට්ලාගෙන් අහනවා අපි මොන වගේ programme ද කරන්න ඕනේ කියල:lol:... මට පොලොව පලාගෙන යන්න හිතුනා:baffled:. මුන්ට කිව්වොත් තව සල්ලි ටිකක් වැඩියෙන් දෙන්නම් අපේ රෙදි හෝදන්න කියල උන් එකත් කරනවා:no:.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Monawa kalath Bajaj weel eka market wadine ban TVS walata wada...e wage thama sirasata gahanna baa ban..
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    Sri Lankawe prathama ha ekama HD , Digital athdekeema HIRU TV ada sita diwayina puraa siya vikaashana katayuthu aarambha kala-Hiru FM News
    Time: 23/05/2012 10:35:09

    :lol: