ග්‍රහලෝක ඕන තරම් අභ්‍යවකාශ යානා විදිහට භාවිතා කරන්න පිටසක්වලට පුලුවන්.ග්‍රහලෝක වලට වඩා සුවිශාල අභ්‍යවකාශ යානා තියෙනවා. ඒ වගේම හෙට උදේ අවදි වෙනකොට පෘථිවිය වගේ තවත් ග්‍රහලෝක 3ක් අපේ පෘථිවි භ්‍රමණ කක්ෂයේ එකිනෙකට ඈතින් තිබුනත් පුදුම වෙන්න එපා. එහෙම ග්‍රහලෝක කීපයක් සූර්යයාට එක සමාන දුරින් පිහිටි බ්‍රමන කක්ෂයක එකිනෙකට නොගැටී චලනය කරන්න පිටසක්වලට පුලුවන්. ඒවා තාක්ෂනිකව නිර්නය කරලා කරන ආරක්ෂිත ක්‍රමවේදයක් සහිතව කරන්න පුලුවනි.
සුරයන් කියන්නේ තාරකා විශ්වයට අයිති අය.අසුරයන් කියන්නේ තාරකා නොමැති විශ්වයකින් තාරකා විශ්ව වල සිටින අය.ඒක නිසා සූර්යයා මත රඳා පවතින තාක්ෂනයක් නෙවෙයි අන්තර් සක්වල තුල තියෙන්නේ. සූර්යයාගේ අධික තාපයෙන් නෙවෙයි, සූරයයා නොමැති අධික ශීතල තුලින් පවා ශක්තිය ජනනය කරන්න පැවත්මට ඕන සාධක ලබා ගන්න පිටසක්වල ජීවින්ට පුලුවනි.මේ තාරකා විශ්වය තුල අපිට නොහැක්කක් නොමැති තරම්.නමුත් කාලතරනයක් කරන්න බෑ.කාලයට බලපෑමක් නොවන ලෙස අතීතය ජීවමානවම බලන්න පුලුවන් සිව්මාන තාක්ෂනයක් තියෙනවා.