ගින්නක්

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අපේ ගෙවල් ලග ගෙයකට අකුණක් ගහල මුලු ගේම ගිනිගත්ත බන්..:(..අයියෝ සල්ලි!!ගේ ඇතුලෙ කිසි දෙයක් ඉතුරු වෙලා නෑ..:no:මිනිස්සු දැක්කෙත් හොදටම ගිනිගන්නකොට, අද උදේ 5.00 - 5.30 ත් අතර තමයි scene එක වෙලා තියෙන්නෙ..:baffled:හොද වෙලාවට ඒ ගෙදර uncle ඊයෙ හවස කොහෙද ගිහිල්ල.. ( සිද්දිය උනේ මහරගම )

    උබලත් ටිකක් පරිස්සමට ඉදපන්,
    :oo::oo:

    dsc01093o.jpg


    dsc01092rg.jpg


    dsc01094us.jpg


    dsc01095z.jpg


    dsc01096ag.jpg


    dsc01097hq.jpg


    dsc01098f.jpg


    TV එක සහ Machine එක
    dsc01099nn.jpg

    dsc01100md.jpg


    dsc01101p.jpg


    sorry about the image quality! :rolleyes:



    හොදම ගූ scene එක ඔය අස්සෙ ලග ගේක තිබ්බ සල්ලි වගයක් හොරකම් කරල මේසන් බාස් කෙනෙක් :growl:..හොද වෙලාවට පොඩි එකෙක් දැකල පොලිස්සියෙන් හිටිය හින්දා පොරව එතනම ඇල්ලුව..:P:Pඌ ඉන්නෙත් එතනම ටිකක් එහා පැත්තෙ ගෙයක් හදන තැනක..පොලිස් කාරයො මේකව එක්කන් ගිහින් එතන වැඩ කරන අනික් බාස්ලට කිව්ව මූට කනේ පාර ගානෙ ගහන්න කියල..:eek::eek:පොලිස් කාරයොත් හොදට ගැහුව...:dull::dull:
    තාම මම නෑවෙ නෑ බන්..:frown::frown:
    හොදට තෙමුන නැගිට්ට වෙලාවෙ ඉදල...
    :( :(
    මේක බල බල ඉදපන් මම නාල එනකන්..
    ඊටපස්සෙ උබත් නාපන්
    :P
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    වැස්සද නැත්නම් වැහි නැති අකුණක්ද?:oo:
    ඊයෙ රෑ වැස්සා බන් හිටගෙන පුක හෝදන්න...
    අකුණු ගහන්න ගත්තෙ අද පාන්දර ඉදල...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,888
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඊයෙ රෑ වැස්සා බන් හිටගෙන පුක හෝදන්න...
    අකුණු ගහන්න ගත්තෙ අද පාන්දර ඉදල...
    ආ ඒක තමා..අපිට නම් සෑහෙන්න කාලෙකින් වැස්සෙ නෑ..හැබැයි අද උදේ ඉඳන් වහින පාටක් තියෙන්නෙ!:D
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    වෑස්සට වත් ගින්න නිව්නේ නෑද්ද... අපරාදේ:oo:

    වැස්ස එකදිගටම නෑ බන්..ලී පිච්චුන්නාම නිවෙන්නෙ නෑ බන් ඉක්ක්මනට..ටුක් ගාල ගිනි අරගෙන තියෙන්නෙ ,මුලු ගේම ගිනි ගන්න ගොඩක් වෙලා ගිහින් නෑ...
    :eek:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    napan bn gadai :P

    paw bn dn geayak hadanna kochhcra salli onida uba wage ekek laga patha innakota owa wenwa nala kiyala idapan .............:P

    පල පල මම නාල ඉන්නෙ ඊයෙත්..:growl:
    මම ලග ඉන්න හින්ද නෙමෙයි බන්, එතනට ඉස්සරත් පොඩි පොඩි අකුණු කේස් වදිනව...මේපාර වදින එක හොදටම වැදිල.. පව් නෙ?
    ඔව් බන් ඒ ගෙදර modify කරා ලගදි... :(
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ආ ඒක තමා..අපිට නම් සෑහෙන්න කාලෙකින් වැස්සෙ නෑ..හැබැයි අද උදේ ඉඳන් වහින පාටක් තියෙන්නෙ!:D

    උබෙ ගෙවල් කොහෙද බන්? ඇටකාමා වලද?