2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ග්‍රහලෝක ඕන තරම් අභ්‍යවකාශ යානා විදිහට භාවිතා කරන්න පිටසක්වලට පුලුවන්.ග්‍රහලෝක වලට වඩා සුවිශාල අභ්‍යවකාශ යානා තියෙනවා. ඒ වගේම හෙට උදේ අවදි වෙනකොට පෘථිවිය වගේ තවත් ග්‍රහලෝක 3ක් අපේ පෘථිවි භ්‍රමණ කක්ෂයේ එකිනෙකට ඈතින් තිබුනත් පුදුම වෙන්න එපා. එහෙම ග්‍රහලෝක කීපයක් සූර්යයාට එක සමාන දුරින් පිහිටි බ්‍රමන කක්ෂයක එකිනෙකට නොගැටී චලනය කරන්න පිටසක්වලට පුලුවන්. ඒවා තාක්ෂනිකව නිර්නය කරලා කරන ආරක්ෂිත ක්‍රමවේදයක් සහිතව කරන්න පුලුවනි.
    සුරයන් කියන්නේ තාරකා විශ්වයට අයිති අය.අසුරයන් කියන්නේ තාරකා නොමැති විශ්වයකින් තාරකා විශ්ව වල සිටින අය.ඒක නිසා සූර්යයා මත රඳා පවතින තාක්ෂනයක් නෙවෙයි අන්තර් සක්වල තුල තියෙන්නේ. සූර්යයාගේ අධික තාපයෙන් නෙවෙයි, සූරයයා නොමැති අධික ශීතල තුලින් පවා ශක්තිය ජනනය කරන්න පැවත්මට ඕන සාධක ලබා ගන්න පිටසක්වල ජීවින්ට පුලුවනි.මේ තාරකා විශ්වය තුල අපිට නොහැක්කක් නොමැති තරම්.නමුත් කාලතරනයක් කරන්න බෑ.කාලයට බලපෑමක් නොවන ලෙස අතීතය ජීවමානවම බලන්න පුලුවන් සිව්මාන තාක්ෂනයක් තියෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මචන් අස්ථ තුමාට අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකුයි ඉන්නවද?
    ඔව් ඔහු මානව ජාන වලින් ඉපදුන කෙනෙක්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    there can't be any underground space station in Jupiter cuz Jupiter is made up of hot air... we call it Gas Giant
    according to earth science ,it is correct.But for aliens, it is simple as earth.In deep space technology , extreme coldness ,extreme heat is not a proble.Jupiter is not 100% air.It has a hard mettalic core.Even in far deep in earth, you may see it is very hot.Heat can be used as energy source.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින්ට සූර්යයා තුල වුනත් මානව ජනාවාස ඉදි කරන්න පුලුවන්. සමහර තාරකා දොර‍ටු වල උෂ්නත්වය සූර්යයාටත් වඩා අධිකයි.ඒක නිසා උණුසුම හෝ සිසිල ප්‍රශ්නයක් නෙවෙයි. බ්‍රහස්පති ආශ්‍රිතව තියෙන චන්ද්‍රයා මතුපිට විශාල පිටසක්වල මධ්‍යථාන තියෙනවා. හැම ග්‍රහලෝකයකම වගේ මේවා තියෙනවා.
     
    ග්‍රහලෝක ඕන තරම් අභ්‍යවකාශ යානා විදිහට භාවිතා කරන්න පිටසක්වලට පුලුවන්.ග්‍රහලෝක වලට වඩා සුවිශාල අභ්‍යවකාශ යානා තියෙනවා. ඒ වගේම හෙට උදේ අවදි වෙනකොට පෘථිවිය වගේ තවත් ග්‍රහලෝක 3ක් අපේ පෘථිවි භ්‍රමණ කක්ෂයේ එකිනෙකට ඈතින් තිබුනත් පුදුම වෙන්න එපා. එහෙම ග්‍රහලෝක කීපයක් සූර්යයාට එක සමාන දුරින් පිහිටි බ්‍රමන කක්ෂයක එකිනෙකට නොගැටී චලනය කරන්න පිටසක්වලට පුලුවන්. ඒවා තාක්ෂනිකව නිර්නය කරලා කරන ආරක්ෂිත ක්‍රමවේදයක් සහිතව කරන්න පුලුවනි.
    සුරයන් කියන්නේ තාරකා විශ්වයට අයිති අය.අසුරයන් කියන්නේ තාරකා නොමැති විශ්වයකින් තාරකා විශ්ව වල සිටින අය.ඒක නිසා සූර්යයා මත රඳා පවතින තාක්ෂනයක් නෙවෙයි අන්තර් සක්වල තුල තියෙන්නේ. සූර්යයාගේ අධික තාපයෙන් නෙවෙයි, සූරයයා නොමැති අධික ශීතල තුලින් පවා ශක්තිය ජනනය කරන්න පැවත්මට ඕන සාධක ලබා ගන්න පිටසක්වල ජීවින්ට පුලුවනි.මේ තාරකා විශ්වය තුල අපිට නොහැක්කක් නොමැති තරම්.නමුත් කාලතරනයක් කරන්න බෑ.කාලයට බලපෑමක් නොවන ලෙස අතීතය ජීවමානවම බලන්න පුලුවන් සිව්මාන තාක්ෂනයක් තියෙනවා.

    තාක්ෂණයෙන් ඔච්චර දේවල් කරන්න පුළුවන්නම් ඇයි කලතරණයට මැෂිමක් අටවන්නේ නැත්තෙ.:):)
     
    මොන වගේ වැඩද?:confused:

    :lol::lol::lol:හපොයි මෙන්න මෙයා දැන්මම බය වෙලා..:lol::lol::lol:බය වෙන්න එපා බං උබට ඔරිය බර වැඩක් දෙන එකක් නෑ..ඔය මැෂින් එකක ඇන තද කරන්න,පාරවල් අතුගාන්න වගේ පොඩි පොඩි වැඩ තමයි:yes::yes::yes:
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    9.gif
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    time travel kiyanne thama concept ekak machan theory yak neme... kohomahari kalaya kiyanne manayak ne ban ee aka physically nopenunata eketh fixed position ekak thama..!
    ඔව් උබ හරි මචන්.........
    මචන් ඔය කියන සිද්දාන්තය සංකල්පයක් වශයෙනුයි පවතින්නෙ....කාල තරණය ඔය හිතනතරම්, චිත්‍ර පට වල පෙන්වන තරම්ම පහසුවෙන් විස්තර කරන්නවත් ප්‍රායෝගිකව ඔප්පු කරන්නවත් තරම් අපි දියුනු මට්ටමකනම් නෑ...අපි එහෙම හිතන එකත් හීනයක්...ඔය කියන කාල තරණය සදහා අපි වේගය කියන සාධකය ජයගතයුතුමයි...එ කෙසෙ වෙතත් කාල තරණය තීරනය වන සාධක අතිවිශාල ස්ංඛ්‍යාවක් පවතින බව විශ්වාස කරනවා..මෙ ගැන පර්යේෂණ දියුනු රටවල් ඉතා රහසිගතවත් කරගෙන යනවා..

    හුදෙක්ම සකල්පමය අවස්තාවක පවතින මෙම අවස්තාව..ටිකක් හිතන්න..ඔබ ගැනම කවද හරි දවසක ඔබට මෙවන් අවස්තාවක් ලැබුනොත් කාලය තරනය කරන්න.. ඔබට අතීතයට යන්න...ඔබ යනවා අතීතයට යන්නෙ ඔබගෙ මිත්තනියගෙ කාලයට..එ කියන්නෙ ඔයාගෙ අම්මගෙ අම්ම ඉන්න කාලයට...ඔයා ගිහින් නිකන් හිතන්න ඔබ තාම ඉපදිලත් නෑ..මිත්තනියගෙ තරුන කාලෙ..ඔබ ඇයව ඝාතනය කරනවා කියල හිතන්න..එහෙම උනොත් ඔබ කියල කෙනෙක් වර්ථමානය තුල ඉඳීද??? ප්‍රශ්නයක් නේද? කවුරුත් දන්න හේතුඵලවාදයට අනුව ඔබ කියන කෙනා ඇතිවෙනන්නෙ ඉබේ නම් නෙවේ...

    ඔබව වර්තමානයෙ බිහිවී තිබීමටනම්..අර සියලුම සාධක එකට ඒකරාශි විය යුතුමයි..ඔබගෙ මව..මවගෙ මව..එ වගෙම පිරිමි සාදකය(සීයා) යනාදිය...ඉතින් මෙ විදියට හිතුවොත් වර්තමානය තුල ඔබ කියල කෙනෙක් ඉන්න විදියක් නෑ..නමුත් අත්තටම ඔබම තමා අනාගතයෙන් අතීතයට ඇවිත් ඔබවම නැතිකරගෙන තියෙන්නෙ...හිතන්න ටිකක් මෙය විය හැක්කක්ද???...මෙවා අපිට ගෝචර දේවල් නෙවෙයි තවම...එ නිසා සංකල්පයක් පමනක් බව සිතා සිටීම පමනක් අපට කල හැක්කකි... මෙ පිලිබඳව Quantum විද්‍යාව ඉතා හොදින් විග්‍රහ කර තියෙනවා.. එ පොත්,පත් කියවීමෙන් විස්තර ලබාගත හැක.
     
    Last edited:

    මේක ඇත්ත. මම දැක්කා රාවණා රජු අනාගතයේ සිට පැමින පෘථිවියට ඉදිරි තාක්ෂනය ලබා දෙමින් වේගවත් තාක්ෂනික යුගයකට අරගෙන ගියා කියලා කෙනෙක් ලියලා තියෙනවා.
    එහෙම දෙයක් වෙලා නෑ. හිතන්න යම් කිසි කන්ඩායමක් වසර 4000ක් හෝ 2000ක් අතීතයට ගොස් රටක් අල්ලගෙන නූතන තාක්ෂනික දැනුම පුරාණ මානවයන්ට ලබා දුන්නා කියලා.ඉන්පසු අධිරාජ්‍යයක් ලෙස එය පතුරවා හරිනවා.එතකොට වර්ථමානය කොතරම් වෙනස් වෙනවද?
    එහෙම නැත්නම් වසර ලක්ෂ ගානක් අතීතයට ගොස් මානව සමාජයක් ඇති කරලා තාක්ෂනය ලබා ගත්තා කියලා.වර්තමානය වෙනස් නේද?
    තෙල් ඉවරවෙනකොට අතීතයට ගිහින් තෙල් අරගෙන එනවා. එහම කාලතරණයක් වෙන්නේ නෑ.කරන්නත් බෑ. එහෙම නම් අනාගත යුද්ධ කාලය සමග සටන් කර ශිෂ්ඨාචාර වෙනස් කිරීමක්.එහෙම දෙයක් නැත.
    මැරුන අය ආපහු මරන්න බෑ. වනසපු දේවල් යලි අතීතය තුලින් වෙනස් කල නොහැක.නමුත් අතීතය තුල සිදුවුන යම් දෙයක් සියලූම මාන වලින් ඔබට නරඹන්න පුලුවන්.ඒකට තාක්ෂනය තියෙනවා. ඔබ අතිතය තුල ගෝස්ට් කෙනෙක් වගේ සිට බලන්න පුලුවන්. ඔබට ඔවුන් සමග සන්නිවේදන කිරිම හෝ කතා කිරීම , වෙනස් කිරීම කල නොහැකියි.පිටසක්වල චිත්‍රපට කියන්නේ මේ වගේ දෙයක්. ඔබට එහි සිටම බලන්න පුලුවන්. එය අමුතු අත්දැකීමක්.මේක එක පාර පෙන්නුවොත් ඔබ බයෙන් වෙව්ලාවි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අද මෙන් ඉන් බ්ලැක් ‍ෆිල්ම් එකක් රිලීස් වෙනවා.ඒකේත් කාලතරණයක් ගැන සඳහන් වෙනවා.මේක යතාර්ථයක් නොවෙයි.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේක ඇත්ත. මම දැක්කා රාවණා රජු අනාගතයේ සිට පැමින පෘථිවියට ඉදිරි තාක්ෂනය ලබා දෙමින් වේගවත් තාක්ෂනික යුගයකට අරගෙන ගියා කියලා කෙනෙක් ලියලා තියෙනවා.
    එහෙම දෙයක් වෙලා නෑ. හිතන්න යම් කිසි කන්ඩායමක් වසර 4000ක් හෝ 2000ක් අතීතයට ගොස් රටක් අල්ලගෙන නූතන තාක්ෂනික දැනුම පුරාණ මානවයන්ට ලබා දුන්නා කියලා.ඉන්පසු අධිරාජ්‍යයක් ලෙස එය පතුරවා හරිනවා.එතකොට වර්ථමානය කොතරම් වෙනස් වෙනවද?
    එහෙම නැත්නම් වසර ලක්ෂ ගානක් අතීතයට ගොස් මානව සමාජයක් ඇති කරලා තාක්ෂනය ලබා ගත්තා කියලා.වර්තමානය වෙනස් නේද?
    තෙල් ඉවරවෙනකොට අතීතයට ගිහින් තෙල් අරගෙන එනවා. එහම කාලතරණයක් වෙන්නේ නෑ.කරන්නත් බෑ. එහෙම නම් අනාගත යුද්ධ කාලය සමග සටන් කර ශිෂ්ඨාචාර වෙනස් කිරීමක්.එහෙම දෙයක් නැත.
    මැරුන අය ආපහු මරන්න බෑ. වනසපු දේවල් යලි අතීතය තුලින් වෙනස් කල නොහැක.නමුත් අතීතය තුල සිදුවුන යම් දෙයක් සියලූම මාන වලින් ඔබට නරඹන්න පුලුවන්.ඒකට තාක්ෂනය තියෙනවා. ඔබ අතිතය තුල ගෝස්ට් කෙනෙක් වගේ සිට බලන්න පුලුවන්. ඔබට ඔවුන් සමග සන්නිවේදන කිරිම හෝ කතා කිරීම , වෙනස් කිරීම කල නොහැකියි.පිටසක්වල චිත්‍රපට කියන්නේ මේ වගේ දෙයක්. ඔබට එහි සිටම බලන්න පුලුවන්. එය අමුතු අත්දැකීමක්.මේක එක පාර පෙන්නුවොත් ඔබ බයෙන් වෙව්ලාවි.

    very interesting
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කාල තරණයක් 2012 වසර තුල සිදු වෙනවා.ඒ කියන්නේ මානවයන් වසර මිලියන ගානක අනාගතයක් වෙත ගමන් කිරිමක්.එය වන්නේ ඔබට වඩා වසර ට්‍රිලියන ගානක් දියුණු පිටසක්වල ජීවින් ඔබලාව මවිත කරවන තාක්ෂනික දැනුම ඔබට ලබා දීම තුලින්ය.ඉහලම තාක්ෂනය ඔබලාට ලැබෙන්නේ නෑ.එය ඔබලාට දරා ගන්න බෑ.ඒකට කාලයක් ඕන.පරිණාමික වෙනසක් ඕන. නමුත් ඔබලාට වසර මිලියන ගානකින් වත් ගන්න බැරි තාක්ෂනයක් ඔබලා සතු වෙනවා.එය පිටසක්වලින් ලැබෙන ත්‍යාගයක්.
    පු‍ටුවල වාඩි වෙලා පැය ගනන් කරන ජොබ්ස් ඔයාලගේ පරිණාමයට අහිතකරයි.ඒක නිසා පරිසරය සම්බන්ධ පහසු වැඩ දවසට පැය කීපයක් කරන්න වෙනවා. බිත්තරේ වගේ කකා බිබී එක තැන ඉන්න පරිනාමයකට අපි ඔබව ගෙනියන්නේ නෑ.
     
    Status
    Not open for further replies.