ෆොන්සේකා නිවට ඇයි ??

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පොඩ්ඩා;12755406 said:
    image.jpg


    මොකද වෙන එව්වා කොපි කරන්නේ උඹට වචන නැද්ද :lol::lol::lol::lol::lol: ඔහොම තමා ණයට කහින කොට

    කෙලියා නේද තාප්පෙට? මෙච්චර වෙලා මූ පඩ ටෝක් දැම්මේ මේ වෙන එකක් කොපි පේස්ට් කරගෙනද? දැන් වහ කාපන් හකුරු එක්ක. :lol::lol::lol::lol:
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    කෙලියා නේද තාප්පෙට? මෙච්චර වෙලා මූ පඩ ටෝක් දැම්මේ මේ වෙන එකක් කොපි පේස්ට් කරගෙනද? දැන් වහ කාපන් හකුරු එක්ක. :lol::lol::lol::lol:
    ඔව් බන් මුගේ පඩේ විතරයි :lol::lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අර පරණ කතාවකුත් තියනවනේ. මුළු ලෝකෙම සුවඳ සබන් ගෙනත් නෑව්වත් උරුලෑව‍ගේ ගද අරින්න බෑ කියලා. අන්න මූත් ඔය වගේ තමයි. :rofl::rofl::rofl::rofl:
     

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    පිස්සු බං ... :(
    අපිත් කෑ ගහන්න එපැයි කොළඹ තියෙන හමුදා කදවුරු ටිකත් අයින් කරන්න කියල :shocked:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    පුදුම කතාවක්නෙ බන් උබ කියන්නෙ, උබ ලංකාවෙ ජිවත් වෙන එකෙක්ද????උතුරෙ කොටි නැද්ද ? නැගෙනහිර හම්බයො ජිහාඩ් හදන්ඩ හදනවා කියල හැමෝම දන්නව උබ කියන්නෙ උන්ව හමුදා කදවුරු ඉවත් කරන නලවන් කියලද??? රණවිරුවො ජිවිත පුදල සටන දිනෙවුවේ අයෙ LTTE හැදෙනවා දකින්ඩද???? :angry::angry::angry::angry:
    ලංකාවෙ අනිත් පැතිවල හමුදා කදවුරු තියෙනවනම් ඇයි උතුරු නැගෙනහිරින් විතරක් අයින් කරන්ඩ කියන්නෙ ????
    අලුතින් හදන කදවුරක් ගැන කියල නැ.

    selfishness.jpg

    fakesensations_selfish_girls_stay_thin_tee_women_tshirt-p235674005787098497b2lkn_400.jpg
     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    උතුරේ සිදුවන සත්‍ය සිදුවීම් ඔබ දන්නවාද නොදන්නවාද කියා මම නොදනිමි. නමුත් ඔබගේ මෙම කතාවෙන් හැඟෙන්නේ සත්‍ය නොදන්නා බවයි. එමනිසා නොදන්නා දේට හොම්බ නොදා රාජපස්සේ රස බලනු මැන! මෙතැනින් ඉදිරියට මේ ගැන ඔබ සමඟ වාද නොකරමි. මක්නිසාද යත් ඔබගේ මොළයේ පිරී ඇත්තේ මොනවාදැයි ඉතා හොඳින් දන්නා බැවිනි.
     

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.........
    හෝව් හෝව් හෝව් මේ ටික කියන්න පුළුවන් අපේ අති උත්තම මර්වියට විතරයි කොල්ලෝ...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මෝඩය උනා කියල මරන්නද බං...? අනුකම්පා කරපන් පොඩි එකාට.

    :lol::lol::lol::lol::lol::lol::lol::yes::yes::yes::yes::yes::yes: