යුද්ධ පිටියෙ සතුරන් හා එකට ගැටෙමින් සිය ජීවිත ගැනවත් නොසිතමින්
දිවි හිමියෙන් සටන් කල විරෝධාර සෙබළුන් නිසා තමයි යුද්ධය දිනුවේ
හැබැයි ඉතින් ඔය රාජපක්ශලගෙ ගොඩක් අය යුද්දෙට බයේ වෙන රටවල් වල තමයි හිටියෙ
යුද්ධ පිටියෙ සතුරන් හා එකට ගැටෙමින් සිය ජීවිත ගැනවත් නොසිතමින්
දිවි හිමියෙන් සටන් කල විරෝධාර සෙබළුන් නිසා තමයි යුද්ධය දිනුවේ
මල්ලී හරි මල්ලී . ඒ වගේම අපි දන්නවා යුද ජයග්‍රහනය විකුනන් කන්නේ කවුද කියලා.
හැබැයි ඉතින් ඔය රාජපක්ශලගෙ ගොඩක් අය යුද්දෙට බයේ වෙන රටවල් වල තමයි හිටියෙ
යුද්ධ කරපු නිසා![]()
හැබැයි ඉතින් ඔය රාජපක්ශලගෙ ගොඩක් අය යුද්දෙට බයේ වෙන රටවල් වල තමයි හිටියෙ
මාරයි කියන්නේ ඒගොල්ලොත් සම්බන්ධයි යුද්දේ දිනුවට... මාර සීතලයි නේහැබැයි ඉතින් ඔය රාජපක්ශලගෙ ගොඩක් අය යුද්දෙට බයේ වෙන රටවල් වල තමයි හිටියෙ
මෙන්න මේ සේරම හින්දයි යුද්දෙ දිනුවේ.....![]()
මට මේක ලියන්න ගොඩක් කල් ඉදලා හිතුනා..එත් සිරාවටම ටයිප් කරන්න කම්මැලි බන්..
එත් එදා සරත් ෆොන්සේකා තුමා හිරෙ ඉදලා එන දවසෙ මිනිස්සු නිකන් පාන් බෙදනවා වගෙ පොර කකා ඉන්න විදිය දැක්කම දුක හිතුනා.
ෆොන්සෙකා මහත්තයා වැඩක් නොකලා කියන්නෙ නැ. එත් තනියම යුද්ධය කලා කියනවට මම කැමති නෑ...මිනිස්සු හැසිරෙන්නෙ හරියට තනියම යුද්ධ කරලා අවා වගෙනෙ...එහෙම හොද නැනේ...
අනිත් එක, අද සරත් ෆොන්සෙකා මහතාට කොහොම ඉන්න තිබ්බ ජිවිතයක් ද ඔහොම නිකන් කාලකණ්ණි කර ගත්තෙ. මේ රටෙ ටික දෙනක් ගෞරව කරන එතුමාට යන යන තැන රතු පලස් දාගන්න තිබ්බා.
එතුමා හැදුවේ ලැබිච්ච රන් බිත්තරය මදි වගෙ නිසා කුකුළා මරලා බඩ කපලා ඔක්කොම ටික ගන්න. එතුමට තිබ්බා, හොද ඇමති කමක් අරගෙන වැඩක් කරනවා කියලා මිනිස්සුන්ට පෙන්නලා ඉලගට ජනාධිපති කමට ඉල්ලන්න. එතුමට ඕනි වුනේ විරයා වෙච්ච වෙලාවෙ මිනිස්සුන්ට අමතක වෙන්න කලින් බලේට එන්න. හැබැයි මෙක මෙයගෙ තනි තිරනයක් වෙන්න බෑ. මෙකට අනිත් අය පටලවන්න ඕනි.
ඕකට පොඩි උදාහරනයක් දෙන්න පුලුවන්...හිතන්න...
ඔබ බලාගන්න බාර ගත්ත ඉඩමක වල් පැල හැදිලා තියනවා කියලා. එකට ඔබ එක එක විදියට වැඩ දන්න කට්ටියක් ගෙන්නලා ඒ ඉඩම සුද්ද කරනවා. එක කට්ටියම සුද්ද කරලා ඉවර උනාම පස්සෙ එක්කෙනෙක් විතරක් කියනවා " මම තමයි මේක සුද්ද කලේ. එක නිසා මම තමයි මේ ඉඩම බලා ගන්නෙ කියලා" ඒ ක කොච්චර සාධාරන ද? ඔබට අයිති ඉඩමනම් එක ඔබ ඔහුට මොනවගෙ දෙයක් ද කරන්නෙ.
තව කාරනයක් ගත්තොත්, ගෙදර තාත්තා ගෙනත් දෙන සල්ලි වලින් අම්මා ළමයිවයි ගෙයි බලනවා කියල අම්මා ගෙදර ගෘහ මුලිකයා වෙන්නෙ නෑ නේ.
මට හිතෙන විදියට ෆොන්සෙකා තුමන්ට ඒදා ජනාධිපති තුමන්ට සහයෝගය දෙන්න තිබ්නා.
මට දේශපාලන පසුබිමක් නෑ. දැන් මේ බඩු මිලත් එක්ක ආණ්ඩුවට සහයොගය දෙන්නත් බෑ.
මේ මගෙ පෞද්ගලික අදහසක්....ඒක කොච්චර හරිද වැරදිද කියල කියන්න කොමෙන්ට් එකක් දාන්න..නැත්තන් බම්ප් එකක් වත් දෙන්න..
රෙප් එකකුත් දුන්නොත් අමනාපයක් නැ හොඳෙ...


ඒකනෙ බන්...
සේරම හින්ද දිනුවට මරා ඒක තනියම විකුනනවා නෙහ්...
මෙහෙමනේ , යුධ ජයග්‍රහණයේ ගෞරවය උඩ ඉදන් පල්ලැහැටයි එන්නේ , ඒක කොහෙත් ඒකයි. මූලික ගෞරවය කොහොමත් රටේ ජනාධිපතිට. අමුතුවෙන් විකුණන්න දෙයක් නෑ , මිනිස්සු ඒ දේ බාර අරගෙන තියෙන්නෙනම්.
මහින්දල,සරත්ල,ගෝඨාභයල,
දෙන නියෝග අනුව යුධ පෙරමුණේ ඉන්න සෙබළුන් ක්‍රියා නොකර නම් ඔය කියන ජයග්‍රහණය ගන්න පුළුවන්ද
එතකොට මොකද වෙන්නේ ඉහතින් සදහන් කර අයට
මහින්දල,සරත්ල,ගෝඨාභයල,
දෙන නියෝග අනුව යුධ පෙරමුණේ ඉන්න සෙබළුන් ක්‍රියා නොකර නම් ඔය කියන ජයග්‍රහණය ගන්න පුළුවන්ද
එතකොට මොකද වෙන්නේ ඉහතින් සදහන් කර අයට
LTTE එක නිසා...
…
…
…උන් පැරදුනේ නැත්තන් අපි කොහොම දිනන්නද?????




මහින්දල,සරත්ල,ගෝඨාභයල,
දෙන නියෝග අනුව යුධ පෙරමුණේ ඉන්න සෙබළුන් ක්‍රියා නොකර නම් ඔය කියන ජයග්‍රහණය ගන්න පුළුවන්ද
එතකොට මොකද වෙන්නේ ඉහතින් සදහන් කර අයට