නොදකින් බලපල්ලකෝ අලුත්ම විදිහකට තියෙනව කියපු හිරු TV එකේ Program ටික...සේරම තියෙන්නෙ කොපි...ඒ මදිවට HD කියලා මිනිස්සු රවට්ටනවා......











VOTE කරන ඒවුන් තමන්ගෙ අදහස දාලා පලයල්ලා......












VOTE කරන ඒවුන් තමන්ගෙ අදහස දාලා පලයල්ලා......
Last edited:









. උන් අද උදේ programme එකේදී ඇවිල්ල ඉන්න ගෙස්ට්ලාගෙන් අහනවා අපි මොන වගේ programme ද කරන්න ඕනේ කියල
. මුන්ට කිව්වොත් තව සල්ලි ටිකක් වැඩියෙන් දෙන්නම් අපේ රෙදි හෝදන්න කියල උන් එකත් කරනවා