ඒත් සමහරුන්ට ඒක පිළිගන්න බෑ කියලා හිත රිදිලා
කියල මට පේනවා


"ශ්රී ලංකාවේ නොසිටි නිසා එම චෝදනාවලින් ඔහු එවිට නිදහස් කරාවි, එත් සේනාධිනායකයා, ආරක්ෂක ලේකම් ඇතුළු අනෙකුත් හමුදා ප්රධානීන් යුද අපරාධ අධිකරණය ඉදිරියේ වරදකරුවන් වේවි" මේකෙන් උබ කියන්නේ යුදාපරාධ වෙලා තියෙනවා කියල නේද? ඒ වගේම
මෙතන කියනවා යුද අපරාධ උනේ නැහැලු
අනේ මන්ද බන් උබ කියන එවා එකිනෙකට එකක් ගැලපෙන්නේ නැහැ එදා ඉන්දන්ම. එකයි මෙකේ ගොඩක් උන් උබගේ ත්රෙඩ් වලට පිලිතුරු දෙන්නෙ නැත්තේ.
ල0කාවේ යුද අපරාධ වෙලා නැත්නම් ඔනෙ එකෙකුට ඇවිල්ල පරීක්ශනයක් කරන්න කියලා බය නැතුව කියන්න පුලුවන්.
උබේ එකවුන්ට් එකට මේ වගේ ත්රෙඩ් එකක් දානවට කීයක් වැටෙනවද?
![]()




උබල හෙම මෝඩයි බන් දැන් උබ කියන්නේ සුද්දොයි කොටි ටිකයි දගලන්නේ අපිට සදරණේ කරන්ඩ කියලද ??? කොටිය බේර ගන්ඩ හදාපු සුද්දගේ ප්රරික්ෂ්නේ කොටියට නෙමේද වාසි සලසන්නේ මොලෙන් හිතපන්.
කොටිය බේර ගන්ඩ හදාපු සුද්දගෙ ප්රරික්ෂනේ සත්යවදීයි කියල හිතන මීහරක් ඉන්නවනේ, අනික ලංකාවේ කාටවත් යුද අපරාද ගැන හොයන්ඩ ඕනේ නැ,මොකක්ද ෆොන්සේකාට විතරක් තියෙන $කේ අමාරුව ???
මරා ගේ කුක්කා ගු හත්පලේ ගාගෙනෆොන්සේකගේ කුක්කෝ එකෙකුටවත් සදනිය තර්කයක් ගේන්ඩ බැ ඔහේ කටට එන කුනුහරපක් කියල තප්පුලනව![]()



බල්ලො බුරද්දී අපිත් බුරන්ඩ ඕනෙද ????රටට කවුරු හරි පහත් චෝදනාවක් කරලා කැළලක් ඇති කරනකොට නිහඩව බකන් නිලාගෙන ඉන්න කියල කියන පින්ගුත්තරයොත් ඉන්නවනෙ


උබල හෙම මෝඩයි බන් දැන් උබ කියන්නේ සුද්දොයි කොටි ටිකයි දගලන්නේ අපිට සදරණේ කරන්ඩ කියලද ??? කොටිය බේර ගන්ඩ හදාපු සුද්දගේ ප්රරික්ෂ්නේ කොටියට නෙමේද වාසි සලසන්නේ මොලෙන් හිතපන්.
ෆොන්සේකගේ කුක්කෝ එකෙකුටවත් සදනිය තර්කයක් ගේන්ඩ බැ ඔහේ කටට එන කුනුහරපක් කියල තප්පුලනව![]()
මගුල තමා, වෙන්නේ මේකයි යුද අධිකරනේදී, යුද්ධයේ අවසන් දින කිහිපයට අදාළව අන්තර්ජාතික යුද අපරාධ අධිකරණයක් ඉදිරියට ගිහිල්ලා සරත් ෆොන්සේකා මහතාට කියන්න තියෙන්නේ. ‘‘ස්වාමීනී, ඒ දින කිහිපයේ මම ශ්රී ලංකාවේ හිටියේ නැහැ. මම හිටියේ චීනයේ. ඒ නිසා ඒ කාලයේදී සිදු වූ දේවල් පිළිබඳව මට අවසාන වගකීම ගන්න බැහැ.’’ කියලයි. ශ්රී ලංකාවේ නොසිටි නිසා එම චෝදනාවලින් ඔහු එවිට නිදහස් කරාවි, එත් සේනාධිනායකයා, ආරක්ෂක ලේකම් ඇතුළු අනෙකුත් හමුදා ප්රධානීන් යුද අපරාධ අධිකරණය ඉදිරියේ වරදකරුවන් වේවි.





ෆොන්සේකගේ කුක්කෝ එකෙකුටවත් සදනිය තර්කයක් ගේන්ඩ බැ ඔහේ කටට එන කුනුහරපක් කියල තප්පුලනව![]()