නිදහස ලබා දිනදෙකෙන් ද්‍රෝහී ප‍්‍රකාශ කරන

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පව් ඉතින් ෆොන්සේකා නිදහස් උන එක තවම දිරවගන්න බැරුව කැපිච්ච පනුවෝ වගේ දඟල දඟල ඉන්නවා. මරු වැඩේ කියන්නේ ආණ්ඩුවෙන් වත් කිසිම ප්‍රක්ෂයක් නැහැ මේකට මූට විතරයි මදකිපිලා තියෙන්නේ. පව් වැඩේ. ඒ කියන්නේ ආණ්ඩුවත් දන්නවා ෆොන්සේකා කියන දේ හරි කියලා. එහෙමද? :):):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් බලවේගයක් ගොඩනගන කොට මෙහෙන් එහෙට ගිය අය වැඩක නැහැ,
    එකතුකරගන පුළුවන් අය තමා වැදගත් වෙන්නේ.
    උබට තියෙන ලෙඩේ මට කියන්න පුළුවන්. එත් මචන් මම ඒක කියන්නේ නැහැ.
    උබටනම් ලොකු ලෙඩක් තියෙනව කියල අහන ගැණු ප්‍රශ්න වලින් පේනව. :lol::lol::lol:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මොන මෝඩයෙක්ද මන්ද උබනම්,ගැනියෙක් වගේ උබ. නමයි,වයසයි, කෑවේ මොනවද,අසම පාට මොකක්ද ,කියට ඉගෙන ගත්තද ?? මොනවද බන් ඕපාදුප හොයන්නේ,?? ඉස්සෙල්ලා පිරිමියෙක් වගේ හැසිරියන්.:confused::confused::confused::confused: අපිත් එකක් දේශපාලනේ කතා කරන්ඩ කලින් ඉස්සෙල්ලම පිරිමියෙක් වගේ හැසිරෙන්ඩ ඉගෙන ගනින්,:confused::confused::confused:

    යකෝ මෙන්න erozan බලපල්ලකො.:eek:
    උඹත් ඔය දෙන ඒක නවත්තාපන් දේශපාලනේ කරනකොට.
    :lol::lol::lol:
    ඒක නෙවේ යකෝ තෝ කියට ඉස්කෝලේ ගිහින් තියේද?:growl::growl:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    උබටනම් ලොකු ලෙඩක් තියෙනව කියල අහන ගැණු ප්‍රශ්න වලින් පේනව. :lol::lol::lol:
    උඹට වගේ ඇරෙන්නේ නැති පස්සේ අමාරුවක් නම් මට නැහැ :lol::lol::lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    මට මතකයි උඹ කිව්වා ජීවිතයේදී ලැබෙන අත්දැකීම් තුලින් තීරණ ගන්නවා කියලා.
    හොදයි, උබට ගන්න පුළුවන් හොදම තීරණය; ප්‍රබල දේශපාලනඥයෙක් ගේ උදවුවෙන් උඹේ ව්‍යාපාර සාර්ථක කරගෙන ඉන්න ඒක. ඒක තම උඹේ කෙලින් දැක්ම. ජයවේවා මචන් :)

    :lol: berida kawawath set karala denna
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    පව් ඉතින් ෆොන්සේකා නිදහස් උන එක තවම දිරවගන්න බැරුව කැපිච්ච පනුවෝ වගේ දඟල දඟල ඉන්නවා. මරු වැඩේ කියන්නේ ආණ්ඩුවෙන් වත් කිසිම ප්‍රක්ෂයක් නැහැ මේකට මූට විතරයි මදකිපිලා තියෙන්නේ. පව් වැඩේ. ඒ කියන්නේ ආණ්ඩුවත් දන්නවා ෆොන්සේකා කියන දේ හරි කියලා. එහෙමද? :):):):)
    erozan බයයි ආණ්ඩුව පෙරලුනොත් සප්ලයි නැතිව යයි කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් ඉතින් ෆොන්සේකා නිදහස් උන එක තවම දිරවගන්න බැරුව කැපිච්ච පනුවෝ වගේ දඟල දඟල ඉන්නවා. මරු වැඩේ කියන්නේ ආණ්ඩුවෙන් වත් කිසිම ප්‍රක්ෂයක් නැහැ මේකට මූට විතරයි මදකිපිලා තියෙන්නේ. පව් වැඩේ. ඒ කියන්නේ ආණ්ඩුවත් දන්නවා ෆොන්සේකා කියන දේ හරි කියලා. එහෙමද? :):):):)
    නිවැරදි විය යුතුයි ෆොන්සේකා නිදහස් උනා නෙමේ නිදහස් කරා.ෆොනී මේවගේ බලු කතාවක් නොකියන්ඩ මට මේකට බයින්ඩ වෙන්නේ නැ .මට රජය මේකට බැනලද නැද්ද කියනදේ අදාල නැ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ මෙන්න erozan බලපල්ලකො.:eek:
    උඹත් ඔය දෙන ඒක නවත්තාපන් දේශපාලනේ කරනකොට
    .
    :lol::lol::lol:
    ඒක නෙවේ යකෝ තෝ කියට ඉස්කෝලේ ගිහින් තියේද?:growl::growl:
    අයෙත් ගැණු ප්‍රශ්න, ඉස්සෙල්ලා පිරිමියෙක් වගේ හිතන්ඩ පුරුදු වෙයන්. :confused::confused::confused:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    අයෙත් ගැණු ප්‍රශ්න, ඉස්සෙල්ලා පිරිමියෙක් වගේ හිතන්ඩ පුරුදු වෙයන්. :confused::confused::confused:
    උඹ පිරිමියෙක් වගේ හිතපන්, පිරිමි දෙන්නේ නැහැ.:lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නිවැරදි විය යුතුයි ෆොන්සේකා නිදහස් උනා නෙමේ නිදහස් කරා.ෆොනී මේවගේ බලු කතාවක් නොකියන්ඩ මට මේකට බයින්ඩ වෙන්නේ නැ .මට රජය මේකට බනලද නැද්ද කියනදේ අදාල නැ.

    ඔව් ඉතින් උඹලා බලාගෙන හිටියනේ දිව එලියට දාගෙන සරත් මහින්ද ලඟට දණගහගෙන ගිහින් වැඳලා සමාව ගන්නකන් නේද? පව් බන් උඹලා. උඹලා මහින්ද දෙන තණකොළ කෑවට සිංහයා තණකොළ කන්නේ නැහැ කන්නෙත් නැහැ. උඹේ තර්ක ඔක්කොම පුහු තර්ක විතරයි එදා ඉඳලම අදත්. වෙන රස්සාවක් හොයාගනින් දැන් වත්. නැත්තන් හැම දාම මෙහෙම උඹට බයිට් වේවි ඉන්න ආස නන් මෙහෙමම ඉඳපන්. අපි අසයි උඹ මේකෙම ඉන්නවා නන්. :P:P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ඉතින් උඹලා බලාගෙන හිටියනේ දිව එලියට දාගෙන සරත් මහින්ද ලඟට දණගහගෙන ගිහින් වැඳලා සමාව ගන්නකන් නේද? පව් බන් උඹලා. උඹලා මහින්ද දෙන තණකොළ කෑවට සිංහයා තණකොළ කන්නේ නැහැ කන්නෙත් නැහැ. උඹේ තර්ක ඔක්කොම පුහු තර්ක විතරයි එදා ඉඳලම අදත්. වෙන රස්සාවක් හොයාගනින් දැන් වත්. නැත්තන් හැම දාම මෙහෙම උඹට බයිට් වේවි ඉන්න ආස නන් මෙහෙමම ඉඳපන්. අපි අසයි උඹ මේකෙම ඉන්නවා නන්. :P:P:P

    langadima eyata thanakola kanna wei nathhtan ithin hamadama wipaksha nayaka thama! :lol::lol::lol:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ඔව් ඉතින් උඹලා බලාගෙන හිටියනේ දිව එලියට දාගෙන සරත් මහින්ද ලඟට දණගහගෙන ගිහින් වැඳලා සමාව ගන්නකන් නේද? පව් බන් උඹලා. උඹලා මහින්ද දෙන තණකොළ කෑවට සිංහයා තණකොළ කන්නේ නැහැ කන්නෙත් නැහැ. උඹේ තර්ක ඔක්කොම පුහු තර්ක විතරයි එදා ඉඳලම අදත්. වෙන රස්සාවක් හොයාගනින් දැන් වත්. නැත්තන් හැම දාම මෙහෙම උඹට බයිට් වේවි ඉන්න ආස නන් මෙහෙමම ඉඳපන්. අපි අසයි උඹ මේකෙම ඉන්නවා නන්. :P:P:P
    මම එත් හිතුවා මු නිවාඩු දාලා ත්‍රෙඩ් දානවා කියලා.:lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම එත් හිතුවා මු නිවාඩු දාලා ත්‍රෙඩ් දානවා කියලා.:lol::lol::lol:

    සිරාවටම මූ වැස්සකට වත් කඩේකටවත් ගොඩ වෙච්ච නැති එකෙක් මෙහෙම අපිට පඩ ටෝක් දැම්මට. :lol::lol::lol::lol:
     
    Similar threads