විජයාවතරණය-Vijayawatharanaya (Ajanta Murals Maharashtra-India)

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    විජයාවතරණය-Vijayawatharanaya (Ajanta Murals Maharashtra-India)

    ඉන්දියාවේ අජන්තා ගුහාවෙන් මතු වන ඉතිහාසය...

    1-පළමු චිත්‍රයෙන් පෙන්නුම් කරන්නෙ විජය කුමරුගේ ලංකා ගමනය...
    2-
    දෙවැනි එකෙන් ඔහුගේ මෞලිමංගල්‍යය පෙන්නුම් කරනවා...


    "A Reign Of Ten Kings" නමින් නාලිනී ද ලැනරොල් මහත්මිය විසින් රචනා කෙරු කෘතියෙන් තමා මම මේ චිත්‍ර දෙකම ලබාගත්තෙ,චිත්‍ර දෙකම මුලින් පල කලේ විකියේ පසුව අදයි ඔබලා සමගත් බෙදා ගත යුතුයි යන හැඟිම හට ගත්තෙ...:Dඑ හැඟිම නිසා තමා ඔන්න මේ ත්‍රෙඩ් එක හට ගත්තා:lol:....



    759px-Coming_Of_Sinhala_%28Mural_At_Ajanta_In_Cave_No_17%29.jpg


    A section of the mural at Ajanta in Cave No 17,depicts the 'coming of Sinhala'.The prince (Prince Vijaya) is seen in both of groups of elephants and riders...


    785px-The_Consecration_Of_King_Sinhala-Prince_Vijaya_%28Detail_From_The_Ajanta_Mural_Of_Cave_No_17%29.jpg


    The consecration (coronation) of King Sinhala-Prince Vijaya (Detail from the Ajanta Mural of Cave No 17)...



    හොඳනම් අදහසක් දාල යන්න...

    ...........................................
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉතිහාසය අතේ තියාගෙන අතීතෙ ගැන කල්පනා කරන්නෙ අනාගතයක් නැති අපතයො...:dull:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඉතිහාසය අතේ තියාගෙන අතීතෙ ගැන කල්පනා කරන්නෙ අනාගතයක් නැති අපතයො...:dull:


    මක්කැයි වදැරුවේ හරියට ග්‍රහණය වුනේ නැතුවා...:confused: