Vote : Olympics on tv ?

Who should show the Olympics ?

  • Rupavahini / Channel Eye

    Votes: 85 49.1%
  • MTV / Sirasa

    Votes: 48 27.7%
  • Rupavahini / Channel Eye + MTV / Sirasa + CSN etc.

    Votes: 40 23.1%

  • Total voters
    173

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
what about security dood... :confused::confused::confused:

article-2138488-12D9BDA3000005DC-572_964x958.jpg
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
dialog
channel eye thamai den ne olympic
rupavahini espn star sports olympic denawata kamathi nahalu

rupavahini espn star sports block karan na balaida ?? :rolleyes:

dialog eye block karawida ?? :rolleyes:
podi prashnayak ahannada.... den mechchara wiyadam karala Olympic thibba kiyamukoooo.
eta passe England wala economy eka positive weida negetive weida.... ape malli kenek next month yanna inne ekai ahanne... :confused::confused::confused:
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
podi prashnayak ahannada.... den mechchara wiyadam karala Olympic thibba kiyamukoooo.
eta passe England wala economy eka positive weida negetive weida.... ape malli kenek next month yanna inne ekai ahanne... :confused::confused::confused:
wenasak wena ekak naha :rolleyes:

ekama de wen ne traffic wadi wena eka thamai :angry:

malli enne london da ? wena area wela mokakwath wenasak naha
 

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    dialog
    channel eye thamai den ne olympic
    rupavahini espn star sports olympic denawata kamathi nahalu

    rupavahini espn star sports block karan na balaida ?? :rolleyes:

    dialog eye block karawida ?? :rolleyes:

    mmm.. cricket match walata ehema local channel walin dunnoth block karanawa.. api ithin wena channel activate karanna oni..:oo: olympic walatath ehenam ehema karai.. :dull::dull:
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    mmm.. cricket match walata ehema local channel walin dunnoth block karanawa.. api ithin wena channel activate karanna oni..:oo: olympic walatath ehenam ehema karai.. :dull::dull:
    ehema karan ne salli wadiyen hoya gan na

    dan olympic welata wela thiyana de thamai rupavahini wena katawath olympic den na baha kiyana eka

    espn star block karan na balana chance ekak thiyanawa ethakota channel eye eken witherai olympic dan ne

    indian system (Dish tv, TATAsky etc.) thiyana ayata mokakwath karan na baha rupavahiniyata
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    ehema karan ne salli wadiyen hoya gan na

    dan olympic welata wela thiyana de thamai rupavahini wena katawath olympic den na baha kiyana eka

    espn star block karan na balana chance ekak thiyanawa ethakota channel eye eken witherai olympic dan ne

    indian system (Dish tv, TATAsky etc.) thiyana ayata mokakwath karan na baha rupavahiniyata


    ow ow ..eka dannawa.. thanks..:D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ehema karan ne salli wadiyen hoya gan na

    dan olympic welata wela thiyana de thamai rupavahini wena katawath olympic den na baha kiyana eka

    espn star block karan na balana chance ekak thiyanawa ethakota channel eye eken witherai olympic dan ne

    indian system (Dish tv, TATAsky etc.) thiyana ayata mokakwath karan na baha rupavahiniyata

    මම කියන්නෙ මේකයි... දෙනවනම් එක්කො ඩයලොගි ටීවී වේවා අනෙක් එවා වේවා ඒ ඔක්කොම එකතුවෙලා දෙන්න ඕනි... සහයෝගයෙන්...
    එහෙම වෙන්නෙ නැතිනම් අකමැත්තෙන් උනත් රජයේ නාලිකාව ඔස්සේ දිය යුතුයි... හැබැයි රජයේ නාලකාව ඔස්සේ දෙනවානම් ඒක ආයෙ ඩයලොග් එකවත් වෙන එකකවත් දෙන්න ඕන නෑ...
    කරනවනම් එකමුතුව කරපල්ලා... බැරිනම් ශ්‍රී ලංකා රජයේ නිල නාලිකාවට දී පාඩුවේ හිටපල්ලා කියන මතයේ තමා මා ඉන්නේ...
    අදහස් දක්වමු බලන්න කස්ටිය.. :D:D:D:D
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    මම කියන්නෙ මේකයි... දෙනවනම් එක්කො ඩයලොගි ටීවී වේවා අනෙක් එවා වේවා ඒ ඔක්කොම එකතුවෙලා දෙන්න ඕනි... සහයෝගයෙන්...
    එහෙම වෙන්නෙ නැතිනම් අකමැත්තෙන් උනත් රජයේ නාලිකාව ඔස්සේ දිය යුතුයි... හැබැයි රජයේ නාලකාව ඔස්සේ දෙනවානම් ඒක ආයෙ ඩයලොග් එකවත් වෙන එකකවත් දෙන්න ඕන නෑ...
    කරනවනම් එකමුතුව කරපල්ලා... බැරිනම් ශ්‍රී ලංකා රජයේ නිල නාලිකාවට දී පාඩුවේ හිටපල්ලා කියන මතයේ තමා මා ඉන්නේ...
    අදහස් දක්වමු බලන්න කස්ටිය.. :D:D:D:D

    DTv eken kiyanne local channel eken pennanna epa qwwa kiyala neda.. :rolleyes::rolleyes: ex- rupavaihini match ekak yaddi rupavahiniyen kiyanawa dtv eke pennanna epa kiyala.. ethakota api wena channel ekak activate karaganna oni.. ehema deyak neda ethana wenne.. :baffled::baffled:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    DTv eken kiyanne local channel eken pennanna epa qwwa kiyala neda.. :rolleyes::rolleyes: ex- rupavaihini match ekak yaddi rupavahiniyen kiyanawa dtv eke pennanna epa kiyala.. ethakota api wena channel ekak activate karaganna oni.. ehema deyak neda ethana wenne.. :baffled::baffled:

    උඹ මම දන්න එකෙක්නේ.. ඒ නිසා අපි පොඩි කතිකාවක් කරමු... :):):)

    මෙහෙමයි මචන් මම හිතන විදිය...
    මම හිතන්නේ මචන් ලංකාවට පේන සියළුම චැනල් මේ ලෝකයේ ලොකුම ක්‍රීඩා උත්සවය පෙන්විය යුතුයි... ඒකට හේතුව මුදල්වත් ලාභයවත් නොවෙයි ඕව බලල අපේ එක දරුවෙක් හරි හෙට ගෙදර ඉස්සරහ දුවන්න ගත්තොතින් අන්න ඒක තමා අපිට ලැබුන ලොකුම වස්තුව... මොකද බලන්න මෙඩ්ල් දිනන්නෙ ඇමෙරිකාව, චීනය උන් ඒත් ලස්සනට බෙදා හදා ගන්නවා අපේ උන්ට ඒක බෑ...

    එහෙනම් කරන්න ඕන ලංකාවේ මොනම හරි රජයක් කියල එකක් තියෙනවා නේ... අන්න ඒ අය විකාශන නිල අයිතිය අරගන්න ඕන.. අරගෙන එක්කො බෙදාගනිල්ල හැමෝම එක්ක නැතිනම් තනියම දීපල්ලා...

    මොනව උනත් මෙකෙන් ආසාවටවත් සම්මානයක් තියා අවසාන වටයටවත් අපේ එකෙකුට දුවන්න නම් දැනට තියෙන ලකුණු එක්ක බෑ... කොහොම උනත් මචන් මම කියන්නෙ මේක පෙන්වීමේ ප්‍රධාන අභිමතාර්ථය කරගත යුත්තේ අනාගත පරපුරු අපේ මේ පොඩි උන්ව ක්‍රීඩාව ලෝකයේ නීති රීති හා උන්ටත් ලෝකයේ ඉදිරියට යන්න ආසාව හා ධෛර්යය ඇති කිරීමයි... ඒක කෙරෙන්නේ නැතිනම් ඔය මොන හුයන්නකින් දුන්නත් වැඩක් නෑ බන්.. :(:(:(
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මම කියන්නෙ මේකයි... දෙනවනම් එක්කො ඩයලොගි ටීවී වේවා අනෙක් එවා වේවා ඒ ඔක්කොම එකතුවෙලා දෙන්න ඕනි... සහයෝගයෙන්...
    එහෙම වෙන්නෙ නැතිනම් අකමැත්තෙන් උනත් රජයේ නාලිකාව ඔස්සේ දිය යුතුයි... හැබැයි රජයේ නාලකාව ඔස්සේ දෙනවානම් ඒක ආයෙ ඩයලොග් එකවත් වෙන එකකවත් දෙන්න ඕන නෑ...
    කරනවනම් එකමුතුව කරපල්ලා... බැරිනම් ශ්‍රී ලංකා රජයේ නිල නාලිකාවට දී පාඩුවේ හිටපල්ලා කියන මතයේ තමා මා ඉන්නේ...
    අදහස් දක්වමු බලන්න කස්ටිය.. :D:D:D:D
    dialog tv rata channel dena eka ne wadiyen karan ne

    espn star sport unge channel 2 kin olympic denawa paya 24

    channel eye unta ona ewa pen nai

    mokakwath block karan na one naha :D