චාටර් හිරු TV

හිරු TV එක ගැන ඔබ මො&#


  • Total voters
    226

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?

    මචන් , උබ Settings වලට ගිහින් HD settings පොඩ්ඩක් බලපන් ...
    සමහරවිට ඕක එතනින් හදන්න ඕන ඇති ..
    අපෙත් Tv හදන අයියා කෙනෙක් තමා full Quality එකට හදල දුන්නේ ...

    සමහර වෙලාවට මෙලෝ රහක් නැති ප්‍රෝග්‍රෑම් යනව නම් තමයි ...:rolleyes::rolleyes:
    ඕක හරියාවි බන් පහු පහු වෙනකොට ....:yes::yes:

    හිරු FM ලංකාවේ #1 උන වගේම හිරු Tv ත් #1 වේවි ....
    :love:

    Aniwarya seva
    11.gif
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පශ්චාත් බාගෙ දීගෙන හිරු TV HD කියපු ඒවුන්ට ඔය උත්තර හම්බෙලා තියෙන්නෙ...අයියෝ සල්ලි.....:lol::lol::lol::lol::lol:

    Sound වලින් කොහොමද බන් HD කියන්නේ...ලංකාවෙ ARTv එක ඇරෙන්න Stereo Sound දුන්නෙ තාම ඕක විතරයි...ඒ සද්දේ අහලා තමයි මුන් HD කියන්නෙ....ARTv එකයි මේකයි දෙකම බලපු එකෙක්ට තේරෙනවා දෙකම එක වගේ කියලා..එහෙනම් ARTv එකත් HD කියන්න එපැයි....
     

    ISoo

    Member
    Jan 19, 2010
    682
    60
    0
    Hiru TV අව්ලක් නෑ බන් ..සුපිරි channel එකක් වේය්!!! :yes::yes::yes::yes::yes::yes::yes::love::love: