CSN මාද්‍ය මාෆියාව

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මට නම් අපේ සිංහල අය කොහොම හම්බ කලත් එකයි.:):)
    මෙන්න ගොබ්බයෙක් ඇවිල්ල උම්බෑ කියනවා..
    යකෝ මුන් හම්බ කරන්නේ අපෙන් ගසා කාලා නේ..
    සාමාන්‍ය මිනිස්සුන්ගේ සල්ලි වලින් එක පවුලක් ජොලි කරනවා..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙන්න ගොබ්බයෙක් ඇවිල්ල උම්බෑ කියනවා..
    යකෝ මුන් හම්බ කරන්නේ අපෙන් ගසා කාලා නේ..
    සාමාන්‍ය මිනිස්සුන්ගේ සල්ලි වලින් එක පවුලක් ජොලි කරනවා..

    ඉරිසයයිද:lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බලපන් මේ රටේ නිකන් ඉස්කාරනේ කොච්චර සල්ලි නාස්ති කරනවද කියලා
    කිසිම දාක පාසැල් රග්බි මැච් එකකටවත් ස්පොන්සර් නොකරපු රක්ෂණ සංස්ථාව වගේ රජයේ ආයතන වල මුදල් රාජපක්ෂ පුතාලගේ ප්‍රසිද්ධිය උදෙසා නාස්ති කරමින් පසු වෙනවා.අන්න ඒව තමයි අපරාධ.මේ රටේ මිනිස්සුන්ගේ සම්පත් තමයි මුන් නාස්ති කරන්නෙ

    දැන් කියයි නෙළුම් කුළුනෙන් වගේ ඒකෙනුත් කුටුම්භ ආදායම වැඩි වෙනව කියල
     
    හරියට හරි මචන් මුන් බැංකු වලටය් අනෙක් කොම්පැනි වලටය් තග දාල තමය මේවට ස්පොන්සර්ෂිප්
    ගන්නේ.රජා ගේ පුත්තු නිසා උනුත් මුන්ට බයය්..
    දැන් බලපන් ඔය එන නළු නිළියන්ට මිලියන ගානක් ගෙවන්න වෙනවා.ඒවත් ගෙවන්න වෙන්නේ ඔය කොම්පැනි වලට.පස්සේ කොම්පැනි ඕව අය කරගන්නේ අපෙන්.
    මතකනේ මුන් අර පොදු රාජ්‍ය ක්‍රීඩා ලංකාවට ගෙන්න ගිහිල්ල කොටි ගානක් වියදම් කළා..
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    උබල වගේ එවුන් රජ කාලෙත් හිටිය අට වැල්ල කපල
    රජාගේ අන්තප්පුරේ බලාගන්න දැම්මෙත් උබල වගේ පොන්සියෝ
    :D:D:angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හරියට හරි මචන් මුන් බැංකු වලටය් අනෙක් කොම්පැනි වලටය් තග දාල තමය මේවට ස්පොන්සර්ෂිප්
    ගන්නේ.රජා ගේ පුත්තු නිසා උනුත් මුන්ට බයය්..
    දැන් බලපන් ඔය එන නළු නිළියන්ට මිලියන ගානක් ගෙවන්න වෙනවා.ඒවත් ගෙවන්න වෙන්නේ ඔය කොම්පැනි වලට.පස්සේ කොම්පැනි ඕව අය කරගන්නේ අපෙන්.
    මතකනේ මුන් අර පොදු රාජ්‍ය ක්‍රීඩා ලංකාවට ගෙන්න ගිහිල්ල කොටි ගානක් වියදම් කළා..
    ආසියාවේ ආශ්චර්ය උදෙසා පෙරමන් තනමු:D:yes:
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මුන්ගේ Carlton 7s ad එක බලන උන් හිතයි මුන් දෙන්න තමයි ලංකාවේ ඉන්න හොඳම rugger ක්‍රීඩකයෝ දෙන්න කියල. උන් මහා ගූ කලි බන්. මමත් වයස අවුරුදු 10 විතර ඉඳන් rugger ගහනවා, බලනවා. බලපල්ලා කොන්ද පන තියෙන කොල්ලෝ ඉන්නේ kandy team එකේ. උන් මේක ගහන්නේ නැහැ. ehe තමයි ලංකාවේ ඉන්න හොඳම players ල ඉන්නේ (වෙන team වලත් නැතුවම නෙවෙයි). ඉතින් උන් නැති කොට පිට රට උන් ගෙනල්ල ඇටේ බලන්ඩද. උන් සල්ලි අරන් යයි. එහෙම තත්වයක් උද තමයි මේ ගොන් පුතාල දෙන්නව promote කරන්නේ.
    :D:D:D:D:D:D:D
     
    • Like
    Reactions: maheshmat

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    අපි දේශපේමී ජනතාව හරී:confused:
    අපි නොකා නොබී හරි රට වෙනුවෙන් දිවි පුදනවා:nerd:
    අපි තමයි ආසියාවේ ආශ්චර්යය:shocked:
    අපිට වෙන මුකුත් ඕන නැ:lol:

    ඔය වගේ ඒව තමයි ඉතින් කියන්න වෙන්නෙ
    :lol:
     
    elama buwa

    Member
    May 18, 2012
    27
    6
    0
    USA/SRI LANKA
    මට නම් අපේ සිංහල අය කොහොම හම්බ කලත් එකයි.:):)

    නොදකින් මේ වගෙ උන්.හොද වෙලාවට උබව ගෙදරින් පැන්නුවෙ පොඩි කාලෙම.හිටියනම් තෝ තොගෙ අම්*වත් සෙල් කරයි.
    මෙහෙමයි.. වගකීමෙන් කියන්නෙ, මං පොඩිකාලේ පන්සල් ගිහින් වැල් බලල අතේ මරපු එකෙක්, තව ගංජා සිගරට් එහෙමත් එකට බීලා තියෙනවා. බ* ගහනකොට ලාම්පුව අල්ලපු එකත් කලා.. මේ වගේ වැඩ හින්දා අනිත් ආගම් ඉස්සරහ කොන්ද කෙලින් තියාගෙන කතාකරන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙනවා.අනික දැන් ගොඩක් සාසනෙ පිරිහිලා ඉවරයි. ඒ ගැන නම් කතා කරන්න එපා.:(:(:(:sorry::sorry::sorry:

    තෝ කොහෙද සිංහල? උබ සිංහල බෞද්ධ කියලා පෙන්නුවට තනිකරම කරලා තියෙන්නෙ බෞද්ධ විරොධි වැඩ නෙද?උබට ඔනෙ සිංහලයා පජාත කරලා දාන්න නෙද ගෙරි බල්*!:angry::angry::angry:
     
    :D:D