මු ගුවිමල්ගේ නිවුස් මෙතන දාලද?C නිවුස් එකෙන් වෙන එකෙක් ලියපු එකක් කොපි පේස්ට් කරලා මෙතන පඩ ටෝක් දෙනවා හරියට මූ ලිව්වා වගේ. ලැජ්ජයි. කූජිතයි, අසික්කිතයි.![]()

මු ගුවිමල්ගේ නිවුස් මෙතන දාලද?C නිවුස් එකෙන් වෙන එකෙක් ලියපු එකක් කොපි පේස්ට් කරලා මෙතන පඩ ටෝක් දෙනවා හරියට මූ ලිව්වා වගේ. ලැජ්ජයි. කූජිතයි, අසික්කිතයි.![]()

මු ගුවිමල්ගේ නිවුස් මෙතන දාලද?![]()

නිවුස් එකත් කොපි කරලා තමයි දැම්මේ, නැත්තන් මම ලියපු එකක් නෙමේ,නිකන් මෝඩ කතා කියන්ඩ එපා.පොඩ්ඩා;12755406 said:![]()
මොකද වෙන එව්වා කොපි කරන්නේ උඹට වචන නැද්දඔහොම තමා ණයට කහින කොට

උතුරේයි නැගෙනහිරයි සිදුවෙන්ඩ යන දේවල් හොදට දන්න හින්ද වෙන්ඩ ඇති ෆොන්සේකා හමුදාව ඉවත් කරන්ඩ කියන්නෙ,කුඩුවෙච්ච ltte කාරයො අයෙ නැගිටින්ඩ පොටක් එනකන් බලන් ඉන්නව,නැගෙනහිර හම්බයෝ ජිහාඩ් හදන්ඩ බලන් ඉන්නව,ෆොන්සේකා ඕව වෙනවට කැමති හින්ද මේ වගේ බලු කතා කියනව.උතුරේ සිදුවන සත්‍ය සිදුවීම් ඔබ දන්නවාද නොදන්නවාද කියා මම නොදනිමි. නමුත් ඔබගේ මෙම කතාවෙන් හැඟෙන්නේ සත්‍ය නොදන්නා බවයි. එමනිසා නොදන්නා දේට හොම්බ නොදා රාජපස්සේ රස බලනු මැන! මෙතැනින් ඉදිරියට මේ ගැන ඔබ සමඟ වාද නොකරමි. මක්නිසාද යත් ඔබගේ මොළයේ පිරී ඇත්තේ මොනවාදැයි ඉතා හොඳින් දන්නා බැවිනි.

නැ එහෙමවත් ඕනෙ නැ මොකටද ???? උතුරු නැගෙනහිර වෙනම රටක් නෙමේ,ලංකාවේ හමුදවට් ලංකාවෙ කැමති තැනක ඉන්ඩ පුළුවන්.යකෝ කොලබ ඉන්ඩ පුලුබනම් මොකද උතුරු නැගෙනහිර බැරි එහෙ ඉන්නේ අමුතු සත්තු ටිකක්ද ???Army camps in the North and East should be removed gradually
I hope you can understand the meaning of "gradually"

මම උබට කියුවේ නැ ,අනේ මේ. ඕවා මේ අපිට කියලා වැඩක් නැහැ. උඹට ඔය ඔක්කොම උඹේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන් ෆොන්සේකාගේ තලවතුගොඩ ගෙදර ගියානම්. උඹට දැන් බස් එකේ එහෙට යන්න සල්ලි නැද්ද?

උබ මොකටද බලෙන් ඇගේ දාගන්නෙ??.
මම මොකටද ෆොන්සේක හම්බෙන්ඩ යන්නේ දාල තියෙන්නේ නිවුස් තේර්ඩ් එකක්,

මම උබට කියුවේ නැ ,උබ මොකටද බලෙන් ඇගේ දාගන්නෙ??.
මම මොකටද ෆොන්සේක හම්බෙන්ඩ යන්නේ දාල තියෙන්නේ නිවුස් තේර්ඩ් එකක්,
අපේ එළකිරි.com ලංකාවෙ බහුතරයක් බලනව,මේ තේර්ඩ් බලන අය දැන ගනී ෆොන්සේකාගේ තරම ඒ හොදටම ඇති.බල්ලො බුරුවට බල්ලො හොයාගෙන යනවද බන් අපි ????![]()

ඇයි බන් උබ ගොනෙක් වගේ හැසිරෙන්නේ ???ඉතින් මමත් උඹට නෙමේ කිව්වේ. උඹ මොකෝ මේ ඇදගෙන බලෙන් තොප්පි දාගන්නේ? මම කියලා තියෙන්නේ කාටහරි මොනවහරි ෆොන්සේකාගෙන් ප්‍රශ්නයක් අහන්න තියනවනං ගෙදර පලයන් කියලා නිකන් මේ හනුමා වගේ වලිගෙ ගිනිගෙන දඟලන්නේ නැතුව. පව් බන් උඹ. උඹ හිතුවේ මම උඹට කිව්වා කියලද? උඹ මාලඹේ කලවැද්දා නෙමේ නේද? හක් හක් හක් හක්.![]()

උබේ තියෙන්නෙ මීහරක් කතා,ෆොන්සේක වගේම තමා නියමෙට ගැලපෙනව. 

ඇයි බන් උබ ගොනෙක් වගේ හැසිරෙන්නේ ???උබේ තියෙන්නෙ මීහරක් කතා,ෆොන්සේක වගේම තමා නියමෙට ගැලපෙනව.
![]()