ෆොන්සේකා නිවට ඇයි ??

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    C නිවුස් එකෙන් වෙන එකෙක් ලියපු එකක් කොපි පේස්ට් කරලා මෙතන පඩ ටෝක් දෙනවා හරියට මූ ලිව්වා වගේ. ලැජ්ජයි. කූජිතයි, අසික්කිතයි. :lol::lol::lol::lol:
    මු ගුවිමල්ගේ නිවුස් මෙතන දාලද?:shocked::shocked::shocked::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මු ගුවිමල්ගේ නිවුස් මෙතන දාලද?:shocked::shocked::shocked::lol::lol::lol:

    ඔව් බන්. සිංහ හඩ ද මොකාද කියන කව්ද පොන්සියෙක් ලියපු එකක් මූ කොපි කරලා පේස්ට් කරලා හරියට පොර ලිව්වා වගේ අපිට පොර ටෝක් දෙනවා. :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩ්ඩා;12755406 said:
    image.jpg

    මොකද වෙන එව්වා කොපි කරන්නේ උඹට වචන නැද්ද :lol::lol::lol::lol::lol: ඔහොම තමා ණයට කහින කොට
    නිවුස් එකත් කොපි කරලා තමයි දැම්මේ, නැත්තන් මම ලියපු එකක් නෙමේ,නිකන් මෝඩ කතා කියන්ඩ එපා.:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකාගේ ගෝලයෝ ටික ෆොන්සේකාගේ බලු කතාව හමුවේ කොච්චර අසරණ වෙලාද කියනවනම්,තේර්ඩ් එක කොපි පේස් කියලත් කෑගහනව.:lol::lol::lol: නිවුස් තේර්ඩ් එකක් කොපි පේස් කරන්නෙ නැතුව දාන විදිහක් මම නම් දන්නෙ නැ.:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උතුරේ සිදුවන සත්‍ය සිදුවීම් ඔබ දන්නවාද නොදන්නවාද කියා මම නොදනිමි. නමුත් ඔබගේ මෙම කතාවෙන් හැඟෙන්නේ සත්‍ය නොදන්නා බවයි. එමනිසා නොදන්නා දේට හොම්බ නොදා රාජපස්සේ රස බලනු මැන! මෙතැනින් ඉදිරියට මේ ගැන ඔබ සමඟ වාද නොකරමි. මක්නිසාද යත් ඔබගේ මොළයේ පිරී ඇත්තේ මොනවාදැයි ඉතා හොඳින් දන්නා බැවිනි.
    උතුරේයි නැගෙනහිරයි සිදුවෙන් යන දේවල් හොදට දන්න හින්ද වෙන්ඩ ඇති ෆොන්සේකා හමුදාව ඉවත් කරන්ඩ කියන්නෙ,කුඩුවෙච්ච ltte කාරයො අයෙ නැගිටින්ඩ පොටක් එනකන් බලන් ඉන්නව,නැගෙනහිර හම්බයෝ ජිහාඩ් හදන්ඩ බලන් ඉන්නව,ෆොන්සේකා ඕව වෙනවට කැමති හින්ද මේ වගේ බලු කතා කියනව. :angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකෙ ඉන්න මෝඩයො මම දාපු පොස්ට් ගැන හොයල, බොලවූ මම ගැන නෙමේ, උබලගේ නායකයා කොටින්ගෙ ලොවන්නෙ ඇයි කියල හොයපල්ලා.:confused::confused::confused::confused:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    Army camps in the North and East should be removed gradually

    I hope you can understand the meaning of "gradually"
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ මේ. ඕවා මේ අපිට කියලා වැඩක් නැහැ. උඹට ඔය ඔක්කොම උඹේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන් ෆොන්සේකාගේ තලවතුගොඩ ගෙදර ගියානම්. උඹට දැන් බස් එකේ එහෙට යන්න සල්ලි නැද්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Army camps in the North and East should be removed gradually

    I hope you can understand the meaning of "gradually"
    නැ එහෙමවත් ඕනෙ නැ මොකටද ???? උතුරු නැගෙනහිර වෙනම රටක් නෙමේ,ලංකාවේ හමුදවට් ලංකාවෙ කැමති තැනක ඉන්ඩ පුළුවන්.යකෝ කොලබ ඉන්ඩ පුලුබනම් මොකද උතුරු නැගෙනහිර බැරි එහෙ ඉන්නේ අමුතු සත්තු ටිකක්ද ???:confused::confused::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මේ. ඕවා මේ අපිට කියලා වැඩක් නැහැ. උඹට ඔය ඔක්කොම උඹේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන් ෆොන්සේකාගේ තලවතුගොඩ ගෙදර ගියානම්. උඹට දැන් බස් එකේ එහෙට යන්න සල්ලි නැද්ද?
    මම උබට කියුවේ නැ ,:lol::lol: උබ මොකටද බලෙන් ඇගේ දාගන්නෙ??.:lol::lol: මම මොකටද ෆොන්සේක හම්බෙන් යන්නේ දාල තියෙන්නේ නිවුස් තේර්ඩ් එකක්,
    අපේ එළකිරි.com ලංකාවෙ බහුතරයක් බලනව,මේ තේර්ඩ් බලන අය දැන ගනී ෆොන්සේකාගේ තරම ඒ හොදටම ඇති.බල්ලො බුරුවට බල්ලො හොයාගෙන යනවද බන් අපි ????
    :confused::confused::P
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මම උබට කියුවේ නැ ,:lol::lol: උබ මොකටද බලෙන් ඇගේ දාගන්නෙ??.:lol::lol: මම මොකටද ෆොන්සේක හම්බෙන් යන්නේ දාල තියෙන්නේ නිවුස් තේර්ඩ් එකක්,
    අපේ එළකිරි.com ලංකාවෙ බහුතරයක් බලනව,මේ තේර්ඩ් බලන අය දැන ගනී ෆොන්සේකාගේ තරම ඒ හොදටම ඇති.බල්ලො බුරුවට බල්ලො හොයාගෙන යනවද බන් අපි ????
    :confused::confused::P

    ahh බුරන සද්දක් ඇහිලා ආවේ:lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම උබට කියුවේ නැ ,:lol::lol: උබ මොකටද බලෙන් ඇගේ දාගන්නෙ??.:lol::lol: මම මොකටද ෆොන්සේක හම්බෙන් යන්නේ දාල තියෙන්නේ නිවුස් තේර්ඩ් එකක්,
    අපේ එළකිරි.com ලංකාවෙ බහුතරයක් බලනව,මේ තේර්ඩ් බලන අය දැන ගනී ෆොන්සේකාගේ තරම ඒ හොදටම ඇති.බල්ලො බුරුවට බල්ලො හොයාගෙන යනවද බන් අපි ????
    :confused::confused::P

    ඉතින් මමත් උඹට නෙමේ කිව්වේ. උඹ මොකෝ මේ ඇදගෙන බලෙන් තොප්පි දාගන්නේ? මම කියලා තියෙන්නේ කාටහරි මොනවහරි ෆොන්සේකාගෙන් ප්‍රශ්නයක් අහන්න තියනවනං ගෙදර පලයන් කියලා නිකන් මේ හනුමා වගේ වලිගෙ ගිනිගෙන දඟලන්නේ නැතුව. පව් බන් උඹ. උඹ හිතුවේ මම උඹට කිව්වා කියලද? උඹ මාලඹේ කලවැද්දා නෙමේ නේද? හක් හක් හක් හක්. :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් මමත් උඹට නෙමේ කිව්වේ. උඹ මොකෝ මේ ඇදගෙන බලෙන් තොප්පි දාගන්නේ? මම කියලා තියෙන්නේ කාටහරි මොනවහරි ෆොන්සේකාගෙන් ප්‍රශ්නයක් අහන්න තියනවනං ගෙදර පලයන් කියලා නිකන් මේ හනුමා වගේ වලිගෙ ගිනිගෙන දඟලන්නේ නැතුව. පව් බන් උඹ. උඹ හිතුවේ මම උඹට කිව්වා කියලද? උඹ මාලඹේ කලවැද්දා නෙමේ නේද? හක් හක් හක් හක්. :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඇයි බන් උබ ගොනෙක් වගේ හැසිරෙන්නේ ??? :P:P:P උබේ තියෙන්නෙ මීහරක් කතා,ෆොන්සේක වගේම තමා නියමෙට ගැලපෙනව. :confused::confused::P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇයි බන් උබ ගොනෙක් වගේ හැසිරෙන්නේ ??? :P:P:P උබේ තියෙන්නෙ මීහරක් කතා,ෆොන්සේක වගේම තමා නියමෙට ගැලපෙනව. :confused::confused::P

    ඇයි බන් උඹට ෆොන්සේකාගෙන් තොර ලෝකයක් නැත්තේ? :rofl::rofl::rofl: