ගිය සතියෙ මට i3 2g processor + 8GB RAM + Intel MOBO + Casing වලට 34000/= ගියා. පරණ මැෂිමක් තියේ නම් අලුත් වෙන්න ඕනෙ ටික විතරක් අරන් පරණ එකේ කෑලිත් දාලා hybrid එකක් හදා ගන්න. මාත් එහෙමයි කලේ ;) akane kiyanne :D