අපේ ගෙවල් ලග ගෙයකට අකුණක් ගහල මුලු ගේම ගිනිගත්ත බන්..
..අයියෝ සල්ලි!!ගේ ඇතුලෙ කිසි දෙයක් ඉතුරු වෙලා නෑ..
මිනිස්සු දැක්කෙත් හොදටම ගිනිගන්නකොට, අද උදේ 5.00 - 5.30 ත් අතර තමයි scene එක වෙලා තියෙන්නෙ..
හොද වෙලාවට ඒ ගෙදර uncle ඊයෙ හවස කොහෙද ගිහිල්ල.. ( සිද්දිය උනේ මහරගම )
උබලත් ටිකක් පරිස්සමට ඉදපන්,

TV එක සහ Machine එක
sorry about the image quality!
..අයියෝ සල්ලි!!ගේ ඇතුලෙ කිසි දෙයක් ඉතුරු වෙලා නෑ..
මිනිස්සු දැක්කෙත් හොදටම ගිනිගන්නකොට, අද උදේ 5.00 - 5.30 ත් අතර තමයි scene එක වෙලා තියෙන්නෙ..
හොද වෙලාවට ඒ ගෙදර uncle ඊයෙ හවස කොහෙද ගිහිල්ල.. ( සිද්දිය උනේ මහරගම )උබලත් ටිකක් පරිස්සමට ඉදපන්,

TV එක සහ Machine එක
sorry about the image quality!

හොදම ගූ scene එක ඔය අස්සෙ ලග ගේක තිබ්බ සල්ලි වගයක් හොරකම් කරල මේසන් බාස් කෙනෙක්
..හොද වෙලාවට පොඩි එකෙක් දැකල පොලිස්සියෙන් හිටිය හින්දා පොරව එතනම ඇල්ලුව..
ඌ ඉන්නෙත් එතනම ටිකක් එහා පැත්තෙ ගෙයක් හදන තැනක..පොලිස් කාරයො මේකව එක්කන් ගිහින් එතන වැඩ කරන අනික් බාස්ලට කිව්ව මූට කනේ පාර ගානෙ ගහන්න කියල..
පොලිස් කාරයොත් හොදට ගැහුව...

තාම මම නෑවෙ නෑ බන්..

හොදට තෙමුන නැගිට්ට වෙලාවෙ ඉදල...

මේක බල බල ඉදපන් මම නාල එනකන්..
ඊටපස්සෙ උබත් නාපන්

Last edited: