meka ekinekage adahas anuwa tama wenas wenne kohoma unath kellek hondata hadunoth eka e kellata wasanawak

ela sira kathawa
rep denna ba li

මම හිතන්නේ නෑ නිති දාලා අද කාලේ ගෑණුන්ව තියාගන්න පුලුවන් කියලා. කෙල්ලෝ කොල්ලෝ තමන්ගේ limit එක දැනගෙන ඕනම දෙයක් කරනවා නම් කිසිම ප්‍රශ්ණයක් එන්නේ නෑ.
එහෙනම් ගහින් ලිදේ පැනහන් පොන්න සිංහලයඒත් සින්හල කෙල්ලොන්ට හදෙන්න ඉන්ගිර්ස් ෆිල්ම් පෙන්නන එක තමයි අවුල..![]()

සුදු රෝස;12740498 said:ඒ උනාට ඔයා වගේ නොහිතන චාමෙට ඉන්න කෙල්ලොන්ට "ගොඩේ බැල්ලියෝ" කියල බනින අමනුස්ස කොටසකුත් මේ සමාජේ ඉන්නවා යාළුවා.මම ඒක ඇහින් දැකල කනින් අහල තියෙනවා.මොකද බැන්නේ මට. හේතුව, මම කොලබ කෙල්ලන් තරමට පොෂ් නොවීම හා මම මගේ batch එකේ වැඩිමහල් අයට අයියා,අක්කා, බාල උදවියට නංගි, මල්ලි කියා ඇමතීම.මගේ ගොඩේකම මට හොඳයි.
ගෑණු ළමයි පාදඩයෝ වගේ හැසිරෙන එක අපේ රටට හරි නෑ........ ඒක මම අනුමත කරන්නෙම නෑ.......... නමුත් සෑම සියලු ඵලයක්ම හට ගන්නේ එක්තරා වූ හේතුවකින් බව පොඩ්ඩක් හිතන්න. අහිංසක ගෑණු ළමයින්ව ඒ අහිංසක කමෙන්ම බිලී බාගන්න බලන් ඉන්න අමනුස්ස රැලක් මේ සමාජෙම ඉන්නවා. ඒ වගේ සමාජෙක, ගැහැණියට දියණියක්,සහෝදරියක්, යෙහෙලියක්, පෙම්වතියක්, බිරිඳක්,මවක් වගේම කාලි දේවියක් වෙන්නත් වෙලා තියෙනවා. සමාජ සදාචාරය, සංස්කෘතිය රැක ගන්න ගැහැණු ළමයි උන අපි වගේම පිරිමි ළමයි උන ඔයාලත් යම් යම් වගකීම් දරන්න උවමනයි නේද???![]()

මුලින්ම රෙද්ද = වස්ත්‍රය , ඒ කිව්වෙ ඇදුමKoi kellada ban dan kale redi andinne? Mata nam ona ekek diwwata kisima awulak na. Minissu duwanne ekko bus ekak allanna wage hadisiyakata, ekko sport ekakata hari fitness thiyaganna hari, naththan mokak hari wena fun ekakata. Ithin eke waradda mokakda? Mata kohomath piti mutta wage eka thana inna kammali unta asawak na.
anika kathata hina wena ekata ganu pirimi bedayak na. Eth haiyen hinawenawa kiyanne kathata hinawenawa kiyana eka nevei. Umba kawadawath haiyen hina wela nadda?
Anika haiyen katha karanawa kiyanneth berihan dena ekata nevei. Ona ekek, minihek ho ganiyek kunu harupa kiyala wadayak wenawa nam kathai. Eth us handin api hamoma katha karanawa. Pawulak unata passe beela gedara ena unta nam ithin kagahanna nevei madu walgen thalanna ona athmarthakami kamata.
Ada kale ganu pirimi wagema weda karanawa. Igenagannawa. Me kiyana widiyata othani kamata hitiyoth unta kawadawath melo jobak karanna wenne na.
Anika ara eka sahodarayek kiyala thibba wage hadiyawa thiyenne balana kenage view eke. Mata oya kiyana widiye santha dantha thanpath kello allanne na. Umbalata un hondai. Ithin hamadema generalise karanna epa. Minissu wiwidai. Apita katawath mehema inna kiyala iri gahala wen karanna ba. Mata nam issara kale widiyata wada dan widiya dahen sampathai.
ගවුමක් Skirt එකක් වගේ ඇදුමක් ඇදගෙන දිව්වොත් වෙන්න පුළුවන් දේ උඹට හිතාගත හැකිනේ. ඒ හින්දා තමා එහෙම කිව්වෙ , හයියෙන් කතා කරන්න එපා කියලා මේ ත්‍රෙඩ් එකේ කොහේවත් කියලා නැහැනේ. මේවා ඔක්කොම රීති. අර අරාබියෙ තියෙන්නා වගේ නොකලොත් අරවා මේවා කපන ජාතියේ නීති නෙමේ. මේවා ඒකාලෙ කිව්වෙ මොකක්හරි හේතුවකට. දැනට ඒවා එච්චර අදාල නොවෙන්න පුළුවන්. මම නම් දන්නෑ මචන් උඹ ගැන , ඒත් වැඩි හරියක් කොල්ලො කැමති ජාතිය මේ ත්‍රෙඩ් එකෙන්ම හොයාගත්තැහැකි