හිරුට බනිනවා නෙවෙයි... හිරු tv එකට කියල තියෙන්නේ..
උඹේ ඔය avatar එක තාම අයින් කරලා නා නේද /????






හිරුට බනිනවා නෙවෙයි... හිරු tv එකට කියල තියෙන්නේ..
උඹේ ඔය avatar එක තාම අයින් කරලා නා නේද /????![]()






na ...![]()
උඹ කියන දේ තේරෙන්නේ නැති මන්දබුද්දීකයෙක් කියල දන්නවා..බලමුකෝ උඹ ඕක දාගෙන කි දවසක් දගලයිද කියල...



TV බලද්දී ඔක්කොම චප්ප වෙලා පෙන්නේ wide screen දැම්මම 
එළකිරි අයියා,ස්තුති,අද පාන්දර දෙකට ඇහැව්වෙ...![]()
හොදයි හොදයි අහන්නකො අද කරාටේ අසපුව තමා යන්න තියෙන්නේ 
උදෙන්ම නැගිටලා වැඩ පටන් අරගෙන වගේ.හොදයි හොදයි අහන්නකො අද කරාටේ අසපුව තමා යන්න තියෙන්නේ
![]()
හිරු ටි.වි ඉස්සරහට හිට් වෙයිද?හි හි ඔව්,අසපුව නැ කිව්වා නේ,කියන එක නෙමෙයි නේ කොරන්නෙ හිරු ගොයියලාහිරු ටි.වි ඉස්සරහට හිට් වෙයිද?

මම උදේ වෙබ් අඩවියෙන් බැලුව ඒක නම් එලටම හදල තියෙනවා දැනට ලංකාවේ TV ආයතන වලින් ලේසියෙන්ම Live TV බලන්න පුළුවන් මුන්ගේ විතරයි අනික තමා upcoming programmes film trailers වගේ දේවල් දාල තියෙනවා. programme වල කොලිටි ඒක තමා හැබැයි ප්‍රශ්නේ![]()

හිරු TV එකට බං බනින්නේ. මම අද උදේ පොඩ්ඩක් බැලුව මටත් අල්ලනේ නම් නෑ හැබැයි මචන් මාරු film ටිකක් නම් ඔන්න දන්නා යනවා. මම නම් එව්වා විතරයි බලන්නේ ඔකේ තාම හරි programme එකක් නෑ බං. අඩු ගානේ පටි රෝල් දාන්න තිබ්බේ
edit: මල්ලි දදාපු එක මම දැක්කේ. අපේ ගෙදර තියෙනේ HD (1080p) TV එකක් මම එනකොට ගෙනල්ල දුන්න අම්මලට බලන්න එකේ මම දාන්න විදියට digital tuner එකකුත් inbuilt තියෙනවා. හැබැයි HIRU TV නම් HD නෙමේ කියල තමා අපේ නංගි කිව්වේ අනික තමා මට තියෙන ප්‍රශ්නේ ලංකාවේ කොහෙද තාම digital broadcasting තියෙන්නේ Analog වලින් කොහොමද HD broadcast කොරන්නේ ?? මම දාන්න තරමින් ලංකාවේ තාම HD තියා wide screen වත් දෙන්නේ නෑTV බලද්දී ඔක්කොම චප්ප වෙලා පෙන්නේ wide screen දැම්මම












අනේ මන්ද ...
programme ටික නම් එච්චර හරි නැහැ කියල මමත් පිලිගන්නවා .....
මොනවත් නැත්නම් navodwickra අයිය කියනවා වගේ අඩුමගානේ පටි රෝල් වත් දාන්න තිබුනා ..
එහෙම උනානම් navodwickra අයියට පිචාසයට ඇක්ට් කොරන්න තිබුනා ....![]()


ඔව් උඹව ගන්නවා මම night උක්කුවට![]()

යූටියුබ් නැතෙයිඔන්න අදත් මම කස්ටියට අහන්න පටි රෝල් ගේනවා හැබැයි කරාටේ අසපුව නම් අද ගියේ නෑ වෙන එකක් ගියේ
මෙතනින් බාගන්න











navodwickra අයියා , ඔයාටත් අච්චාරු ගොට්ටක් ඕනද?
( අද පටි රෝල් ඇහුව කට්ටිය නම් මේකට හේතුව දන්නවා ...)
