Vote : Olympics on tv ?

Who should show the Olympics ?

  • Rupavahini / Channel Eye

    Votes: 85 49.1%
  • MTV / Sirasa

    Votes: 48 27.7%
  • Rupavahini / Channel Eye + MTV / Sirasa + CSN etc.

    Votes: 40 23.1%

  • Total voters
    173

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
DTv eken kiyanne local channel eken pennanna epa qwwa kiyala neda.. :rolleyes::rolleyes: ex- rupavaihini match ekak yaddi rupavahiniyen kiyanawa dtv eke pennanna epa kiyala.. ethakota api wena channel ekak activate karaganna oni.. ehema deyak neda ethana wenne.. :baffled::baffled:
Olympic welata wenas deyak wela thiyen ne

channel eye kamathi naha pay channel olympic denawata

channel eye kiyana ekak naha unwa dialog, peo tv eken ain karan na kiyala
 
lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
උඹ මම දන්න එකෙක්නේ.. ඒ නිසා අපි පොඩි කතිකාවක් කරමු... :):):)

මෙහෙමයි මචන් මම හිතන විදිය...
මම හිතන්නේ මචන් ලංකාවට පේන සියළුම චැනල් මේ ලෝකයේ ලොකුම ක්‍රීඩා උත්සවය පෙන්විය යුතුයි... ඒකට හේතුව මුදල්වත් ලාභයවත් නොවෙයි ඕව බලල අපේ එක දරුවෙක් හරි හෙට ගෙදර ඉස්සරහ දුවන්න ගත්තොතින් අන්න ඒක තමා අපිට ලැබුන ලොකුම වස්තුව... මොකද බලන්න මෙඩ්ල් දිනන්නෙ ඇමෙරිකාව, චීනය උන් ඒත් ලස්සනට බෙදා හදා ගන්නවා අපේ උන්ට ඒක බෑ...

එහෙනම් කරන්න ඕන ලංකාවේ මොනම හරි රජයක් කියල එකක් තියෙනවා නේ... අන්න ඒ අය විකාශන නිල අයිතිය අරගන්න ඕන.. අරගෙන එක්කො බෙදාගනිල්ල හැමෝම එක්ක නැතිනම් තනියම දීපල්ලා...

මොනව උනත් මෙකෙන් ආසාවටවත් සම්මානයක් තියා අවසාන වටයටවත් අපේ එකෙකුට දුවන්න නම් දැනට තියෙන ලකුණු එක්ක බෑ... කොහොම උනත් මචන් මම කියන්නෙ මේක පෙන්වීමේ ප්‍රධාන අභිමතාර්ථය කරගත යුත්තේ අනාගත පරපුරු අපේ මේ පොඩි උන්ව ක්‍රීඩාව ලෝකයේ නීති රීති හා උන්ටත් ලෝකයේ ඉදිරියට යන්න ආසාව හා ධෛර්යය ඇති කිරීමයි... ඒක කෙරෙන්නේ නැතිනම් ඔය මොන හුයන්නකින් දුන්නත් වැඩක් නෑ බන්.. :(:(:(
:yes::yes:

serama bada gena SLRC channel eye eken olympic den na yan ne
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
dialog tv rata channel dena eka ne wadiyen karan ne

espn star sport unge channel 2 kin olympic denawa paya 24

channel eye unta ona ewa pen nai

mokakwath block karan na one naha :D

නෑ මචං... හුප්ස් සොරි අක්කි අක්කි.. නෑ..... ඒත් කමක් නෑ මචං(ෆිට් එකට හොදේ අක්කි) :cool::cool::cool:
මේහෙමයි මීට කලින් මම දැමූ පෝස්ට් එක කියවන්න ආයෙ දෙකකක තුනක දෙන එක වැරදි.. දෙනවනම් ලංකාවේ නාලිකා ඔක්කොගෙම දිය යුතුයි නැතිනම් එකයි... එයට හේතුවක් ඇත...
අපිට ලැබෙන පදක්කමක් තියා අවසාන වටයටවත් යන්න අපේ එකෙක් නැත...

එසේනම් අපකලයුත්තේ අනාගතේ වත් තවත් සුසන්තිකා කෙනෙක් සැදීම නොවේද... ඒකට දිරිය ලැබෙන්නටනම් ගම් නියම්ගම් පාසා මේ විකාශයත් එහි සිංහල අර්ථයත් ගෙන යායුතුය...

හෙට එක කෙල්ලෙක් හරි මේක දැකල වතුර ගෙන් යද්දි , එක කොල්ලෙක් හරි කඩේට පාන් ගෙන්න යද්දි හුසේන් බොල්ට් වගේ දිව්වොතින් ඒක විතරයි මචන් අපිට සතුටු වෙන්න පුළුවන් එකම දේ... ඔය ලාබ හොයාගෙන ගියපු හැම එකාටම අන්තිම වෙනදේ පේනවනේ...
 
lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.

මේහෙමයි මීට කලින් මම දැමූ පෝස්ට් එක කියවන්න ආයෙ දෙකකක තුනක දෙන එක වැරදි.. දෙනවනම් ලංකාවේ නාලිකා ඔක්කොගෙම දිය යුතුයි නැතිනම් එකයි... එයට හේතුවක් ඇත...
අපිට ලැබෙන පදක්කමක් තියා අවසාන වටයටවත් යන්න අපේ එකෙක් නැත...

එසේනම් අපකලයුත්තේ අනාගතේ වත් තවත් සුසන්තිකා කෙනෙක් සැදීම නොවේද... ඒකට දිරිය ලැබෙන්නටනම් ගම් නියම්ගම් පාසා මේ විකාශයත් එහි සිංහල අර්ථයත් ගෙන යායුතුය...

හෙට එක කෙල්ලෙක් හරි මේක දැකල වතුර ගෙන් යද්දි , එක කොල්ලෙක් හරි කඩේට පාන් ගෙන්න යද්දි හුසේන් බොල්ට් වගේ දිව්වොතින් ඒක විතරයි මචන් අපිට සතුටු වෙන්න පුළුවන් එකම දේ... ඔය ලාබ හොයාගෙන ගියපු හැම එකාටම අන්තිම වෙනදේ පේනවනේ...
:yes::yes:

exclusive :P

Olympic home broadcaster BBC wath exclusive naha :lol: eth SLRC exclusive ona :eek:
 
precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    උඹ මම දන්න එකෙක්නේ.. ඒ නිසා අපි පොඩි කතිකාවක් කරමු... :):):)

    මෙහෙමයි මචන් මම හිතන විදිය...
    මම හිතන්නේ මචන් ලංකාවට පේන සියළුම චැනල් මේ ලෝකයේ ලොකුම ක්‍රීඩා උත්සවය පෙන්විය යුතුයි... ඒකට හේතුව මුදල්වත් ලාභයවත් නොවෙයි ඕව බලල අපේ එක දරුවෙක් හරි හෙට ගෙදර ඉස්සරහ දුවන්න ගත්තොතින් අන්න ඒක තමා අපිට ලැබුන ලොකුම වස්තුව... මොකද බලන්න මෙඩ්ල් දිනන්නෙ ඇමෙරිකාව, චීනය උන් ඒත් ලස්සනට බෙදා හදා ගන්නවා අපේ උන්ට ඒක බෑ...

    එහෙනම් කරන්න ඕන ලංකාවේ මොනම හරි රජයක් කියල එකක් තියෙනවා නේ... අන්න ඒ අය විකාශන නිල අයිතිය අරගන්න ඕන.. අරගෙන එක්කො බෙදාගනිල්ල හැමෝම එක්ක නැතිනම් තනියම දීපල්ලා...

    මොනව උනත් මෙකෙන් ආසාවටවත් සම්මානයක් තියා අවසාන වටයටවත් අපේ එකෙකුට දුවන්න නම් දැනට තියෙන ලකුණු එක්ක බෑ... කොහොම උනත් මචන් මම කියන්නෙ මේක පෙන්වීමේ ප්‍රධාන අභිමතාර්ථය කරගත යුත්තේ අනාගත පරපුරු අපේ මේ පොඩි උන්ව ක්‍රීඩාව ලෝකයේ නීති රීති හා උන්ටත් ලෝකයේ ඉදිරියට යන්න ආසාව හා ධෛර්යය ඇති කිරීමයි... ඒක කෙරෙන්නේ නැතිනම් ඔය මොන හුයන්නකින් දුන්නත් වැඩක් නෑ බන්.. :(:(:(

    ow.. eka aththa anika cricket wage deyak nemei ne meka.. awurudu 4kata serayai.. :nerd::nerd: hamotama balanna puluwan wena widiyata salli gena hithanne nathuwa sadarana kramayak thibunanam hari.. :dull::dull:

    Olympic welata wenas deyak wela thiyen ne

    channel eye kamathi naha pay channel olympic denawata

    channel eye kiyana ekak naha unwa dialog, peo tv eken ain karan na kiyala

    oh ehemada.. :eek::eek:
     
    • Like
    Reactions: sasliit

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :yes::yes:

    serama bada gena SLRC channel eye eken olympic den na yan ne

    නෑ ඩූඩ් ඒක හොදනෑ තමා... ඒත් එකකට දෙකකට නෙමේ දෙනවනම් ඔක්කොටම දෙන්න ඕන... මොකද අපේ අරමුණ ලාබය නොවේ ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීම වන නිසා...
    නමුත් එහෙම වෙන්නෙ නැත්නම් රජයට මිසක් වෙන කාටවත් මේකෙන් ලාභ ලබන්න දෙන්න හොදනෑ කියන එකයි මගේ මතය...
    අපිට අප්පිරිය වුනත් මේක මගේ රට මගේ රටේ ආණ්ඩුව ඉතින් උන්ට නොදී මගේ අම්මට උනත් පෞද්ගලික ලාබයක් අවශ්‍ය නෑ කියන එක තමා මගේ මතය... මේක රැඩිකල් වෙන්න පුළුවන්... ඒත් පශ්චාත් නූතනවාදය ඔස්සේ ගලාගෙන ගිහින් පස්ස බිම ඇනුන රටක ජීවත්වන කෙනෙක් ලෙස මා දකින දෙය තමා මේ පැහැදුවේ... ;);););)
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.

    නෑ ඩූඩ් ඒක හොදනෑ තමා... ඒත් එකකට දෙකකට නෙමේ දෙනවනම් ඔක්කොටම දෙන්න ඕන... මොකද අපේ අරමුණ ලාබය නොවේ ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීම වන නිසා...
    නමුත් එහෙම වෙන්නෙ නැත්නම් රජයට මිසක් වෙන කාටවත් මේකෙන් ලාභ ලබන්න දෙන්න හොදනෑ කියන එකයි මගේ මතය...
    අපිට අප්පිරිය වුනත් මේක මගේ රට මගේ රටේ ආණ්ඩුව ඉතින් උන්ට නොදී මගේ අම්මට උනත් පෞද්ගලික ලාබයක් අවශ්‍ය නෑ කියන එක තමා මගේ මතය... මේක රැඩිකල් වෙන්න පුළුවන්... ඒත් පශ්චාත් නූතනවාදය ඔස්සේ ගලාගෙන ගිහින් පස්ස බිම ඇනුන රටක ජීවත්වන කෙනෙක් ලෙස මා දකින දෙය තමා මේ පැහැදුවේ... ;);););)
    rajayata aithi deyak nan newei ...onama kenekta den na puluwan wen na one

    eka event, sport ekak newei ne olympic eka nisa bedagena den na puluwan

    2012 olympic 302 event, 26 sports
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ow.. eka aththa anika cricket wage deyak nemei ne meka.. awurudu 4kata serayai.. :nerd::nerd: hamotama balanna puluwan wena widiyata salli gena hithanne nathuwa sadarana kramayak thibunanam hari.. :dull::dull:

    oh ehemada.. :eek::eek:
    ඒක වැරදි නෑනේ මචං සිරසට , ස්වර්ණවාහිනියට බැරිනම් ඇයි පේ කරන චැනල් අලි පුකේන් ඇවිත්ද.... දෙනවනම් කවුරුත් දෙන්න ඕන නැතිනම් ... මොකා උනත් එකයි දෙන්න ඕන...
    වැරදිලාවත් හිතපන් මචන් ඔය එකෙකුට හරි චාන්ස් එක දුන්න කියලා... එතකොට වෙන්නෙ ඊලගපාර අපි බෙදාගෙන කරමුද අහපු ගමන් මුන් කියන්නෙ බෑ.........කියල ඇයි උන් පේ චැනල් නිසා උන්ට ලැබෙනවනේ.....

    අනාගතේ ගැන හිතල වැඩකරමු... සල්ලි නෙමෙයි අපේ දරුවො ගැන හිතමු.. මගේ අක්කිගෙ පොඩි එකාට මම ටිකක් මේ පරන ඒව පෙන්නුවම ඌ කොට්ට තියල උස පනින්න වගේ ඇදට පනිනනවා... ඌ පොරක් නොවෙන්න පුළුවන්.. ඒත් මේවගේ ලංකාවෙම 10000ක් පැන්නොත් එකෙක්වත් ලෝකෙට ඉස්සරහට යයිනේද මචං...
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    rajayata aithi deyak nan newei ...onama kenekta den na puluwan wen na one

    eka event, sport ekak newei ne olympic eka nisa bedagena den na puluwan

    2012 olympic 302 event, 26 sports

    මම කියන්නෙත් බෙදාගෙන දීපියව් කියලා... බෙදාගන්නෙ කොහොමද පටන්ගන්නත් කලින් සිරස බදාගෙන හත්පොලේ ගාගත්තනේ... ඇයි ගියසැරේ බෙදාගත්තෙ නැද්ද... ගිය සැරේ මතකනම් කල්පනා කරල බලන්න බෙදාගත්ත හැටි...

    අනික බෙදාගන්නව කියල බොරුවට බෙදාගෙන වැඩක් නෑ...
    මම උදාහරණයක් දෙන්නම්.. ඔන්න ක්‍රිකට් සීරීස් එකක අයිතිය ගත්ත සිරස.. ඉතින් අපිත් සන්තෝශෙන් බැලුව සිරස හොදට පේන නිසා...

    ඔව් අම්මට සිරි මාකටින් පාරත් දුන්නා කොර වෙන්න... මැච් එකත් පෙන්නනවා...
    හැබැයි රෑ 7.30 වෙද්දි අන්තිම ඕවර් 10 බලන්න නෑ.. ප්‍රවෘත්ති පෙන්නවා.. පස්සෙ 8.00ට ඒත් අයෙ නවත්වනවා මහ ගෙදර පෙන්වන්න... පොන්න මහරාජට අපේ මැච් එකට වඩා මහගෙදර ලොකුයි හේතුව දෙමල කමද නෑ... ලාබය ඒ කාලයේ තමා හොදම ලාබය... තේරෙනවද ඔබට අපේ මේ මහා සිංහලුකිය හරක් හැසිරෙන විදිය උන්ට වැඩක් නෑ උන්ගෙ ළමයි ගැනවත්... තොපි පලයව් දඩාවතේ... මට සල්ලි ලැබෙනවානම් ඇති...

    මේක ඔබ ජීවත්වන රටවල් වලට වඩා පජාති 1ටත්,2ටත්,3ටත් මගේ රට කියල කිව්වට කියපු එකාවත් එහෙම කරන්නෙ නැති... කරන උන්ව තඹේකට මායිම් කරන්නෙ නැති රටක් ඩූඩ් :(:(:(
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Venue5-500.jpg