pati roll පටි රෝල් mega thread

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    උඹ කියන දේ තේරෙන්නේ නැති මන්දබුද්දීකයෙක් කියල දන්නවා..බලමුකෝ උඹ ඕක දාගෙන කි දවසක් දගලයිද කියල...

    ai ban moko scene eka? :eek:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    බලපන් මෙන්න මුන් හිරුට බනිනවා ....

    http://www.elakiri.com/forum/showthread.php?t=1433750

    හිරු TV එකට බං බනින්නේ. මම අද උදේ පොඩ්ඩක් බැලුව මටත් අල්ලනේ නම් නෑ හැබැයි මචන් මාරු film ටිකක් නම් ඔන්න දන්නා යනවා. මම නම් එව්වා විතරයි බලන්නේ ඔකේ තාම හරි programme එකක් නෑ බං. අඩු ගානේ පටි රෝල් දාන්න තිබ්බේ :lol::lol:
    edit: මල්ලි දදාපු එක මම දැක්කේ. අපේ ගෙදර තියෙනේ HD (1080p) TV එකක් මම එනකොට ගෙනල්ල දුන්න අම්මලට බලන්න එකේ මම දාන්න විදියට digital tuner එකකුත් inbuilt තියෙනවා. හැබැයි HIRU TV නම් HD නෙමේ කියල තමා අපේ නංගි කිව්වේ අනික තමා මට තියෙන ප්‍රශ්නේ ලංකාවේ කොහෙද තාම digital broadcasting තියෙන්නේ Analog වලින් කොහොමද HD broadcast කොරන්නේ ?? මම දාන්න තරමින් ලංකාවේ තාම HD තියා wide screen වත් දෙන්නේ නෑ :lol: TV බලද්දී ඔක්කොම චප්ප වෙලා පෙන්නේ wide screen දැම්මම :P
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    එළකිරි අයියා,ස්තුති,අද පාන්දර දෙකට ඇහැව්වෙ...:):)

    උදෙන්ම නැගිටලා වැඩ පටන් අරගෙන වගේ. :lol: හොදයි හොදයි අහන්නකො අද කරාටේ අසපුව තමා යන්න තියෙන්නේ :cool:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara

    හි හි ඔව්,අසපුව නැ කිව්වා නේ,කියන එක නෙමෙයි නේ කොරන්නෙ හිරු ගොයියලා :cool: හිරු ටි.වි ඉස්සරහට හිට් වෙයිද?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    හි හි ඔව්,අසපුව නැ කිව්වා නේ,කියන එක නෙමෙයි නේ කොරන්නෙ හිරු ගොයියලා :cool: හිරු ටි.වි ඉස්සරහට හිට් වෙයිද?

    මම උදේ වෙබ් අඩවියෙන් බැලුව ඒක නම් එලටම හදල තියෙනවා දැනට ලංකාවේ TV ආයතන වලින් ලේසියෙන්ම Live TV බලන්න පුළුවන් මුන්ගේ විතරයි අනික තමා upcoming programmes film trailers වගේ දේවල් දාල තියෙනවා. programme වල කොලිටි ඒක තමා හැබැයි ප්‍රශ්නේ :rolleyes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මම උදේ වෙබ් අඩවියෙන් බැලුව ඒක නම් එලටම හදල තියෙනවා දැනට ලංකාවේ TV ආයතන වලින් ලේසියෙන්ම Live TV බලන්න පුළුවන් මුන්ගේ විතරයි අනික තමා upcoming programmes film trailers වගේ දේවල් දාල තියෙනවා. programme වල කොලිටි ඒක තමා හැබැයි ප්‍රශ්නේ :rolleyes:

    බලමු බලමු මම ඔය අඩවියට තව ගොඩ වැදුනේ නැ,ගොහින් බලන්න ඔනේ...:)
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    හිරු TV එකට බං බනින්නේ. මම අද උදේ පොඩ්ඩක් බැලුව මටත් අල්ලනේ නම් නෑ හැබැයි මචන් මාරු film ටිකක් නම් ඔන්න දන්නා යනවා. මම නම් එව්වා විතරයි බලන්නේ ඔකේ තාම හරි programme එකක් නෑ බං. අඩු ගානේ පටි රෝල් දාන්න තිබ්බේ :lol::lol:
    edit: මල්ලි දදාපු එක මම දැක්කේ. අපේ ගෙදර තියෙනේ HD (1080p) TV එකක් මම එනකොට ගෙනල්ල දුන්න අම්මලට බලන්න එකේ මම දාන්න විදියට digital tuner එකකුත් inbuilt තියෙනවා. හැබැයි HIRU TV නම් HD නෙමේ කියල තමා අපේ නංගි කිව්වේ අනික තමා මට තියෙන ප්‍රශ්නේ ලංකාවේ කොහෙද තාම digital broadcasting තියෙන්නේ Analog වලින් කොහොමද HD broadcast කොරන්නේ ?? මම දාන්න තරමින් ලංකාවේ තාම HD තියා wide screen වත් දෙන්නේ නෑ :lol: TV බලද්දී ඔක්කොම චප්ප වෙලා පෙන්නේ wide screen දැම්මම :P

    අනේ මන්ද ...:confused::confused:
    programme ටික නම් එච්චර හරි නැහැ කියල මමත් පිලිගන්නවා .....:yes::yes:
    මොනවත් නැත්නම් navodwickra අයිය කියනවා වගේ අඩුමගානේ පටි රෝල් වත් දාන්න තිබුනා ..:lol::lol::rofl::rofl:
    එහෙම උනානම් navodwickra අයියට පිචාසයට ඇක්ට් කොරන්න තිබුනා .... :lol::lol::rofl::rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අනේ මන්ද ...:confused::confused:
    programme ටික නම් එච්චර හරි නැහැ කියල මමත් පිලිගන්නවා .....:yes::yes:
    මොනවත් නැත්නම් navodwickra අයිය කියනවා වගේ අඩුමගානේ පටි රෝල් වත් දාන්න තිබුනා ..:lol::lol::rofl::rofl:
    එහෙම උනානම් navodwickra අයියට පිචාසයට ඇක්ට් කොරන්න තිබුනා .... :lol::lol::rofl::rofl:

    ඔව් උඹව ගන්නවා මම night උක්කුවට :rofl::P
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    navodwickra අයියා , ඔයාටත් අච්චාරු ගොට්ටක් ඕනද? :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
    ( අද පටි රෝල් ඇහුව කට්ටිය නම් මේකට හේතුව දන්නවා ...)
    ;)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    navodwickra අයියා , ඔයාටත් අච්චාරු ගොට්ටක් ඕනද? :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
    ( අද පටි රෝල් ඇහුව කට්ටිය නම් මේකට හේතුව දන්නවා ...)
    ;)

    මට හරියට අහන්න බැරුව ගියා මල්ලි අද රෑට අහන්න ඕනා :yes: