එහෙම කියන්න එපා බන් ඒ හොද වැදගත් සීලාචාර කෙල්ලෝ ටිකක් දැන් ඉන්න කෙල්ලොත් හරිනම් මේ විදියටයි හැදෙන්න ඕන අපේ සංස්කෘතිය අපි රැකගන්ඩ ඕනcheeeya athal kadanna epa oi
guu kali daala



එහෙම කියන්න එපා බන් ඒ හොද වැදගත් සීලාචාර කෙල්ලෝ ටිකක් දැන් ඉන්න කෙල්ලොත් හරිනම් මේ විදියටයි හැදෙන්න ඕන අපේ සංස්කෘතිය අපි රැකගන්ඩ ඕනcheeeya athal kadanna epa oi
guu kali daala



ow saho
loketa nopennanna one de nopenenna andama ahri
kotinma kiyanavanam
kollangen katin '' balapan ara kella baduvak vage '' kiyana thathveta path novenna one
kollo hama kellantama ehema kiyanne nane
mama me post 1ken try kale
kollo ape , kellanta loku gawravayak thiye , eka nathi karaganna epa kiyana eka
ඔව් මචන් උබ කියන හරි. නමුත් පකිස්ථානේ පැත්තේ ගියොත් ඔළුව වහන්නේ නැති ගෑණුන් බඩු කියලා උන් සලකන්නේ.
ඒ කියන්නේ මේ වගේ
![]()
ඇෆ්ගනිස්ථානය, සවුදි අරාබියට ගියාම ඕක තව වෙනස්
එතකොට මේ වගේ වැහුවේ නැත්නම් ඒකිව බඩුවක් විදියටයි සලකන්නේ.
![]()
ඇමරිකාවට ගියාම බඩු වෙන්නේ හෙළුවෙන් ගියමයි.
ඒ කියන්නේ මේ වගේ
![]()
යුරෝපේ ඕක වෙනස්. යුරෝපේ ඇමරිකාවේ වගේ නෙවෙයි නිරුවත බොහෝම සාමාන්‍යය දෙයක්. ඉතින් එතකොට බඩු වෙන්නේ අදින විදියෙන් නෙවෙයි ක්‍රියාවෙන්.
ඒ කියන්නේ මේ වගේ හැම කොල්ලත් එක්කම sex කරනවා නම්, ගණිකාවක් නම් විතරයි ඒකි බඩු වක් වෙන්නේ.
![]()
එතකොට සැබෑ බඩුව කවුද? කෙල්lලෙක් බඩුවක් වීම සදහා තිබිය යුතු මූලික අවශ්‍යතාවන් මොනවද? බඩු වෙන්නේ කෙල්ලෝ විතරද? මේවට උබට උත්තර දෙන්න පුලුවන් නම් "බඩුව" කියන එකේ නිවැරදි අර්ථය එයි.
ethin mama ubata kiwvada eka eka kiyaman valata jeevath veyan kiyala
ehema kiwvanam mama onna eka ella ass kara gaththa![]()
uba kohomada kiyanne mama thanikadava enne kiyala










na. Awurudu 20n kello rape karanne kello minissu newei amuthu jathiyak kiyala hithan inna ballo. Eka waradiy kiyala ona ekekuta therenawa. Ethana thiyenne uta eth thamange wal hitha satisfy karaganna eka witharak wadagath weema. Ganunta karadara karana eka waradiy kiyanna amuthuwen ganunta salakanna ona na. Eka ona kenekuta nikanma therena deyak.
Umba methana karanna hadanne ganu amuthu jeewin kotasak karala unwa umbe hithe thiyena ramuwakata kotu karanna hadana eka. Oka ithama successfully karanawa muslim un. Umbath muslimda kiyanna mama danne na.
Basic hari waradi kriyathmaka karanna ganunwa objectify karala unge nidahasa nathi karanna ona na. Hama minihekutama salakanawa nam ganunta ibema salakilla gawurawaya labenawa ne.
Mehema ewa walin thamai rape karana unwa defend karanne. Samaharu hithanawa rape karanna honda naththe salakanna ona oluwe indan wahan inna kellanta witharai anik unta ona deyak kalata kamak na kiyala. Anna ehemai un rapistlawa sadaraneekaranaya karanne. Methana umbath karanne ehema ekak.

kawda dan moona vadagena , agama vahagena enna one kiyala kiwve?

thanks saho![]()
![]()
![]()
![]()

