කෙල්ලෝ ගැන කොල්ලෝ අපි හිතන්නේ මේ විදිහට....

D2020

Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    කෙල්ලෝ ගැන කොල්ලෝ අපි හිතන්නේ මේ විදිහට....

    කෙල්ලන්ට පුරුදු කරමු........................ජීවත් වෙන්න​.......:frown::frown::frown::frown:

    මොකක්ද මූ හැබැටම කියන්න එන්නේ?
    මොකාටද මූ එන්න හදන්නේ?
    :angry::angry:
    කියලත් හිතෙනවා ඇති.....
    මෙන්න මේකයි කෙටියෙන්ම කියනවනම්....
    සිනමාවෙන් කොහොමද කෙල්ලන්ට ජීවත් වෙන්න​ පුරුදු කරන්නේ කියලා..
    ගෑණු ළමයි කියන්නේ , ඇත්තම කිව්වොත් දේවත්වයෙන් සලකන්න ඕන ජාතියක්..

    දියනියක්..
    සහෝදරියක්..
    පෙම්වතියක්:love:
    කාන්තාවක්..
    බිරිදක්..
    මවක්..:love::love:

    මේ කියන චරිත වල උතුම් වූ එකතුවක්.....
    ඒත් අද කෙල්ලෝ මේ දේ දන්නවද කියන එක නම් ලොකු ප්‍රශ්ණයක්.....:frown::frown::frown::frown::frown:

    මෙන්න මේ දේවල් , මෙන්න මේ විදිහට හැදෙන්න කියලනම් අපිට කියන්න , මතක් කරන්න කොල්ලො අපිට උවමනාවක් නෑ..:nerd::nerd:
    හැබැයී හොදට තේරුම් අරන් හැදුනොත් කොල්ලො අපිට ත් කෙල්ලන්ටත් , දෙගොල්ලන්ටම හොදයී.....:):):)

    මුලින්ම ගෑණු දරුවෙක් පාසල් යද්දී , අම්මල දෙන පුංචිම පුංචි අවවද ටිකක් තියේ.
    '' දුවේ , ඔයා අනිත් ළමයි වගේ නෙමේ, වැඩිය දගකරන්න , හයියෙන් හිනා වෙන්න යන්න එපා..
    දුවේ , ඔය ඉදගන්නකොට ගවුම මේ විදිහට හදන්න , ගවුමෙ රැලි පොඩිකර ගන්න එපා..
    ගෑණු ළමයි දුවන්න යන්නෙ නැ , හරි අසීලාචාරයී ''


    මේ වගේ අවවාද දෙන්න ඇති , මේව පුංචි වගේ පෙනුනට මොකද ලොකු ගැබුරක් මේවයේ තියෙනවා.
    අද කාලෙ අම්මල මේව කියල දෙනවද දන්නේ නෑ..:angry::angry::angry::angry:

    485761_366192963445583_100001646473867_1105548_311212661_n.jpg
    562373_366193013445578_100001646473867_1105549_1268568499_n.jpg


    මේ පෙන්නෙ නැද්ද හැදිල තියන විදිහ​..:angry::angry::angry::angry:

    කෙල්ලනේ මෙන්න බලලා හැදෙන්න හොද film දෙක තුනක්..
    කොල්ලොත් අනිවා බලන්න​... අපි දෙගෙල්ලන්ටම මේව වැදගත් වේයි අපේ අනාගතේට..


    Desert Flower (2009)
    MV5BMTcwODMwMzA0MV5BMl5BanBnXkFtZTcwMTc3ODc1NA@@._V1._SY317_.jpg



    අනිවාරයෙන්ම බලන්න​, සංසංදනාත්මකව සිතන්න උදව් වේවී...

    Father of the Bride (1991)
    MV5BMTQ1ODk0Mjg5MV5BMl5BanBnXkFtZTcwNzQ2ODgyMQ@@._V1._SY317_CR4,0,214,317_.jpg


    තාත්තට ඇත්තටම ආදරේ ගැණු ළමයින් මේ film එක බැලුවොත් අනිවා ඇඩෙනවා.. :) :) :)

    16 Wishes (2010)
    MV5BMTY0ODk1OTI0MF5BMl5BanBnXkFtZTcwNTMyODMwNA@@._V1._SY317_CR16,0,214,317_.jpg


    මේ film එක මාර fun , ඒවගේම ඒකෙන් කියවෙන පණිවිඩය නම් ගොඩාක් වටිනව​..

    Akasa Kusum (2008)
    akasa_kusum_1.jpg



    මවක් දියනියක් සොයා යන නිෂ්පල ගමනක්..
    තම ඉරණම තම දියණියට අත් විදීමට ඉඩ නොදෙන තවත් ගැහැණියක්....
    තමා මවක් කළ දියණියගෙන් සමාව ඉල්ලන ගැහැණියක්...


    It's a Boy Girl Thing (2006)
    MV5BMTI4NDg0NTE2N15BMl5BanBnXkFtZTcwODUwODc0MQ@@._V1._SY317_CR5,0,214,317_.jpg



    අපි දෙගෙල්ලන්ටම අපි දෙගෙල්ලො ගැන දැන ගන්න වැදගත් වේවී මේ film එක​. පට්ට fun

    පිරිමියකු නම්
    ගහක් හිටවන්න ඕනේ ,
    පොතක් ලියන්න ඕනේ ,
    පුතෙකු හදන්න ඕනේ....
    මේක අපේ කියමනක්.......

    පිරිමියකුගේ සාර්ථකත්වයට ගැහැණිය සෙවණැල්ල වැටිය යුතුය​. අපි ඔයගොල්ලන්ට ගරු කරනවා. සැම විටම, සැම දාම. ඒ ගරුත්වය පුංචි බොලද වැඩ වලින් නැතිකර ගන්නනම් හදන්න එපා.... බොරුවට පොෂ් වෙන්න යන්න එපා.. අපි කැමති චාම් කෙල්ලන්ටම විතරයී.:):):):):yes::yes::yes::yes:

    නංගියේ , අක්කේ කොල්ලට විහිලුවක් නම් වෙන්න එපා.....
    මට අක්කලත් නැ , නංගිලත් නැ , girl friend කෙනෙක්වත් නැ...
    ඒත් අම්මා කෙනෙක් ඉන්නවා..
    :love::love::love::love::love:
    426156_335527426482133_200560543312156_1043750_1567479113_n.jpg

    305633_406364806065061_200560543312156_1232585_765002480_n.jpg

    දිනෙක මවක් වන ඔබ මදක් සිතන්න​...


    හොදනම් මොනවා හරි දාල යන්න අමතක කරන්න එපා......:) :) :)
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මම හිතන්නේ නෑ නිති දාලා අද කාලේ ගෑණුන්ව තියාගන්න පුලුවන් කියලා. කෙල්ලෝ කොල්ලෝ තමන්ගේ limit එක දැනගෙන ඕනම දෙයක් කරනවා නම් කිසිම ප්‍රශ්ණයක් එන්නේ නෑ.
     

    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    මම හිතන්නේ නෑ නිති දාලා අද කාලේ ගෑණුන්ව තියාගන්න පුලුවන් කියලා. කෙල්ලෝ කොල්ලෝ තමන්ගේ limit එක දැනගෙන ඕනම දෙයක් කරනවා නම් කිසිම ප්‍රශ්ණයක් එන්නේ නෑ.

    ow sahodaraya eka aththa kathava :) :) :)
    ethakota kisima awlak venne na
     
    May 5, 2006
    282
    12
    0
    hell
    kelloth kollo wage podi fun ekak danwata nam man kicma waradak kiane na.but itin mewa mehema rata wate giama tama prashna ati wene.anika tamange limit eka danagena wada karawanam lankwath americawak nowei.
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    • Like
    Reactions: D2020

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    asadharana ramuwakata kotu kireemak. Unuth minissu. Nidahase jeewath wenna untath ayithiyak thiyenawa. Eka dawasak haiyen hina nowee, hamawelema parissamata dangalanne nathuwa, andum podi karaganne nathuwa, hamawelema anik aya hadapu neethi godakata kotu wela hitiyoth apitath e jeewithe amaruwa, neerasa kama therei.

    Hithapan.. Umbalata kawadawath kollo ekka set wela, nightak gahala fun ekak ganne nathuwa, bohoma sanwarawa mulu jeewitha kalayak inna wunoth e jeewithe kochchara epa weida kiyala.

    Api wagema unuth minissu. Un apita wada godak hira wela jeewath wenne.

    Desert flower film eke thiyenne thaman hira karana samajen berila gihin model kenek wela jeewithe thaniyama hadaganna kellek gana. Eken me rules and regulations justify wenne na. Ganunta dapu neethi kochchara asadharanada kiyala penawa.

    Mata ona honda manussa gathi athi sathutin jeewithe gewana nidahas ganiyek misak pilimayak wage melo rahak nathi ekiyak nevei.
     
    • Like
    Reactions: SANI99