බස් එකේදි සිද්ධියක්

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
නියම ආදර්හයක් සහෝ..............
ඇත්තටම උඹ කියුවා වගේ හිත සතුටින් තියාගන්න ඕන මොනා කරන්නත්.....................
මේ වගේ දේවයල් ලොකු හියියක් අනිත් අයටත්....................
ඇත්තටම අපිට මොනා නැතිවද මේ දුක් වෙන්නේ.................
එල්කිරි මචා.................
 
magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    ඕව් මචෝ ......අපිට අවශය හැම දෙයක්ම අපිලග තියෙනවා...​
    :yes::yes::yes:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ගොඩක් හොද අදහස් ටිකක් මචන්
    හැමදේම හැමදාම සුභවාදීව බලනවනම් මේ ලෝකේ කිසිම දෙයක් කරන්න බැරි නෑ
    මානසික ශක්තිය තමා මේ ලෝකේ බලතගුම ශක්තිය
    මිනිස් හිතකට කරන්න බැරි දෙයක් නෑ හිතුවොත්
    හැම දේටම කටපුරා හිනාවෙලා තමුන් ගැන උපරිම ආත්ම විෂ්වාසෙකින් මූණ දෙන්න ඕනි
    ඇතිවෙනවා නැතිවෙනවා දුක සතුට වෙනස් වෙනවා කියන සරල දේවල් අපි තේරුම් ගන්න ඕනි
    බෞද්ධ ධර්ශණය ජීවිතය කරගත්තු අපිට ඒවා එච්චර දේවල් නෙමෙයි කියලයි මං හිතන්නේ

    :yes::yes::yes:
    ඇත්ත මචා.............
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔයාල මේක කොහොම හරි හිතට ගන්න​

    machan mama meke ape kiyala adahas kale mage kiyana deya nemei... ape minissu kiyala hemoma katha karana api gena... mama athuluwa api hemoma ape minissunge weredda kiyala kiyanawane, aath a ape minissu athule mamath innawa kiyana eka kauruth amathaka karanawa...ehema neda...
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    machan mama meke ape kiyala adahas kale mage kiyana deya nemei... ape minissu kiyala hemoma katha karana api gena... mama athuluwa api hemoma ape minissunge weredda kiyala kiyanawane, aath a ape minissu athule mamath innawa kiyana eka kauruth amathaka karanawa...ehema neda...

    කිසිම කෙනෙකු පරිපූර්ණ නැහැ සහෝ....මගේ උනත් වැරදි තියෙන්න පුලුවන්....ඒ වැරදි අඩු වැඩිවීම අනුව අපි මිනිස්සුන්ට බනිනවා ගරු කරනවා...නමුත් වැදගත්ම දේ..අපෙත් වැරදි තියෙනව කියල තෙරුම් ගැනීම:):):):)
     
    Last edited: