mama nam patta ta motivate una.... sahathika aththa kathawak machan!!!! thank youuuuuuuuuuuuuuuuuuuuu



UH MAMA KALIN REP DEELA BAN
නියම ආදර්හයක් සහෝ..............
ඇත්තටම උඹ කියුවා වගේ හිත සතුටින් තියාගන්න ඕන මොනා කරන්නත්.....................
මේ වගේ දේවයල් ලොකු හියියක් අනිත් අයටත්....................
ඇත්තටම අපිට මොනා නැතිවද මේ දුක් වෙන්නේ.................
එල්කිරි මචා.................



ගොඩක් හොද අදහස් ටිකක් මචන්
හැමදේම හැමදාම සුභවාදීව බලනවනම් මේ ලෝකේ කිසිම දෙයක් කරන්න බැරි නෑ
මානසික ශක්තිය තමා මේ ලෝකේ බලතගුම ශක්තිය
මිනිස් හිතකට කරන්න බැරි දෙයක් නෑ හිතුවොත්
හැම දේටම කටපුරා හිනාවෙලා තමුන් ගැන උපරිම ආත්ම විෂ්වාසෙකින් මූණ දෙන්න ඕනි
ඇතිවෙනවා නැතිවෙනවා දුක සතුට වෙනස් වෙනවා කියන සරල දේවල් අපි තේරුම් ගන්න ඕනි
බෞද්ධ ධර්ශණය ජීවිතය කරගත්තු අපිට ඒවා එච්චර දේවල් නෙමෙයි කියලයි මං හිතන්නේ



ඕව් මචෝ ......අපිට අවශය හැම දෙයක්ම අපිලග තියෙනවා...![]()



ඔයාල මේක කොහොම හරි හිතට ගන්න
machan mama meke ape kiyala adahas kale mage kiyana deya nemei... ape minissu kiyala hemoma katha karana api gena... mama athuluwa api hemoma ape minissunge weredda kiyala kiyanawane, aath a ape minissu athule mamath innawa kiyana eka kauruth amathaka karanawa...ehema neda...



