මම එකේනෙ කලින්ම කියුවෙ ෆේක් වලට උත්තර දෙන්නේ නැ කියල.උත්තර නොදීත් කුණුහරප උත්තර දුන්නම් කොහොමට හිටීද.කියපන්කො හරි එක.
මහ ලොකුවට පු* උඩදාගෙන නුල් දානවා.දන්න ලබ්බකුත් නැහැ.![]()


මම එකේනෙ කලින්ම කියුවෙ ෆේක් වලට උත්තර දෙන්නේ නැ කියල.උත්තර නොදීත් කුණුහරප උත්තර දුන්නම් කොහොමට හිටීද.කියපන්කො හරි එක.
මහ ලොකුවට පු* උඩදාගෙන නුල් දානවා.දන්න ලබ්බකුත් නැහැ.![]()


මහා දේශද්‍රෝහියෙක් නේ බලන ගියහම


එකනෙ සින් එක, කොහොම ඉන්ඩ පුළුවන් පොරක්ද මේ කොටින්ට අවඩන්නේ,කරුම තමා. මම එකේනෙ කලින්ම කියුවෙ ෆේක් වලට උත්තර දෙන්නේ නැ කියල.උත්තර නොදීත් කුණුහරප උත්තර දුන්නම් කොහොමට හිටීද.![]()


මෙකෙ ලබ්බක් කියපු එකද කුනුහරපෙ.![]()
කුනුහරුප කිව්වොත් මාව බැන් කරයි.වරෙන් බය නැතුව කතා කරන්න පුතේ.


අනේ මම බයයි කතා නොකර ඉමු 


ෆොන්සේකාගේ අලුත්ම බලු කතාව බලාපොරොත්තු වන්න.![]()








ශ්‍රී ලංකාවේ සිදුවුණු බව කියවෙන යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා රජයේ සහයෝගය ලබා දිය යුතු බව සරත් ෆොන්සේකා මහතා පවසයි.![]()
රටේ සමහර නායකයන් යුද්ධය සිදු කැරුණු ආකාරය පිළිබඳ යථාර්ථයට මුහුණ නොදී සැඟවීමට උත්සාහ දරමින් සිටින බවද යුද්ධයේ ප්‍රධාන අණ දෙන නිලධාරීන් ගෙන් අයෙක් වන ඒ මහතා ප්‍රකාශ කළේය.
බන්ධනාගාරයෙන් නිදහස් වීමෙන් පසු බී.බී.සී. සංදේශය සමග ප්‍රථම සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් අදහස් පල කළ සරත් ෆොන්සේකා රටේ සමහර නායකයන් හැසිරෙන ආකාරයෙන් ඔවුන් යම් අපරාධයකට වරදකරුවන් ලෙස හැගී යන බවද කියා සිටියේය.
යුද්ධයේ අවසාන අදියරේ දී සාමාන්‍ය වැසියන් දහස් ගණනක් මියගිය බවට එල්ලවී ඇති චෝදනා ප්රතික්ෂෙප කල ඔහු ශ්‍රී ලංකාව තුළ පවතින, දුෂිත දේශපාලන සංස්කෘතිය, ලෙස හැදින් වූ ප්‍රවණතාවයට එරෙහිව ක්‍රියා කිරීම තම අරමුණ බව ද පැවසීය.
විපක්ෂය එක්සත්ව ක්‍රියා කිරීම වැදගත් බවද පැවසූ ඔහු එහි නායකත්වයට කවුරුන් පත්විය යුතු ද යන්න නොවැදගත් කරුණක් බව අවධාරණය කරයි.
තම නිදහස පිළිබඳ නීතිමය ලියකියවිලි තවමත් දැක නැති බවත් ඉදිරියේදී දේශපාලනයේ නිරතවීමට අවසර තිබේද යන්න තවමත් පැහැදිලි නැතැයි ද සඳහන් කළේය.
විපක්ෂයේ නායකත්වයට පත් කෙරුණහොත් එම තනතුර භාර ගන්නවා ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ෆොන්සේකා කියා සිටියේ එම තනතුර ලැබුනොත් ප්‍රතික්ෂේප නොකරන බවයි.
*** එලියට අපු ගමන් කරන්නෙ කොටින්ගෙ සුද්දදන්ගෙ අවශ්‍යතා සපුරන එක මොන ද්‍රෝහියෙක්ද මන්ද





සරත් ෆොන්සෙකා කියනවනම් යුධ අපරාධ වෙලා නැහැ කියලා එයාට සහතික කරන්න පුලුවන්නම් තව වෙන මොනවද? ඔවා නිරාකරනය කරගන්නවා නම් රටට හොදයි.අලු යට ගිනි පුපුරු වගෙ ඔවා යලි කවදා හරි මතුවෙන්න පුලුවන්.පරික්ශණයෙදි ලංකාව නිර්දොශ කියලා ඔප්පු වෙනවානම් කරගන්න පුලුවන්නම් මොන බම්බුවකටද බය වෙන්නෙ?
Menna Niyama Answer Ekaමෙන්න උත්තරේ පොන්ඩ්ස්, වාසියට රජ්ජගෙ පු* ලෙව කන පචයින්ට මේවා වහා කදුරු වගේ ඇති...
මෙන්න උත්තරේ පොන්ඩ්ස්, වාසියට රජ්ජගෙ පු* ලෙව කන පචයින්ට මේවා වහා කදුරු වගේ ඇති...



කලු පූසා;12751853 said:Ethakota sudu kodi?
Yudde dinne fonsekanam ai gota kiyana ewa ahanne kotinta wedi thiyanna. sure ekata fonseka thama kiyanneththe sudu kodi karayo maranna kiyala. ai eyane yudde dinne







