navodwickra අයියා , ඔයාටත් අච්චාරු ගොට්ටක් ඕනද?
( අද පටි රෝල් ඇහුව කට්ටිය නම් මේකට හේතුව දන්නවා ...)
Apo navodayawa Japala dilath wattanna amarui






navodwickra අයියා , ඔයාටත් අච්චාරු ගොට්ටක් ඕනද?
( අද පටි රෝල් ඇහුව කට්ටිය නම් මේකට හේතුව දන්නවා ...)






මට හරියට අහන්න බැරුව ගියා මල්ලි අද රෑට අහන්න ඕනා![]()








Apo navodayawa Japala dilath wattanna amarui![]()


එහෙනම් අහලම උත්තරයක් දෙන්න කෝ ...
ඕන නම් කියන්න පටස් ගාලා ගෙනත් දෙන්නම් ...![]()







ඔන්න navodwickra අයිය කිවත් වගේ හිරු TV එකේ පටි රෝල් වගේ programme එකක් යනවා ...
නම : ආටක නාටක
රගපාන්නේ : සුරන් අයියා , ගිනිදුනි අක්කා යන අය ...
තියෙන්නේ සෙනසුරාදයි , ඉරිදයි , රෑ 07.00 ට ..
හිරු FM එකේ තමා ඇඩ් එක ගියේ ....![]()

පට්ට පට්ට තැන්ක්ස් කිව්වට මල්ලි එකියන්නේ මට හවස 2.30 විතර බලන්න පුළුවන්.![]()


![]()
කව්රු හරි දැනට මේකේ HD බලලා තියේද
මමනම් තවම නෑ

කොන්ඩේ බැඳපු චීන්නු බලලා තියෙනවලු. අපෙත් HD තමා ටෙලිවිසොන් එක එත් HD නම් නෑ![]()








මටද කීවේ ?
මම හිරු HD TV ගැන ප්රකාශ නිකුත් කිරීම නවත්තල දැම්ම ...![]()
නෑ නෑ බොට නෙමේ කිව්වේ
ලේ ටික සුද්ද වෙන්නත් එක්ක අහලම බලමු නේද එහෙනම් 


මෙන්න ඉතින් බලාපල්ලකෝ නිකන් යන තොප්පි අරගෙන දාගන්නවානෑ නෑ බොට නෙමේ කිව්වේ
![]()






ඔන්න එහෙනම් මම මෙසතියේ අවසාන පටි රෝල් එකත ගේනවා හොදේ. මම තව චුට්ටක් විතර පටන් ගන්න කල්ල අඩු කළා කට්ටියට අහන්න ලේසි වෙන්නලේ ටික සුද්ද වෙන්නත් එක්ක අහලම බලමු නේද එහෙනම්
මෙතනින් බාගන්න
තෑන්කූ!ඔන්න එහෙනම් මම මෙසතියේ අවසාන පටි රෝල් එකත ගේනවා හොදේ. මම තව චුට්ටක් විතර පටන් ගන්න කල්ල අඩු කළා කට්ටියට අහන්න ලේසි වෙන්නලේ ටික සුද්ද වෙන්නත් එක්ක අහලම බලමු නේද එහෙනම්
මෙතනින් බාගන්න
