මචන්ලා පොඩි අවුලක්. විහිලුවකට ගන්න එපා.

මම කලින් ත්‍රේඩ් එකක් දෑම්මා..මේ ඒක..
http://www.elakiri.com/forum/showthread.php?t=1305970
බඩු කේස් එකක් මචන්ලා. මට පොඩි බයක් ඈතිවෙලා තියෙනවා. මගේ. ප#$ යටින් පොඩි බිබිලි හතරක් විතර ඈවිලා තියෙනවා. මම හිතුවේ බඩු කේස් එක නිසා කියලා. මම බඩු ගහන එකෙක් නෙවේ. අවුරුදු 1 මාරකට කලින් ඉස්සෙලම බඩුවක් ගෑහුවා. පලවෙනි එකයි අන්තිම එකයි. මම මේක ඩොක්ටර්ස්ලා දෙන්නෙකුට පෙන්නුවා. මම බඩු සීන් එකත් කිවුවා. එයලා කියන්නේ බයවෙන්න දෙයක් නෑ කියලා. මම කලින් ෆුල් බ්ල්ඩ් එකක් චෙක් කලා. ඒවා හොඩයිලු , මම ආයෙත් ගියා කලින් හම්බවුනු ඩොකා ගාවට. ඌ එදත් කිවුයේ අවුලක් නෑ කියලා . ඊට පස්සේ මූට මල පෑනලා කියනවා ඔයා කියන දෙයක් අහන්නේ නෑතිඋ නිසා. මාව යෑවුවා සමාජ රෝග වාට්ටුවට . ඒකේ ඩොකත් මාව බලලා ඔක්කොම චෙක් කරලා ඒ බිබිලි ටිකත් බලලා කිවුවා අවුලක් නෑ කියලා මම අහුවා ලේ එකක් චෙක් කරන්න ඕනද ඈහුවා. ඩොකා කිව්වා ඔයාට අවශ්යනම් බලන්න කියලා. මම කිඋවා කෝකටත් බලන්න කියලා.. සතියකින් රිසල්ට් එක දෙනවලු බන්ස් . මම බයේ ඉන්නේ මචන්ලා. ඒක අප්සට් උනොත් මම ඉදලත් ඉවරයි බන්. මෑරෙන්න තමයි වෙන්නේ. පොඩි උපදෙසක් දෙපල්ලා

මම කලින් ත්‍රේඩ් එකක් දෑම්මා..මේ ඒක..http://www.elakiri.com/forum/showthread.php?t=1305970