WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ආයෙත් අහලා :cool: :D ;)
btw බොස් BTN එක ගැන දන්නවද ? ඇන්ඩ් ඉන්න pvt torrent මොනාද :oo: (පබ්ලික් කියන්න බැරිනං පීඑම් එකක් හරි දාන්න :P)

BroadcastTheNet, :nerd: උන් tracker එකේ website එක ප්‍රසිද්ධියේ කියන්නෙ නැති එක තමයි පුදුමෙ බං. :baffled: ඒකත් අපි හොයාගෙන යන්න ඕන.. :rofl: පිස්සු මඟුලක්.. :no: මම ඒකේ නෑ, ඉඳලත් නෑ.

:frown: හා හා! :rofl: ඒක රහසක්..
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    eka thama
    :rofl::rofl::rofl::rofl:
    ela ela
    11.gif
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    eka thama
    :rofl::rofl::rofl::rofl:
    ela ela
    11.gif

    :rofl: :rofl:

    :) නිතරම පාවිච්චි වෙන ඔක්කෝම නම් මචන් තියෙනවා ම්ම්ම්... 14ක්..

    :sorry: කලාතුරකින් පාවිච්චි වෙන ඒවත් එක්ක නම් ඉතින්.. 32ක් 33ක්..
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :rofl: :rofl:

    :) නිතරම පාවිච්චි වෙන ඔක්කෝම නම් මචන් තියෙනවා ම්ම්ම්... 14ක්..

    :sorry: කලාතුරකින් පාවිච්චි වෙන ඒවත් එක්ක නම් ඉතින්.. 32ක් 33ක්..

    tv series ehema thiyana ewwa monada bn?(except ipt)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Ela ela macho,Mama ehenam Match eka balanna yanwa,Semi-final CSK vs DD :cool:
    CyaH layter :)

    :) හෙට ඕක youtube එකෙන් 720p බාගෙන Highlights ටික බලන්න ඕන. (සමහර ඒවා බාගන්න බෑ [ :dull: RMVB], සමහර ඒවා පුළුවන්)
    :angry: TV එකේ බලද්දි හරියට ඇඩ් ටික බලාගන්න විදියක් නෑ, මැදින් මැච් කෑලි දානවා. :(

    11.gif
    Later bro!
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :rofl: :rofl:

    :) නිතරම පාවිච්චි වෙන ඔක්කෝම නම් මචන් තියෙනවා ම්ම්ම්... 14ක්..

    :sorry: කලාතුරකින් පාවිච්චි වෙන ඒවත් එක්ක නම් ඉතින්.. 32ක් 33ක්..
    Patta :D
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    :) හෙට ඕක youtube එකෙන් 720p බාගෙන Highlights ටික බලන්න ඕන. (සමහර ඒවා බාගන්න බෑ [ :dull: RMVB], සමහර ඒවා පුළුවන්)
    :angry: TV එකේ බලද්දි හරියට ඇඩ් ටික බලාගන්න විදියක් නෑ, මැදින් මැච් කෑලි දානවා. :(

    11.gif
    Later bro!
    ඇඩ් බල බලා ඉද්දි මැදින් මැච් එක යනවා...........:lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    tv series ehema thiyana ewwa monada bn?(except ipt)

    :no: මම TV Series බලන්නෙ නෑ මචන්. :( අන්තිමට ආසාවෙන් බැලුවේ Terra nova. :growl: ඒකත් නැවැත්තුවා වියදම් වැඩී ද මොකද්ද කියලා තිබ්බා සයිට් එකක. :) BitmeTV හොඳයි. :eek: ඉස්සර 2, 3ක හිටියා. :lol: පස්සෙ බෑන් කරලා, :baffled: නිතර මොකොවත් බාන්නෙ, යන්නෙ එන්නෙ නැති නිසා. :D Bit-HDTV වල නම් ඉන්නවා. :dull: ඒකෙත් හොඳයි ඔහෙ ඉතින්.
     
    Status
    Not open for further replies.