පෘතුවියහි භ්‍රමනයහි අවුලක්???
මම මේ කියන එක භෞතික විද්‍යාව පැත්තට ආදාලයි.
ලොකු දැනුමක් ඕන නෑ.

මේකයි සීන් එක.
පෘතුවිය භ්රමනය වෙනවා කියලා කවුරුත් දන්නවනෙ.
ඒ කියන්නෙ පෘතුවිය තමා වටා කැරකෙනවා කියලා.
ආ එහෙනම් කියන්න බලන්න එක භ්‍රමනයකට ගත වෙන කාලය.

මේකනෙ උත්තරේ
පැය 23 විනාඩි 56 තප්පර 04 (86164S)

ආ දැන් කියන්න බලන්න අපේ දවසකට කොච්චර කාලයක් ගත වෙනවද?
පැය 24 නෙ.

ඒ කියන්නෙ පෘතුවියහි භ්රමනයට වඩා ආසන්න වශයෙන් විනාඩි 4ක් අඩුයි.
හරි දැන් අපි හිතමු අද උදේ 6ට ඉර පායනවා කියලා.
(එහෙනම් පෘතුවිය තව එක භ්‍රමනයක් යනකොට ඊලග දවසට ඉර පායන්න ඕනනෙ.)
හරි ඒ කියන්නෙ එක භ්‍රමනයක් (පැය 24 විනාඩි 56 කින්) හෙට ඉර පායනවා.
එතකොට හෙට ඉර පායන වෙලාව උදේ 5.56
ඊලගට අනිද්දා ඉර පායන්නෙ උදේ 5.52
ඉන්අනිද්දා ඉර පායන්නෙ උදේ 4.48
.
.
.
.
.
මෙහෙම ගියාම
මාසෙකට පස්සෙ ඉර පායන්නෙ උදේ 4ට

ඇයි මෙහෙම වෙන්නෙ නැත්තෙ

මම මේ කියලා තියන ඒවගෙ අපහැදිලි තැනක් තියන්වනම් කියන්න.

මට මේක මාර ප්‍රශ්නයක්

Last edited: