pati roll පටි රෝල් mega thread

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
මට හරියට අහන්න බැරුව ගියා මල්ලි අද රෑට අහන්න ඕනා :yes:

එහෙනම් අහලම උත්තරයක් දෙන්න කෝ ... :lol::lol::lol::lol:
ඕන නම් කියන්න පටස් ගාලා ගෙනත් දෙන්නම් ...
:lol::lol::lol::lol:
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
ada
708b92044.jpg
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
ඔන්න navodwickra අයිය කිවත් වගේ හිරු TV එකේ පටි රෝල් වගේ programme එකක් යනවා ...
නම : ආටක නාටක
රගපාන්නේ : සුරන් අයියා , ගිනිදුනි අක්කා යන අය ... :yes::yes:
තියෙන්නේ සෙනසුරාදයි , ඉරිදයි , රෑ 07.00 ට ..:cool:
හිරු FM එකේ තමා ඇඩ් එක ගියේ ....
:yes::yes:
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    පට්ට පට්ට තැන්ක්ස් කිව්වට මල්ලි එකියන්නේ මට හවස 2.30 විතර බලන්න පුළුවන්. :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    hiru_tv.jpg

    කව්රු හරි දැනට මේකේ HD බලලා තියේද :oo::oo::oo:

    මමනම් තවම නෑ
    :no::no::no:

    කොන්ඩේ බැඳපු චීන්නු බලලා තියෙනවලු. අපෙත් HD තමා ටෙලිවිසොන් එක එත් HD නම් නෑ :rofl:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    කොන්ඩේ බැඳපු චීන්නු බලලා තියෙනවලු. අපෙත් HD තමා ටෙලිවිසොන් එක එත් HD නම් නෑ :rofl:

    මටද කීවේ ? :confused::confused::confused:;)
    මම හිරු HD TV ගැන ප්‍රකාශ නිකුත් කිරීම නවත්තල දැම්ම ... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මටද කීවේ ? :confused::confused::confused:;)
    මම හිරු HD TV ගැන ප්‍රකාශ නිකුත් කිරීම නවත්තල දැම්ම ... :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මෙන්න ඉතින් බලාපල්ලකෝ නිකන් යන තොප්පි අරගෙන දාගන්නවා :lol: නෑ නෑ බොට නෙමේ කිව්වේ :lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් friday special මැයි 25 2012

    ඔන්න එහෙනම් මම මෙසතියේ අවසාන පටි රෝල් එකත ගේනවා හොදේ. මම තව චුට්ටක් විතර පටන් ගන්න කල්ල අඩු කළා කට්ටියට අහන්න ලේසි වෙන්න :) ලේ ටික සුද්ද වෙන්නත් එක්ක අහලම බලමු නේද එහෙනම් :rofl::rofl::lol:

    මෙතනින් බාගන්න
     
    Last edited:
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔන්න එහෙනම් මම මෙසතියේ අවසාන පටි රෝල් එකත ගේනවා හොදේ. මම තව චුට්ටක් විතර පටන් ගන්න කල්ල අඩු කළා කට්ටියට අහන්න ලේසි වෙන්න :) ලේ ටික සුද්ද වෙන්නත් එක්ක අහලම බලමු නේද එහෙනම් :rofl::rofl::lol:

    මෙතනින් බාගන්න

    agcthankyou4.gif
     
    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..

    තෑන්කූ!:D