ඇත්තටම යුද්ධය දිනුවේ කවුරු නීසා ද?

paanbatta

Member
Apr 25, 2012
388
32
0
යුද්ධ පිටියෙ සතුරන් හා එකට ගැටෙමින් සිය ජීවිත ගැනවත් නොසිතමින්
දිවි හිමියෙන් සටන් කල විරෝධාර සෙබළුන් නිසා තමයි යුද්ධය දිනුවේ


හැබැයි ඉතින් ඔය රාජපක්ශලගෙ ගොඩක් අය යුද්දෙට බයේ වෙන රටවල් වල තමයි හිටියෙ
 

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
මල්ලී හරි මල්ලී . ඒ වගේම අපි දන්නවා යුද ජයග්‍රහනය විකුනන් කන්නේ කවුද කියලා.

මචන් පුලුවන් නම් යුද්දේ ගැන කතා නොකර මහින්ද සහ සරත් ගැන රට වෙනුවෙන් කරපු දේවල් 5ක් කියන්න බලන්න....
 

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
හැබැයි ඉතින් ඔය රාජපක්ශලගෙ ගොඩක් අය යුද්දෙට බයේ වෙන රටවල් වල තමයි හිටියෙ

එහෙම බැලුවොත් සරත්ගේ දුවලත් හිටියේ පිටරට තමයි...
 

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
යුද්ධ කරපු නිසා:P

කවුරු නිසාද කිව්වාම ගොන් උත්තරයක් දීලා.... ප්‍රශ්නේ තේරුම් ගන්න බැරුව මෝඩ ආතල් දෙනවා...
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හැබැයි ඉතින් ඔය රාජපක්ශලගෙ ගොඩක් අය යුද්දෙට බයේ වෙන රටවල් වල තමයි හිටියෙ
    රාජපක්ෂල,ෆොන්සේකල උපදෙස් කොච්චර දුන්නත් සතුරන් හා මූණට මූන සටන් කරන අය ඒක හරියට නොකර නම් යුද්ධෙ දිනන්න බෑ
    අන්න ඒක තමයි මූලික වෙන්නෙ
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    හැබැයි ඉතින් ඔය රාජපක්ශලගෙ ගොඩක් අය යුද්දෙට බයේ වෙන රටවල් වල තමයි හිටියෙ
    මාරයි කියන්නේ ඒගොල්ලොත් සම්බන්ධයි යුද්දේ දිනුවට... මාර සීතලයි නේ:P
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මගේ නම් උත්තරය ටිකක් වෙනස්......

    1. 2005දී මහින්ද රාජපක්ෂ ට චන්දේ දීපු ජනතාව
    2. මහින්ද රාජපක්ෂ
    3. ගෝඨාභය රාජපක්ෂ
    4. සරත් ෆොන්සේකා
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මෙන්න මේ සේරම හින්දයි යුද්දෙ දිනුවේ.....:):):):):):)

    ඒකනෙ බන්...
    සේරම හින්ද දිනුවට මරා ඒක තනියම විකුනනවා නෙහ්...
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මට මේක ලියන්න ගොඩක් කල් ඉදලා හිතුනා..එත් සිරාවටම ටයිප් කරන්න කම්මැලි බන්..
    එත් එදා සරත් ෆොන්සේකා තුමා හිරෙ ඉදලා එන දවසෙ මිනිස්සු නිකන් පාන් බෙදනවා වගෙ පොර කකා ඉන්න විදිය දැක්කම දුක හිතුනා.
    ෆොන්සෙකා මහත්තයා වැඩක් නොකලා කියන්නෙ නැ. එත් තනියම යුද්ධය කලා කියනවට මම කැමති නෑ...මිනිස්සු හැසිරෙන්නෙ හරියට තනියම යුද්ධ කරලා අවා වගෙනෙ...එහෙම හොද නැනේ...

    අනිත් එක, අද සරත් ෆොන්සෙකා මහතාට කොහොම ඉන්න තිබ්බ ජිවිතයක් ද ඔහොම නිකන් කාලකණ්ණි කර ගත්තෙ. මේ රටෙ ටික දෙනක් ගෞරව කරන එතුමාට යන යන තැන රතු පලස් දාගන්න තිබ්බා.

    එතුමා හැදුවේ ලැබිච්ච රන් බිත්තරය මදි වගෙ නිසා කුකුළා මරලා බඩ කපලා ඔක්කොම ටික ගන්න. එතුමට තිබ්බා, හොද ඇමති කමක් අරගෙන වැඩක් කරනවා කියලා මිනිස්සුන්ට පෙන්නලා ඉලගට ජනාධිපති කමට ඉල්ලන්න. එතුමට ඕනි වුනේ විරයා වෙච්ච වෙලාවෙ මිනිස්සුන්ට අමතක වෙන්න කලින් බලේට එන්න. හැබැයි මෙක මෙයගෙ තනි තිරනයක් වෙන්න බෑ. මෙකට අනිත් අය පටලවන්න ඕනි.

    ඕකට පොඩි උදාහරනයක් දෙන්න පුලුවන්...හිතන්න...
    ඔබ බලාගන්න බාර ගත්ත ඉඩමක වල් පැල හැදිලා තියනවා කියලා. එකට ඔබ එක එක විදියට වැඩ දන්න කට්ටියක් ගෙන්නලා ඒ ඉඩම සුද්ද කරනවා. එක කට්ටියම සුද්ද කරලා ඉවර උනාම පස්සෙ එක්කෙනෙක් විතරක් කියනවා " මම තමයි මේක සුද්ද කලේ. එක නිසා මම තමයි මේ ඉඩම බලා ගන්නෙ කියලා" ඒ ක කොච්චර සාධාරන ද? ඔබට අයිති ඉඩමනම් එක ඔබ ඔහුට මොනවගෙ දෙයක් ද කරන්නෙ.:no:

    තව කාරනයක් ගත්තොත්, ගෙදර තාත්තා ගෙනත් දෙන සල්ලි වලින් අම්මා ළමයිවයි ගෙයි බලනවා කියල අම්මා ගෙදර ගෘහ මුලිකයා වෙන්නෙ නෑ නේ.

    මට හිතෙන විදියට ෆොන්සෙකා තුමන්ට ඒදා ජනාධිපති තුමන්ට සහයෝගය දෙන්න තිබ්නා.
    මට දේශපාලන පසුබිමක් නෑ. දැන් මේ බඩු මිලත් එක්ක ආණ්ඩුවට සහයොගය දෙන්නත් බෑ.

    මේ මගෙ පෞද්ගලික අදහසක්....ඒක කොච්චර හරිද වැරදිද කියල කියන්න කොමෙන්ට් එකක් දාන්න..නැත්තන් බම්ප් එකක් වත් දෙන්න..
    රෙප් එකකුත් දුන්නොත් අමනාපයක් නැ හොඳෙ...


    100% agree:D:D
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ඒකනෙ බන්...
    සේරම හින්ද දිනුවට මරා ඒක තනියම විකුනනවා නෙහ්...

    මෙහෙමනේ , යුධ ජයග්‍රහණයේ ගෞරවය උඩ ඉදන් පල්ලැහැටයි එන්නේ , ඒක කොහෙත් ඒකයි. මූලික ගෞරවය කොහොමත් රටේ ජනාධිපතිට. අමුතුවෙන් විකුණන්න දෙයක් නෑ , මිනිස්සු ඒ දේ බාර අරගෙන තියෙන්නෙනම්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙමනේ , යුධ ජයග්‍රහණයේ ගෞරවය උඩ ඉදන් පල්ලැහැටයි එන්නේ , ඒක කොහෙත් ඒකයි. මූලික ගෞරවය කොහොමත් රටේ ජනාධිපතිට. අමුතුවෙන් විකුණන්න දෙයක් නෑ , මිනිස්සු ඒ දේ බාර අරගෙන තියෙන්නෙනම්.
    මහින්දල,සරත්ල,ගෝඨාභයල,
    දෙන නියෝග අනුව යුධ පෙරමුණේ ඉන්න සෙබළුන් ක්‍රියා නොකර නම් ඔය කියන ජයග්‍රහණය ගන්න පුළුවන්ද
    එතකොට මොකද වෙන්නේ ඉහතින් සදහන් කර අයට
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මහින්දල,සරත්ල,ගෝඨාභයල,
    දෙන නියෝග අනුව යුධ පෙරමුණේ ඉන්න සෙබළුන් ක්‍රියා නොකර නම් ඔය කියන ජයග්‍රහණය ගන්න පුළුවන්ද
    එතකොට මොකද වෙන්නේ ඉහතින් සදහන් කර අයට

    අනිවා ක්‍රියාත්මක කරන්න වෙනවා , කියන විදියට කරනවා , ඒකයි වෙන්නේ , මෙතන ඉදන් කොළඹට පල කිව්වාම යන්නම ඕන. යන විදියත් කියලා දෙනවා. ඒකට තමයි පුහුණු කරලා වැඩේට කට්ටියවම ගන්නේ.යුධසෙබලුන්ට ගෞරවය හිමියි , ඒක යන්නේ උඩ ඉදන් පල්ලැහැටයි
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    මහින්දල,සරත්ල,ගෝඨාභයල,
    දෙන නියෝග අනුව යුධ පෙරමුණේ ඉන්න සෙබළුන් ක්‍රියා නොකර නම් ඔය කියන ජයග්‍රහණය ගන්න පුළුවන්ද
    එතකොට මොකද වෙන්නේ ඉහතින් සදහන් කර අයට

    මෝඩ තර්ක ගේන්න එපා. ලෝකයේ කෙසේ වෙතත් ලංකාවේ හමුදාව එහෙම කරන්නේ නෑ. යුද්ධයේ වැඩි ගෞරව පෙරමුණේ හිටි සෙබළුන්ට යා යුතුයි. නමුත් ලංකාවට මීට පෙර යුද්ධයේ වැරදුනු හැම වෙලාවකම වැරදුනේ සෙබළු අණ පිලිපදපු නිසා.

    1. වඩමාරච්චි මෙහෙයුමේදී දේශපාලන අණ හමුදාපති හරහා පැමිණි විට එය පිළිපැදීම.
    2. පොලිස් නිලධාරීන් 600 ක් මිය යාම. යටත් වීමේ ඍජු දේශපාලන අණ පොලිස්පති විසින් ලබාදී එය පිළිපැදීම.
    3. මුලතිවු ඇතුළු කඳවුරු වලින් මහා රාත්‍රියේ පල යාමට දුන් අණ සහ එම කඳවුරු වලට ගුවන් සහය ලබා නොදීමට දුන් දේශපාලන අණ හමුදාපතිවරුන් හරහා ලැබී ඒවා පිළිපැදීම.

    මේ නිසා අනිවාර්යෙන්ම ඔය උඩින් කියපු මහින්ද රාජපක්ෂ , සරත් ෆොන්සේකා , ගෝඨාභය, රොෂාන් ගුණතිලක , වසන්ත කරන්නාගොඩ කියන ය හරි විදිහේ අණ දීම කල නිසා හෝ වැරදි අණ දීම නොකළ නිසා යුද්දය ජයගන්න් ඒ අයත් අර සෙබළුන්ට සමාන දායකත්වයක් දුන්න කියන එක අමතක කරන්න එපා.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දල,සරත්ල,ගෝඨාභයල,
    දෙන නියෝග අනුව යුධ පෙරමුණේ ඉන්න සෙබළුන් ක්‍රියා නොකර නම් ඔය කියන ජයග්‍රහණය ගන්න පුළුවන්ද
    එතකොට මොකද වෙන්නේ ඉහතින් සදහන් කර අයට

    ehema una nan ee sebalu tikawa gedara arinawa.. (naheta ahan nathi unta shot eka denawa..) fonny tath ochcharama thama niyoga pilipadde naththan!
     

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    මේක අග ඉඳන් මුලට කිව්වත් මුල ඉඳන් අගට කිව්වත් සම්පූර්ණ ඇත්ත, ඓත් බන් දැන් ලංකාව එහෙම නැ නේ, ප්‍රශ්න ගොඩකින් පිරිලා එකෙක්ට එකෙක් නැ, :no::no: