පෘතුවියහි භ්‍රමනයහි අවුලක්???

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    පෘතුවියහි භ්‍රමනයහි අවුලක්???

    මම මේ කියන එක භෞතික විද්‍යාව පැත්තට ආදාලයි.
    ලොකු දැනුමක් ඕන නෑ.:D:D

    මේකයි සීන් එක.

    පෘතුවිය භ්‍රමනය වෙනවා කියලා කවුරුත් දන්නවනෙ.
    ඒ කියන්නෙ පෘතුවිය තමා වටා කැරකෙනවා කියලා.

    ආ එහෙනම් කියන්න බලන්න එක භ්‍රමනයකට ගත වෙන කාලය.:rofl::rofl:

    මේකනෙ උත්තරේ
    පැය 23 විනාඩි 56 තප්පර 04 (86164S
    ):P:P

    ආ දැන් කියන්න බලන්න අපේ දවසකට කොච්චර කාලයක් ගත වෙනවද?

    පැය 24 නෙ.:P:P

    ඒ කියන්නෙ පෘතුවියහි භ්‍රමනයට වඩා ආසන්න වශයෙන් විනාඩි 4ක් අඩුයි.

    හරි දැන් අපි හිතමු අද උදේ 6ට ඉර පායනවා කියලා.
    (එහෙනම් පෘතුවිය තව එක භ්‍රමනයක් යනකොට ඊලග දවසට ඉර පායන්න ඕනනෙ.)
    හරි ඒ කියන්නෙ එක භ්‍රමනයක් (
    පැය 24 විනාඩි 56 කින්) හෙට ඉර පායනවා.
    එතකොට හෙට ඉර පායන වෙලාව උදේ 5.56
    ඊලගට අනිද්දා ඉර පායන්නෙ උදේ 5.52
    ඉන්අනිද්දා ඉර පායන්නෙ උදේ 4.48
    .
    .
    .
    .
    .
    මෙහෙම ගියාම
    මාසෙකට පස්සෙ ඉර පායන්නෙ උදේ 4ට:oo::oo::oo:

    ඇයි මෙහෙම වෙන්නෙ නැත්තෙ:baffled::baffled:

    මම මේ කියලා තියන ඒවගෙ අපහැදිලි තැනක් තියන්වනම් කියන්න.
    :(:(මට මේක මාර ප්‍රශ්නයක්:no::no::no:

    Last edited:
    • Like
    Reactions: navinnuwan

    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    ආ එහෙනම් කියන්න බලන්න එක භ්‍රමනයකට ගත වෙන කාලය.:rofl::rofl:

    මේකනෙ උත්තරේ
    පැය 24 විනාඩි 56 තප්පර 04 (86164S
    )

    MEKA HARIDA?
    පැය 24:confused::confused::confused::confused::confused:පැය 23 NEMEDA???????????
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    ආ එහෙනම් කියන්න බලන්න එක භ්‍රමනයකට ගත වෙන කාලය.:rofl::rofl:

    මේකනෙ උත්තරේ
    පැය 24 විනාඩි 56 තප්පර 04 (86164S
    )

    MEKA HARIDA?
    පැය 24:confused::confused::confused::confused::confused:පැය 23 NEMEDA???????????

    thanks මචං එතන පොඩ්ඩක් මට වැරදිලා
    ඒක දැන් හැදුවා
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    23h 56 min neda?
    පෘතුවිය භ්‍රමණය වෙනවා වගේම සූර්යයා වටා පරිභ්‍රමණයත් සිදු වෙනවා. එතකොට සාපේක්ෂ චලිතයක් සිදු වෙන නිසා වෙන්න ඇති. හරියටම දන්නෑ මොකද්ද කියලා :)
     
    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    Hari Machan, Mata therenawa Umbe Duka :P
    Umba Kiyapu Kathaawa Eththa Thamai, Eth Lankaawata Ey Ehema wenne neththe Kiyalanam mang danne nehe...
    Mang Inne Saudi. Mehe wenne Ohoma thamai.. Deng Ira paayanne 4.38ta. Sathiyakata kalin 4.50ta.. Deng aduweegena yanawa, Giya awurudde mata mathakai 4.02ta da koheda.. Ithin Oka Sidda wenawa... Thawa maasayak withara yanakota 4.15 ta withara ira paayay mehe..
    Eetapasse himeeta himeeta adu wenawa.. December wenakota 6.10 ta withara paayanne..
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    :shocked::shocked::shocked:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    Hari Machan, Mata therenawa Umbe Duka :P
    Umba Kiyapu Kathaawa Eththa Thamai, Eth Lankaawata Ey Ehema wenne neththe Kiyalanam mang danne nehe...
    Mang Inne Saudi. Mehe wenne Ohoma thamai.. Deng Ira paayanne 4.38ta. Sathiyakata kalin 4.50ta.. Deng aduweegena yanawa, Giya awurudde mata mathakai 4.02ta da koheda.. Ithin Oka Sidda wenawa... Thawa maasayak withara yanakota 4.15 ta withara ira paayay mehe..
    Eetapasse himeeta himeeta adu wenawa.. December wenakota 6.10 ta withara paayanne..

    අපි සමකයට ගොඩක් ලඟින් ඉන්න නිසා අපිට කරකැවෙන්න තියෙන වට ප්‍රමානය වැඩි. ඒකියන්නේ සමකයට ගොඩක් පහලින් හෝ සමකයට ගොඩක් උඩින් ඉන්න අයට භ්‍රමනයේදී වටයක් යන්න තියෙන්නේ අඩුවෙන්. ඉතිං ලංකාවේ අපිට මේ ප්‍රශ්නේ බලපාන්නේ නෑ. :baffled:
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    Hari Machan, Mata therenawa Umbe Duka :P
    Umba Kiyapu Kathaawa Eththa Thamai, Eth Lankaawata Ey Ehema wenne neththe Kiyalanam mang danne nehe...
    Mang Inne Saudi. Mehe wenne Ohoma thamai.. Deng Ira paayanne 4.38ta. Sathiyakata kalin 4.50ta.. Deng aduweegena yanawa, Giya awurudde mata mathakai 4.02ta da koheda.. Ithin Oka Sidda wenawa... Thawa maasayak withara yanakota 4.15 ta withara ira paayay mehe..
    Eetapasse himeeta himeeta adu wenawa.. December wenakota 6.10 ta withara paayanne..

    හරි මචං උබ කියන කතාව හරියටම හරි කිසිම තර්කයක් නෑ.
    උබ කියන සීන් එක ලංකාවෙත් වෙනවා. හැබැයි විනාඩි ගානක් විතරයි ලංකාවෙ වෙන්නෙ.
    එතනදි වෙන්නෙ අඩු වෙලා වැඩි වෙන එකනෙ.
    උබ කියන සිද්දිය හැම අවුරුද්දටම වෙනවා චක්‍රයක් වගේ.
    ඒක වෙන්නෙ පෘතුවිය අංශක 23.5 ඇල නිසා.
    ඒ ඇලය නිසා තාමා සෘතු ඇති වෙන්නෙ.
    ඒ සිද්දිය සමකයෙන් ඈත රටවලට ගොඩක් දැනෙනවා.
    නමුත් අපි සමකයට ලග නිසා ලංකාවට වැඩිය දැනෙන්නෙ නෑ.

    මම කියන එක එහෙම නෙමෙයි.
    එකෙ වෙන්නෙ වෙලව අඩු වෙනවා විතරයි. වැඩි වෙන්නෙ නෑ.
    මම මාසයකට විතරක් ගත්තෙ මම කියන එක පැහැදිලි කර ගන්න.

    මම කියන්නෙ දවසට විනාඩි හතර ගානෙ හැමදාම අඩු වෙන්න ඕන කියලා (24h -(23h 56m) = 4m)

    එතකොට මාසෙට පැය 2ක් අඩු වෙනවා(විනාඩි 4*30 = විනාඩි 120)
    මාස දෙකකට පැය 4
    එතකොට ඉර පායන්නෙ උදේ 2ට
    මාස තුනකට පැය 6
    එතකොට ඉර පායන්නෙ උදේ 12 (12AM) මහ රෑ
    මාස හතරකට පස්සෙ පැය 8ක් අඩු වෙනවා
    එතකොට ඉර පායන්නෙ රෑ10 (10PM)
    .
    .
    .

    මේහෙම ක්‍රමයෙන් වෙලාව වෙනස් නොවන්නෙ ඇයි.
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    23h 56 min neda?
    පෘතුවිය භ්‍රමණය වෙනවා වගේම සූර්යයා වටා පරිභ්‍රමණයත් සිදු වෙනවා. එතකොට සාපේක්ෂ චලිතයක් සිදු වෙන නිසා වෙන්න ඇති. හරියටම දන්නෑ මොකද්ද කියලා :)

    අප්පට සිරි මේක ගැන ටිකක් හිතන්න ඕන.:shocked::shocked::shocked:
    භ්‍රමනයට 23h56m ගියාට.
    සාපේක්ෂ චලිතය නිසා අංශක 360 කැරකෙන්න පැය 24 යනවද දන්නෙ නෑ
    .:nerd::nerd:

    මචංලා පෘතුවිය භ්‍රමනය හා පරිභ්‍රමනය වෙන්නෙ වාමාවර්තව (ඔරලොසුවෙ කටු කැරෙකෙන පැත්තට අනිත් පැත්ත්) නේද??
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මොනවද බන් මේ දාල තියන ටැග් :(:(:(

    මචං දවස හැදෙන්නෙ භ්‍රමනයෙන් නම්
    භ්‍රමනයට යන්න පැය 23 විනාඩි 56ක් නම්
    දවසට පැය 24 ගත වෙන්නෙ මොකද කියල මම අහන්නෙ බන්.
     
    thiluka

    Junior member
  • Nov 3, 2007
    240
    17
    18
    මේක නම් බොන්ඩ ඕන ප්‍රශ්නයක් .... හික් හික් හික්
    :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D
     
    thila22

    Active member
  • Jul 10, 2008
    518
    106
    43
    භ්‍රමණය වෙනවා වගේම පරිභ්‍රමණයත් වෙන නිසත් පෘතුවිය ඉලිප්සාකාර පථයක ගමන් කරන නිසාත් තමයි ඔහොම සංසිද්ධියක් වෙන්නේ ( වෙලාව ටිකටික අඩු නොවෙන්නේ )
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    11.gif