පව් ඉතින් ෆොන්සේකා නිදහස් උන එක තවම දිරවගන්න බැරුව කැපිච්ච පනුවෝ වගේ දඟල දඟල ඉන්නවා. මරු වැඩේ කියන්නේ ආණ්ඩුවෙන් වත් කිසිම ප්‍රක්ෂයක් නැහැ මේකට මූට විතරයි මදකිපිලා තියෙන්නේ. පව් වැඩේ. ඒ කියන්නේ ආණ්ඩුවත් දන්නවා ෆොන්සේකා කියන දේ හරි කියලා. එහෙමද? 











උබටනම් ලොකු ලෙඩක් තියෙනව කියල අහන ගැණු ප්‍රශ්න වලින් පේනව.මචන් බලවේගයක් ගොඩනගන කොට මෙහෙන් එහෙට ගිය අය වැඩක නැහැ,
එකතුකරගන පුළුවන් අය තමා වැදගත් වෙන්නේ.
උබට තියෙන ලෙඩේ මට කියන්න පුළුවන්. එත් මචන් මම ඒක කියන්නේ නැහැ.



යකෝ මෙන්න erozan බලපල්ලකො.මොන මෝඩයෙක්ද මන්ද උබනම්,ගැනියෙක් වගේ උබ. නමයි,වයසයි, කෑවේ මොනවද,අසම පාට මොකක්ද ,කියට ඉගෙන ගත්තද ?? මොනවද බන් ඕපාදුප හොයන්නේ,?? ඉස්සෙල්ලා පිරිමියෙක් වගේ හැසිරියන්.අපිත් එකක් දේශපාලනේ කතා කරන්ඩ කලින් ඉස්සෙල්ලම පිරිමියෙක් වගේ හැසිරෙන්ඩ ඉගෙන ගනින්,
![]()






උඹට වගේ ඇරෙන්නේ නැති පස්සේ අමාරුවක් නම් මට නැහැඋබටනම් ලොකු ලෙඩක් තියෙනව කියල අහන ගැණු ප්‍රශ්න වලින් පේනව.![]()



මට මතකයි උඹ කිව්වා ජීවිතයේදී ලැබෙන අත්දැකීම් තුලින් තීරණ ගන්නවා කියලා.
හොදයි, උබට ගන්න පුළුවන් හොදම තීරණය; ප්‍රබල දේශපාලනඥයෙක් ගේ උදවුවෙන් උඹේ ව්‍යාපාර සාර්ථක කරගෙන ඉන්න ඒක. ඒක තම උඹේ කෙලින් දැක්ම. ජයවේවා මචන්![]()
berida kawawath set karala dennaerozan බයයි ආණ්ඩුව පෙරලුනොත් සප්ලයි නැතිව යයි කියලා.පව් ඉතින් ෆොන්සේකා නිදහස් උන එක තවම දිරවගන්න බැරුව කැපිච්ච පනුවෝ වගේ දඟල දඟල ඉන්නවා. මරු වැඩේ කියන්නේ ආණ්ඩුවෙන් වත් කිසිම ප්‍රක්ෂයක් නැහැ මේකට මූට විතරයි මදකිපිලා තියෙන්නේ. පව් වැඩේ. ඒ කියන්නේ ආණ්ඩුවත් දන්නවා ෆොන්සේකා කියන දේ හරි කියලා. එහෙමද?![]()
නිවැරදි විය යුතුයි ෆොන්සේකා නිදහස් උනා නෙමේ නිදහස් කරා.ෆොනී මේවගේ බලු කතාවක් නොකියන්ඩ මට මේකට බයින්ඩ වෙන්නේ නැ .මට රජය මේකට බැනලද නැද්ද කියනදේ අදාල නැ.පව් ඉතින් ෆොන්සේකා නිදහස් උන එක තවම දිරවගන්න බැරුව කැපිච්ච පනුවෝ වගේ දඟල දඟල ඉන්නවා. මරු වැඩේ කියන්නේ ආණ්ඩුවෙන් වත් කිසිම ප්‍රක්ෂයක් නැහැ මේකට මූට විතරයි මදකිපිලා තියෙන්නේ. පව් වැඩේ. ඒ කියන්නේ ආණ්ඩුවත් දන්නවා ෆොන්සේකා කියන දේ හරි කියලා. එහෙමද?![]()
ගුනේ භායි සෙට් කර ගනින්, පොලිටික්ස් කරනවා කියලා අද කිව්වේberida kawawath set karala denna


අයෙත් ගැණු ප්‍රශ්න, ඉස්සෙල්ලා පිරිමියෙක් වගේ හිතන්ඩ පුරුදු වෙයන්.යකෝ මෙන්න erozan බලපල්ලකො.
උඹත් ඔය දෙන ඒක නවත්තාපන් දේශපාලනේ කරනකොට.
ඒක නෙවේ යකෝ තෝ කියට ඉස්කෝලේ ගිහින් තියේද?![]()



උඹ පිරිමියෙක් වගේ හිතපන්, පිරිමි දෙන්නේ නැහැ.අයෙත් ගැණු ප්‍රශ්න, ඉස්සෙල්ලා පිරිමියෙක් වගේ හිතන්ඩ පුරුදු වෙයන්.![]()



නිවැරදි විය යුතුයි ෆොන්සේකා නිදහස් උනා නෙමේ නිදහස් කරා.ෆොනී මේවගේ බලු කතාවක් නොකියන්ඩ මට මේකට බයින්ඩ වෙන්නේ නැ .මට රජය මේකට බනලද නැද්ද කියනදේ අදාල නැ.



ඕක තමයි කියන්නේ උබේ ගැණු කම කියල.උඹ පිරිමියෙක් වගේ හිතපන්, පිරිමි දෙන්නේ නැහැ.![]()



ඔව් ඉතින් උඹලා බලාගෙන හිටියනේ දිව එලියට දාගෙන සරත් මහින්ද ලඟට දණගහගෙන ගිහින් වැඳලා සමාව ගන්නකන් නේද? පව් බන් උඹලා. උඹලා මහින්ද දෙන තණකොළ කෑවට සිංහයා තණකොළ කන්නේ නැහැ කන්නෙත් නැහැ. උඹේ තර්ක ඔක්කොම පුහු තර්ක විතරයි එදා ඉඳලම අදත්. වෙන රස්සාවක් හොයාගනින් දැන් වත්. නැත්තන් හැම දාම මෙහෙම උඹට බයිට් වේවි ඉන්න ආස නන් මෙහෙමම ඉඳපන්. අපි අසයි උඹ මේකෙම ඉන්නවා නන්.![]()



මම එත් හිතුවා මු නිවාඩු දාලා ත්‍රෙඩ් දානවා කියලා.ඔව් ඉතින් උඹලා බලාගෙන හිටියනේ දිව එලියට දාගෙන සරත් මහින්ද ලඟට දණගහගෙන ගිහින් වැඳලා සමාව ගන්නකන් නේද? පව් බන් උඹලා. උඹලා මහින්ද දෙන තණකොළ කෑවට සිංහයා තණකොළ කන්නේ නැහැ කන්නෙත් නැහැ. උඹේ තර්ක ඔක්කොම පුහු තර්ක විතරයි එදා ඉඳලම අදත්. වෙන රස්සාවක් හොයාගනින් දැන් වත්. නැත්තන් හැම දාම මෙහෙම උඹට බයිට් වේවි ඉන්න ආස නන් මෙහෙමම ඉඳපන්. අපි අසයි උඹ මේකෙම ඉන්නවා නන්.![]()



දෙන ඒක නවත්තන්නම බැරිද?ඕක තමයි කියන්නේ උබේ ගැණු කම කියල.![]()



langadima eyata thanakola kanna wei nathhtan ithin hamadama wipaksha nayaka thama!![]()




මම එත් හිතුවා මු නිවාඩු දාලා ත්‍රෙඩ් දානවා කියලා.![]()




කොටියන්ට කඩේ යන උඹ දැන් තණකොළ කාලා හොඳ තණකොළ ජූස් එකක් බීලා ඉන්නේ කියලා පේනවා.![]()


