නිදහස ලබා දිනදෙකෙන් ද්‍රෝහී ප‍්‍රකාශ කරන

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියපන්කො හරි එක.
    මහ ලොකුවට පු* උඩදාගෙන නුල් දානවා.දන්න ලබ්බකුත් නැහැ
    .:P
    මම එකේනෙ කලින්ම කියුවෙ ෆේක් වලට උත්තර දෙන්නේ නැ කියල.උත්තර නොදීත් කුණුහරප උත්තර දුන්නම් කොහොමට හිටීද.:lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහා දේශද්‍රෝහියෙක් නේ බලන ගියහම
    :yes::yes::yes: එකනෙ සින් එක, කොහොම ඉන්ඩ පුළුවන් පොරක්ද මේ කොටින්ට අවඩන්නේ,කරුම තමා.
     

    hat 2 da back

    Member
    Apr 18, 2012
    68
    4
    0
    මම එකේනෙ කලින්ම කියුවෙ ෆේක් වලට උත්තර දෙන්නේ නැ කියල.උත්තර නොදීත් කුණුහරප උත්තර දුන්නම් කොහොමට හිටීද.:lol::lol::lol:


    මෙකෙ ලබ්බක් කියපු එකද කුනුහරපෙ.:lol::lol::lol:
    කුනුහරුප කිව්වොත් මාව බැන් කරයි.වරෙන් බය නැතුව කතා කරන්න පුතේ.
     
    • Like
    Reactions: rab

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙකෙ ලබ්බක් කියපු එකද කුනුහරපෙ.:lol::lol::lol:
    කුනුහරුප කිව්වොත් මාව බැන් කරයි.වරෙන් බය නැතුව කතා කරන්න පුතේ.
    :lol::lol::lol:අනේ මම බයයි කතා නොකර ඉමු :lol::lol::P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකාගේ අලුත්ම බලු කතාව බලාපොරොත්තු වන්න. :angry::angry::angry::angry:
     

    hat 2 da back

    Member
    Apr 18, 2012
    68
    4
    0
    මෙ නුල දාපු එකා මහා මොඩයෙක්.ලොකය යුධ ඉතිහාසය ගැන දැනුමක් තියෙන එකෙක් නෙමෙ.
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ‘රට පිරිසුදු කරනවා නම් මේ රජයටත් සහාය දෙනවා‘

    විහිළු කාරයන් සමග යුද අපරාදෙ ගැන කතා කිරීම විහිළුවක්

    2012 මැයි මස 25 15:46:39 | පුෂ්පකුමාර මල්ලවආරච්චි
    6Share

    යුද අපරාධ ගැන විහිළු සපයන්නට පිළිතුරු දීමේ තේරුමක් නැතැයි ද යුද්ධයේ වගකීම බාරගෙන ඕනෑම තැනකදී පිළිතුරු දීමට සූදානම් බව කියා තිබියේදීත් ඒ ගැන තේරුම්ගැනීමට රජයේ සමහරුනට නොහැකිවී ඇතැයි ද හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා මීරිගම දී පැවැසීය. වේවැල්දෙණියේ මේධාලංකාර රාමඤ්ඤ නිකායේ මහා නාහිමියන් බැහැදැකීමෙන් පසු ඔහු මාධ්‍ය සමග පැවැසුයේ ‘අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ‘ යන්න සැබෑ ලෙස අර්ථ ගැන්වීමට නම් එක් අයකු පමණක් රජවී දූෂිත පාලනයක් ගෙන යෑමට එරෙහිව කවුරුත් අත්වැල් බැඳ ගතයුතු යැයි කීවේය. ‘රට පිරිසිදු කිරීම මගේ අරමුණයි. ඒ සඳහා මේ රජය හරි චේතානාවෙන් ඉදිරිපත් වෙනවා නම් මගේ සහායත් දෙනවා. එම අරමුණ ඉටු කැර ගැනීමට කැමැති ඕනෑම සමග එක්වීමට කැමැති. ඒ රජයේ ජනාධිපති කවුද අගමැති කවුද යන්න වැදගත් නැහෑ‘.
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    s5ajbk.jpg

    ශ්‍රී ලංකාවේ සිදුවුණු බව කියවෙන යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා රජයේ සහයෝගය ලබා දිය යුතු බව සරත් ෆොන්සේකා මහතා පවසයි.
    රටේ සමහර නායකයන් යුද්ධය සිදු කැරුණු ආකාරය පිළිබඳ යථාර්ථයට මුහුණ නොදී සැඟවීමට උත්සාහ දරමින් සිටින බවද යුද්ධයේ ප්‍රධාන අණ දෙන නිලධාරීන් ගෙන් අයෙක් වන ඒ මහතා ප්‍රකාශ කළේය.
    බන්ධනාගාරයෙන් නිදහස් වීමෙන් පසු බී.බී.සී. සංදේශය සමග ප්‍රථම සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් අදහස් පල කළ සරත් ෆොන්සේකා රටේ සමහර නායකයන් හැසිරෙන ආකාරයෙන් ඔවුන් යම් අපරාධයකට වරදකරුවන් ලෙස හැගී යන බවද කියා සිටියේය.
    යුද්ධයේ අවසාන අදියරේ දී සාමාන්‍ය වැසියන් දහස් ගණනක් මියගිය බවට එල්ලවී ඇති චෝදනා ප‍්‍රතික්‍ෂෙප කල ඔහු ශ්‍රී ලංකාව තුළ පවතින, දුෂිත දේශපාලන සංස්කෘතිය, ලෙස හැදින් වූ ප්‍රවණතාවයට එරෙහිව ක්‍රියා කිරීම තම අරමුණ බව ද පැවසීය.
    විපක්ෂය එක්සත්ව ක්‍රියා කිරීම වැදගත් බවද පැවසූ ඔහු එහි නායකත්වයට කවුරුන් පත්විය යුතු ද යන්න නොවැදගත් කරුණක් බව අවධාරණය කරයි.
    තම නිදහස පිළිබඳ නීතිමය ලියකියවිලි තවමත් දැක නැති බවත් ඉදිරියේදී දේශපාලනයේ නිරතවීමට අවසර තිබේද යන්න තවමත් පැහැදිලි නැතැයි ද සඳහන් කළේය.
    විපක්ෂයේ නායකත්වයට පත් කෙරුණහොත් එම තනතුර භාර ගන්නවා ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ෆොන්සේකා කියා සිටියේ එම තනතුර ලැබුනොත් ප්‍රතික්ෂේප නොකරන බවයි.

    *** එලියට අපු ගමන් කරන්නෙ කොටින්ගෙ සුද්දදන්ගෙ අවශ්‍යතා සපුරන එක මොන ද්‍රෝහියෙක්ද මන්ද :angry::angry::angry::angry:

    :(:(:(:(:(
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    මෙන්න උත්තරේ පොන්ඩ්ස්, වාසියට රජ්ජගෙ පු* ලෙව කන පචයින්ට මේවා වහා කදුරු වගේ ඇති...

     
    • Like
    Reactions: Fox C2
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    සරත් ෆොන්සෙකා කියනවනම් යුධ අපරාධ වෙලා නැහැ කියලා එයාට සහතික කරන්න පුලුවන්නම් තව වෙන මොනවද? ඔවා නිරාකරනය කරගන්නවා නම් රටට හොදයි.අලු යට ගිනි පුපුරු වගෙ ඔවා යලි කවදා හරි මතුවෙන්න පුලුවන්.පරික්ශණයෙදි ලංකාව නිර්දොශ කියලා ඔප්පු වෙනවානම් කරගන්න පුලුවන්නම් මොන බම්බුවකටද බය වෙන්නෙ?

    Ethakota sudu kodi?

    Yudde dinne fonsekanam ai gota kiyana ewa ahanne kotinta wedi thiyanna. sure ekata fonseka thama kiyanneththe sudu kodi karayo maranna kiyala. ai eyane yudde dinne
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කලු පූසා;12751853 said:
    Ethakota sudu kodi?

    Yudde dinne fonsekanam ai gota kiyana ewa ahanne kotinta wedi thiyanna. sure ekata fonseka thama kiyanneththe sudu kodi karayo maranna kiyala. ai eyane yudde dinne

    සුදු කොඩි කොහෙද දැන්? ඒවා දැන් පුහු වෙලා ඉවරයි.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොන්සේකගේ වචනවලින්ම කි‍යනවනම් ' කළෙහිගුණ නැති කලවැද්දෙක්" නේ.:no::no::no:
    ‍යුධ ජ‍යග්‍රහණ‍යට පොන්සේකට සැබෑ අ‍යිති‍යක් ති‍යෙනවා. ආ‍යේ එකේ කතා දෙකක් නෑ. එහෙම නෑ කි‍යනවනම් ඒ මහම අමන‍යෙක්. :frown:
    ඒත් ගෝටා army,ariforce,navyඔක්කොම එකතුකරලා හරි‍යට කලේ නැත්නම් ඒත් ‍යුද්දේ ඉවර වෙන්නේ නෑ.
    මේක හරි‍යට මිනිහ තනි‍යම කරා වගේ කතාකරන එක වැරදි‍යි.
    මහින්ද‍ය නැත්නම් මිනිහ නිකම්ම නිකම් හමුදා නිලධාරි‍යෙක් විදි‍යට පැන්සොං. retireවෙන්න නොදී ති‍යාගත්ත හින්දා තමා මිනිහා ‍යුද්ධ‍ය දිනවපු හමුදාපතිවෙන්නේ.
    නැත්නම් අන්තිම මොහොතේ හමුදාපති වෙනකෙනාට පොන්සේකගේ වැඩවල කාඩ් එකත් ‍යනවා.
    අනික පොන්සේක හිරේ කිවුවට අපි හැමදාම ඉස්පිරිතාලෙ ‍යනවා newsවලින් දැක්කනේ. එතකොට ඇත්තටම වැඩි කාල‍යක් හිටි‍යෙ කොහෙද හිටි‍යෙ
    කි‍යන එකත් පුස්න‍යක්. මොකද පොන්සේක බල‍යට ආවනම් මහින්ද‍යට බෙහෙත් ති‍යා මේ වෙද්දි වෙඩිති‍යලා මරලා දාපු තැන්වල ගසුත් පැළවෙලා.
    පොන්සේක 7500කට ‍යුධ අදිකරණ‍යෙන් කරවපු දේවල් වලට දිට්ඨධම්මවේදනී‍යව හම්බවෙන ඒවා තමා ඔ‍ය.
    නැගෙනහිර මුදාගත්ත සටන්බිමේම ඉදන් ‍යුද්ධ කරපු පන්නිපිටි‍ය වගේ සැබෑ වීර‍යො පොන්සේකගේ අනාගත‍යට තර්ජන‍යක් වෙ‍යි කි‍යලා
    හිතුනම බොරු නිදන් මගුලකට පටලවලා ඉන්න තැනෙනුත් බල්ලෙක් වගේ එලෙව්වා.

    අනික කොටින්ගේ සල්ලි ගිලින ඇමරිකන් බල්ලො බලන් ඉන්නේ අපේ මොකෙක් හරි ගොනෙක්ගේ කටක් වරදිනකම්.
    උන් කවද්ද සාධාරණ ‍යුධ විමර්ශන‍යක් කලේ.
    අන්තිමේදී මේකත් අල්ක‍යිඩා රටක් කි‍යලා ලංකාවට න්‍ය්ස්ටික බෝම්බ‍යක් වත්
    දාපුවාම ග්‍රීන්කාඩ් ති‍යෙන එවුන් රටෙන් පැනල ‍ය‍යි. මහරජාත් නෑ. පොන්නසේකත් නෑ. අපිටම තමා කෙලවෙන්නේ.
    :no::no::frown::frown:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    "ඔබ යුද්ධයෙන් මුදල් හම්බකළේ නැහැ. ඔබ හම්බ කෙළේ මිනිස්සු ඒ නිසායි ඔබට මේ තරම් මිනිස්සු ගෞරව කරන්නේ" -තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහා නාහිමියෝ ~
     

    Similar threads