කෙල්ලෝ ගැන කොල්ලෝ අපි හිතන්නේ මේ විදිහට....

D2020

Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    මුලින්ම රෙද්ද = වස්ත්‍රය , ඒ කිව්වෙ ඇදුම :lol: ගවුමක් Skirt එකක් වගේ ඇදුමක් ඇදගෙන දිව්වොත් වෙන්න පුළුවන් දේ උඹට හිතාගත හැකිනේ. ඒ හින්දා තමා එහෙම කිව්වෙ , හයියෙන් කතා කරන්න එපා කියලා මේ ත්‍රෙඩ් එකේ කොහේවත් කියලා නැහැනේ. මේවා ඔක්කොම රීති. අර අරාබියෙ තියෙන්නා වගේ නොකලොත් අරවා මේවා කපන ජාතියේ නීති නෙමේ. මේවා ඒකාලෙ කිව්වෙ මොකක්හරි හේතුවකට. දැනට ඒවා එච්චර අදාල නොවෙන්න පුළුවන්. මම නම් දන්නෑ මචන් උඹ ගැන , ඒත් වැඩි හරියක් කොල්ලො කැමති ජාතිය මේ ත්‍රෙඩ් එකෙන්ම හොයාගත්තැහැකි

    sahathika aththa
    ona vadakadi ekek dhekek udu buranavane kollo
    lankave paya gahapu apita pena de thamai me......

    mole kaladak nathi unuth enna epai saho.....
    98.9% ma kollo kamathi charm kellanta eka thamai aththa
    :) :) :) :)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මුලින්ම රෙද්ද = වස්ත්‍රය , ඒ කිව්වෙ ඇදුම :lol: ගවුමක් Skirt එකක් වගේ ඇදුමක් ඇදගෙන දිව්වොත් වෙන්න පුළුවන් දේ උඹට හිතාගත හැකිනේ. ඒ හින්දා තමා එහෙම කිව්වෙ , හයියෙන් කතා කරන්න එපා කියලා මේ ත්‍රෙඩ් එකේ කොහේවත් කියලා නැහැනේ. මේවා ඔක්කොම රීති. අර අරාබියෙ තියෙන්නා වගේ නොකලොත් අරවා මේවා කපන ජාතියේ නීති නෙමේ. මේවා ඒකාලෙ කිව්වෙ මොකක්හරි හේතුවකට. දැනට ඒවා එච්චර අදාල නොවෙන්න පුළුවන්. මම නම් දන්නෑ මචන් උඹ ගැන , ඒත් වැඩි හරියක් කොල්ලො කැමති ජාතිය මේ ත්‍රෙඩ් එකෙන්ම හොයාගත්තැහැකි
    ඔවු බන් hpk86 කියන්නෙ ගෑනුන්ට පු* දෙන එකෙක් මන් නම් එහෙම එකෙක් දැක්කමයි. :):)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපේ කෙල්ලොන්ට මෙගා කුනුහරප බැලුවෙ නැත්නම් නින්ද යන්නෙ නෑ. ඒවුනාට ඉංග්‍රීසි චිත්‍රපටියක් බලන්න කිවුවම ඊයා කියනවා.
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    sahodaraya : mekedith yam vidihaka e niliyan joke 1kak venava kollanta...
    mama kiyanne na kello raga pana eka navaththanna kiyala
    ehema unoth oya mama dapu film vala act karanna kawruth nathi venava...
    prathikshepa karannam menma nokarannan ennava....

    habai monava unath thaman adare karana girl ta bro unath me vidihata adinna nam dena ekak na kiyala mata sure...
    super-six-sinhala-film-sandeshaya-image012.jpg

    (hamoma neme ) :D :D :D :D :D :D :D

    නැහැනේ සහෝ..........
    කෙල්ලෙක් ඇදුමක් අදිදී හොයල බලන්න ඕන කරුණු 3 ක් තියෙනවා...
    1. ඒ ඇදුමට තමන් ලස්සනට පේනවද කැතට පේනවද යන වග.
    2. ඒ ඇදුම ඇදගෙන සහභාගී වන අවස්ථාව.
    3. ඒ අවට සිටන මිනිස්සුන්ගෙන් බහුතරයක් දෙනා ජීවත් වෙන සමාජය හිතන පතන ආකාරය.

    උදහරනයකුත් දෙන්නම්කො....
    මේ ඇදුම ඇදීමෙන් කෙල්ලෙක් කැතට නොපෙනේනවානම්. අවස්ථාව Party එකක් නම්. එකට සහභාගී වන මිනිස්සුනට මේ ඇදුම ඇදගෙන ඉන්න කෙල්ලෙක් දැක්කොත් ඔවුන්ට එය විවෙචනය කලයුතු තරම බැරෑරුම් ප්‍රශ්නයක් නොවෙනවනම්. මගේ කෙල්ල මේ ඇදුම අදින එක මටනම් කිසිම ප්‍රශ්නයක් නැහැ.

    මේ ඇදුම ඇදගෙන යන්න හදන්නේ පන්සලකටනම්. මේ ඇදුම ප්‍රතික්ෂේප වෙනවා. අපට අපේ කම තුලින් ආපු රීති සමුදායක් තියෙනවා. අන්න ඒ දේවල් වලට අපි අනුගත් වෙන්න ඕනේ. ඒවා අපට කවුරුවත් පනවපු දේවල් නෙමෙයි. ස්වයංව මෙසේ විය යුතුයි ගොඩනග ගන්න ආකල්ප. පන්සලකට යන්නේ Party එකකදී වගේ විනෝද වෙන්න නෙමෙයිනේ. එතැනදී තිබිය යුත්තේ සරල බව.
     
    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    අපේ කෙල්ලොන්ට මෙගා කුනුහරප බැලුවෙ නැත්නම් නින්ද යන්නෙ නෑ. ඒවුනාට ඉංග්‍රීසි චිත්‍රපටියක් බලන්න කිවුවම ඊයා කියනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    sahathika aththa kollo
     
    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    නැහැනේ සහෝ..........
    කෙල්ලෙක් ඇදුමක් අදිදී හොයල බලන්න ඕන කරුණු 3 ක් තියෙනවා...
    1. ඒ ඇදුමට තමන් ලස්සනට පේනවද කැතට පේනවද යන වග.
    2. ඒ ඇදුම ඇදගෙන සහභාගී වන අවස්ථාව.
    3. ඒ අවට සිටන මිනිස්සුන්ගෙන් බහුතරයක් දෙනා ජීවත් වෙන සමාජය හිතන පතන ආකාරය.

    උදහරනයකුත් දෙන්නම්කො....
    මේ ඇදුම ඇදීමෙන් කෙල්ලෙක් කැතට නොපෙනේනවානම්. අවස්ථාව Party එකක් නම්. එකට සහභාගී වන මිනිස්සුනට මේ ඇදුම ඇදගෙන ඉන්න කෙල්ලෙක් දැක්කොත් ඔවුන්ට එය විවෙචනය කලයුතු තරම බැරෑරුම් ප්‍රශ්නයක් නොවෙනවනම්. මගේ කෙල්ල මේ ඇදුම අදින එක මටනම් කිසිම ප්‍රශ්නයක් නැහැ.

    මේ ඇදුම ඇදගෙන යන්න හදන්නේ පන්සලකටනම්. මේ ඇදුම ප්‍රතික්ෂේප වෙනවා. අපට අපේ කම තුලින් ආපු රීති සමුදායක් තියෙනවා. අන්න ඒ දේවල් වලට අපි අනුගත් වෙන්න ඕනේ. ඒවා අපට කවුරුවත් පනවපු දේවල් නෙමෙයි. ස්වයංව මෙසේ විය යුතුයි ගොඩනග ගන්න ආකල්ප. පන්සලකට යන්නේ Party එකකදී වගේ විනෝද වෙන්න නෙමෙයිනේ. එතැනදී තිබිය යුත්තේ සරල බව.

    ow sahodaraya kathava aththa........
    habai e avasthavedi adapu adume mokak hari awlak thibboth aith mama kiyapu vidihata joke 1kak venna puluvan...
    habai ethin party valata redi aduven adagena e kellama pansal yanavanam redi sahenata adagena eka ganath hithanna deyak nam thiyei....
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ow sahodaraya kathava aththa........
    habai e avasthavedi adapu adume mokak hari awlak thibboth aith mama kiyapu vidihata joke 1kak venna puluvan...
    habai ethin party valata redi aduven adagena e kellama pansal yanavanam redi sahenata adagena eka ganath hithanna deyak nam thiyei....

    හරි හරි එකනේ කිවුවේ මම තැනට සුදුසු විදිහට කෙල්ලෙක් අදින්න ඕනේ කියලා. එතකොට වටේ ඉන්න උන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ .කෙල්ලෙක්ගෙ හැදියාව මනින එකම සාදකය කෙල්ලෙක් අදින ඇදුම නෙමෙයි. අදින ඇදුමට වැඩ අභ්‍යන්තරය වෙනස් කෙල්ලෝ තාමත් ආශ්‍රය කරන්න සහෝට හම්බවෙලා නැහැ වගේ. :)