මෙන්න ගොබ්බයෙක් ඇවිල්ල උම්බෑ කියනවා..මට නම් අපේ සිංහල අය කොහොම හම්බ කලත් එකයි.![]()
මෙන්න ගොබ්බයෙක් ඇවිල්ල උම්බෑ කියනවා..
යකෝ මුන් හම්බ කරන්නේ අපෙන් ගසා කාලා නේ..
සාමාන්‍ය මිනිස්සුන්ගේ සල්ලි වලින් එක පවුලක් ජොලි කරනවා..


ඉරිසියා නැ.උඹ ගැන දුක හිතෙනවා..ඉරිසයයිද![]()
ඉරිසයයිද![]()
බලපන් මේ රටේ නිකන් ඉස්කාරනේ කොච්චර සල්ලි නාස්ති කරනවද කියලා
කිසිම දාක පාසැල් රග්බි මැච් එකකටවත් ස්පොන්සර් නොකරපු රක්ෂණ සංස්ථාව වගේ රජයේ ආයතන වල මුදල් රාජපක්ෂ පුතාලගේ ප්‍රසිද්ධිය උදෙසා නාස්ති කරමින් පසු වෙනවා.අන්න ඒව තමයි අපරාධ.මේ රටේ මිනිස්සුන්ගේ සම්පත් තමයි මුන් නාස්ති කරන්නෙ
දැන් කියයි නෙළුම් කුළුනෙන් වගේ ඒකෙනුත් කුටුම්භ ආදායම වැඩි වෙනව කියල
උබල වගේ එවුන් රජ කාලෙත් හිටිය අට වැල්ල කපල
රජාගේ අන්තප්පුරේ බලාගන්න දැම්මෙත් උබල වගේ පොන්සියෝ



හරියට හරි මචන් මුන් බැංකු වලටය් අනෙක් කොම්පැනි වලටය් තග දාල තමය මේවට ස්පොන්සර්ෂිප්
ගන්නේ.රජා ගේ පුත්තු නිසා උනුත් මුන්ට බයය්..
දැන් බලපන් ඔය එන නළු නිළියන්ට මිලියන ගානක් ගෙවන්න වෙනවා.ඒවත් ගෙවන්න වෙන්නේ ඔය කොම්පැනි වලට.පස්සේ කොම්පැනි ඕව අය කරගන්නේ අපෙන්.
මතකනේ මුන් අර පොදු රාජ්‍ය ක්‍රීඩා ලංකාවට ගෙන්න ගිහිල්ල කොටි ගානක් වියදම් කළා..









අපි දේශපේමී ජනතාව හරී
අපි නොකා නොබී හරි රට වෙනුවෙන් දිවි පුදනවා
අපි තමයි ආසියාවේ ආශ්චර්යය
අපිට වෙන මුකුත් ඕන නැ
ඔය වගේ ඒව තමයි ඉතින් කියන්න වෙන්නෙ

මට නම් අපේ සිංහල අය කොහොම හම්බ කලත් එකයි.![]()
මෙහෙමයි.. වගකීමෙන් කියන්නෙ, මං පොඩිකාලේ පන්සල් ගිහින් වැල් බලල අතේ මරපු එකෙක්, තව ගංජා සිගරට් එහෙමත් එකට බීලා තියෙනවා. බ* ගහනකොට ලාම්පුව අල්ලපු එකත් කලා.. මේ වගේ වැඩ හින්දා අනිත් ආගම් ඉස්සරහ කොන්ද කෙලින් තියාගෙන කතාකරන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙනවා.අනික දැන් ගොඩක් සාසනෙ පිරිහිලා ඉවරයි. ඒ ගැන නම් කතා කරන්න එපා.![]()



නොදකින් මේ වගෙ උන්.හොද වෙලාවට උබව ගෙදරින් පැන්නුවෙ පොඩි කාලෙම.හිටියනම් තෝ තොගෙ අම්*වත් සෙල් කරයි.
තෝ කොහෙද සිංහල? උබ සිංහල බෞද්ධ කියලා පෙන්නුවට තනිකරම කරලා තියෙන්නෙ බෞද්ධ විරොධි වැඩ නෙද?උබට ඔනෙ සිංහලයා පජාත කරලා දාන්න නෙද ගෙරි බල්*!![]()

