විජයාවතරණය-Vijayawatharanaya (Ajanta Murals Maharashtra-India)
ඉන්දියාවේ අජන්තා ගුහාවෙන් මතු වන ඉතිහාසය...
1-පළමු චිත්රයෙන් පෙන්නුම් කරන්නෙ විජය කුමරුගේ ලංකා ගමනය...
2-දෙවැනි එකෙන් ඔහුගේ මෞලිමංගල්යය පෙන්නුම් කරනවා...
"A Reign Of Ten Kings" නමින් නාලිනී ද ලැනරොල් මහත්මිය විසින් රචනා කෙරු කෘතියෙන් තමා මම මේ චිත්ර දෙකම ලබාගත්තෙ,චිත්ර දෙකම මුලින් පල කලේ විකියේ පසුව අදයි ඔබලා සමගත් බෙදා ගත යුතුයි යන හැඟිම හට ගත්තෙ...
එ හැඟිම නිසා තමා ඔන්න මේ ත්රෙඩ් එක හට ගත්තා
....
A section of the mural at Ajanta in Cave No 17,depicts the 'coming of Sinhala'.The prince (Prince Vijaya) is seen in both of groups of elephants and riders...
The consecration (coronation) of King Sinhala-Prince Vijaya (Detail from the Ajanta Mural of Cave No 17)...
හොඳනම් අදහසක් දාල යන්න...
...........................................
1-පළමු චිත්රයෙන් පෙන්නුම් කරන්නෙ විජය කුමරුගේ ලංකා ගමනය...
2-දෙවැනි එකෙන් ඔහුගේ මෞලිමංගල්යය පෙන්නුම් කරනවා...
"A Reign Of Ten Kings" නමින් නාලිනී ද ලැනරොල් මහත්මිය විසින් රචනා කෙරු කෘතියෙන් තමා මම මේ චිත්ර දෙකම ලබාගත්තෙ,චිත්ර දෙකම මුලින් පල කලේ විකියේ පසුව අදයි ඔබලා සමගත් බෙදා ගත යුතුයි යන හැඟිම හට ගත්තෙ...
එ හැඟිම නිසා තමා ඔන්න මේ ත්රෙඩ් එක හට ගත්තා
....A section of the mural at Ajanta in Cave No 17,depicts the 'coming of Sinhala'.The prince (Prince Vijaya) is seen in both of groups of elephants and riders...