WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:lol::lol: mamath seed karanne awruddata 1 parai :P:P

82798080.png

:rofl: ඒක තමයි උඹලාට ෆට්ට ස්පීඩ් කනෙක්ෂන් ලැබෙන්නේ.. :P Seed හොරා බෝනස් පොයින්ට් වලින් පෙනේ. :lol: :lol:

Fi5zH.png
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
yako ube cnctn ekata 1t up karat moko
api epay me 512 katta kanna

:) ඔව් මචන් ඒක ඇත්ත තමයි. :yes: මම මේකෙන් උපරිමේටම සීඩ් කරනවා. :baffled: සීඩ් වෙන්නේ නෑ/එක්කො හෙමින්, torrent එක පරණ වෙන්න වෙන්න. :( ඒ වුනත් මම සීඩ් කරනවා (48hr - 80hr වගේ සාමාන්‍යෙන් එක ටොරන්ට් එකක්). :-)dull: පොඩී පොඩි, ඔය මෙගාබයිට් 10 - 20 වගේ එකක් නම් සීඩ් නොකරන වෙලාවල් තියෙනවා). තව කාලෙන් කාලෙට සීඩ් බොක්ස් අරන් සීඩ් කරනවා, :cool: එතකොට නම් දවස් 3, 4ට ටෙරාබයිට් ගණන් සීඩ් වෙනවා. :) එහෙම කරලා තමයි මම torrent download කරන්නේ. :D මම නම් හැම වෙලේම හිතන්නේ "මේක අපිට ගන්න තව කවුරුහරි සීඩ් කලා, අපි ගන්නෙත් (copyrighted materials) හොරෙන්.. ඒ නිසා අඩු ගානේ සීඩ් වත් කරන්න ඕන, :no: නැති නම් ඒක තනිකරම ආත්මාර්ථකාමී කම" කියලයි. :) නැත්තම් සල්ලි වියදම් කරගෙන සීඩ් බොක්ස් ගන්නයි, මේකෙන් සීඩ් කරන්නයි මටත් පිස්සුවක් ඇතෑ..
 
  • Like
Reactions: RaZor_911
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
මගේක නොදා ඉන්න තරමට හොදා :rofl::rofl:

:rofl: :rofl: දැන් 10TB වගේ නැතෑ :shocked: :P

mata thibba point 1000k nam 10 Gb walata maru karagaththa bn. :P:P

11.gif
මම 10GB වලින් දෙකක් ද 3ක් ද ගත්තා, :yes: තව custom title එකක්ද කොහෙද දාගත්තා. :D ඉතුරු උන ඒව ඔහේ තියෙනව බං. :nerd: මම හිටියේ මේවා එකතු වෙලා එකතු වෙලා ලිමිට් එකකින් පස්සේ වෙන එකතු වෙන්නෙ නෑ වෙන්න ඇති කියලා. Bit-HDTV නම් එහෙමයි. :cool: එළ එළ,
11.gif
පුළුවන් හැටියට සීඩ් කරහන්. :yes: අඩු ගානෙ ඩවුන්ලෝඩ් වෙන වෙලාවෙවත් maximum අප් ස්පීඩ් එකෙන් 75% - 80% ක් සෙට් කරලා තියහන් upload ලිමිට් එකට. :yes: පෝට් ෆෝවඩ් කරහන්, :love: එතකොට download speed එකත් වැඩි වෙනවා (අළුත් torrent වල)
 
dsmaya

Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    :) ඔව් මචන් ඒක ඇත්ත තමයි. :yes: මම මේකෙන් උපරිමේටම සීඩ් කරනවා. :baffled: සීඩ් වෙන්නේ නෑ/එක්කො හෙමින්, torrent එක පරණ වෙන්න වෙන්න. :( ඒ වුනත් මම සීඩ් කරනවා (48hr - 80hr වගේ සාමාන්‍යෙන් එක ටොරන්ට් එකක්). :-)dull: පොඩී පොඩි, ඔය මෙගාබයිට් 10 - 20 වගේ එකක් නම් සීඩ් නොකරන වෙලාවල් තියෙනවා). තව කාලෙන් කාලෙට සීඩ් බොක්ස් අරන් සීඩ් කරනවා, :cool: එතකොට නම් දවස් 3, 4ට ටෙරාබයිට් ගණන් සීඩ් වෙනවා. :) එහෙම කරලා තමයි මම torrent download කරන්නේ. :D මම නම් හැම වෙලේම හිතන්නේ "මේක අපිට ගන්න තව කවුරුහරි සීඩ් කලා, අපි ගන්නෙත් (copyrighted materials) හොරෙන්.. ඒ නිසා අඩු ගානේ සීඩ් වත් කරන්න ඕන, :no: නැති නම් ඒක තනිකරම ආත්මාර්ථකාමී කම" කියලයි. :) නැත්තම් සල්ලි වියදම් කරගෙන සීඩ් බොක්ස් ගන්නයි, මේකෙන් සීඩ් කරන්නයි මටත් පිස්සුවක් ඇතෑ..
    :yes::yes::yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    dsmaya, :cool: King of Torrents! :shocked: TL එකට විතරක් 75TB ද 80TB ද seed/upload කරලා. ( :yes: Profile link එක එව්වා, එතකොටයි profile එකේ ratio එක තිබ්බා දැක්කෙ).. :baffled: පිස්සු යකෙක් මූ නම්.. :oo: 10Gbit ද 2Gbit ද බං අර අළුතෙන් ගත්ත කීව seedbox එක?
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :rofl: :rofl: දැන් 10TB වගේ නැතෑ :shocked: :P

    11.gif
    මම 10GB වලින් දෙකක් ද 3ක් ද ගත්තා, :yes: තව custom title එකක්ද කොහෙද දාගත්තා. :D ඉතුරු උන ඒව ඔහේ තියෙනව බං. :nerd: මම හිටියේ මේවා එකතු වෙලා එකතු වෙලා ලිමිට් එකකින් පස්සේ වෙන එකතු වෙන්නෙ නෑ වෙන්න ඇති කියලා. Bit-HDTV නම් එහෙමයි. :cool: එළ එළ,
    11.gif
    පුළුවන් හැටියට සීඩ් කරහන්. :yes: අඩු ගානෙ ඩවුන්ලෝඩ් වෙන වෙලාවෙවත් maximum අප් ස්පීඩ් එකෙන් 75% - 80% ක් සෙට් කරලා තියහන් upload ලිමිට් එකට. :yes: පෝට් ෆෝවඩ් කරහන්, :love: එතකොට download speed එකත් වැඩි වෙනවා (අළුත් torrent වල)

    math karanne once a 6 month wage seed box ekak ganna eka. eken seed karanawa athi wenna. ita passe anith masa 5 banawa. ethakota kawadawath ratio eka adu wenne na :no: anika man use karanne ipt witharai. TL account eka ban una seed karanna bari unu hinda :(
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    math karanne once a 6 month wage seed box ekak ganna eka. eken seed karanawa athi wenna. ita passe anith masa 5 banawa. ethakota kawadawath ratio eka adu wenne na :no: anika man use karanne ipt witharai. TL account eka ban una seed karanna bari unu hinda :(

    :( ඔව් මචන් TL වල වැඩේ අමාරුයි තමයි. :dull: TL වල Seedboxes පිරිලා. :sorry: ඊට වඩා කේස් chdbits වල එහෙම. :baffled: මොකද ගොඩක් chinese අප්ලෝඩර් ලා ඉන්නෙ.

    :yes: ඔව් ඒ විදිය ලේසියි, :cool: අනික freeleech ඒවා ම හොයලා බාන එකත් හොඳයි.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :( ඔව් මචන් TL වල වැඩේ අමාරුයි තමයි. :dull: TL වල Seedboxes පිරිලා. :sorry: ඊට වඩා කේස් chdbits වල එහෙම. :baffled: මොකද ගොඩක් chinese අප්ලෝඩර් ලා ඉන්නෙ.

    :yes: ඔව් ඒ විදිය ලේසියි, :cool: අනික freeleech ඒවා ම හොයලා බාන එකත් හොඳයි.

    matanam ithin freeleech kiyala ekak na. ohe banawa thiyana ekak :rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    matanam ithin freeleech kiyala ekak na. ohe banawa thiyana ekak :rofl:

    :rofl: මම නම් IPT වලින් freeleech විතරයි, :yes: අනික්වා වෙන වෙන private tracker වලින් බාන්නේ.. :love: IPT තමයි මගෙ දෙවනි පරණම Private torrent tracker එක.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    :no: ඒක තමයි උඹට හොඳ tracker එකක account එකක් ලැබෙන්නෙ නැත්තෙ. :frown: කල කල දේ, ඵල ඵල දේ.. :yes:
    eka nam aththa kathawa:yes:,Sirawata uba private tracker ekak hamba wunath ban wei seed nokaroth putho:no:,Invite eka deepu ekatath ithin :sorry: ma thama
     
    Status
    Not open for further replies.