ලංකා බැංකුවේ මිලියන ගණණක වංචාවක්

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    BOC Scam ලංකා බැංකුවේ මිලියන ගණණක වංචාවක්

    boc.jpg




    ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මහා ජාවාරමේ උණුසුම මැකී යන්නත් කලින් ලංකා බැංකුවේ වංචාව කරලියට පැමිණේ

    ලංකා බැංකුවේ පරිගණක ජාලයේ මෘදුකාංග පද්ධතිය භාවිතා කරමින් සිදුකර ඇති රුපියල් මිලියන 275 ඉක්මවන වංචාවක් හේතුවෙන් වීසා (VISA) ආයතනය විසින් ලංකා බැංකුව වීසා කාඩ්පත් ගනුදෙනු සඳහා නුසුදුසු ආයතනයක් ලෙන නම් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවට මාධ්‍ය වාර්තා පළවේ.

    මෙම දැවැන්ත වංචාව හේතුවෙන් බැංකුවේ කීර්ති නාමයට හා ලාභ ඉපයීමේ තත්ත්වයට බලවත් තර්ජනයක් එල්ල වී ඇතැයි එම බැංකුවේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ.


    අන්තර්ජාල ගනුදෙනු සඳහා (IPG) මෘදුකාංග පද්ධතිය මිලදී ගැනීමේදීද වංචා සිදු වී ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි. අභ්‍යන්තර විගණන අංශයේ තහවුරුවකින් ලබා ගත් මෘදුකාංග වෙනුවට වෙනත් මෘදුකාංග පද්ධතියක් කි‍්‍රයාත්මක කිරීමත්, අදාළ මෘදුකාංගය දැඩි තත්ත්ව පරීක්‍ෂණයකට ලක් නොකිරීමත්, ලංකා බැංකුවේ කෙඩිට් කාඞ් ගනුදෙනු සඳහා නොගැලපෙන්නක් බවත් හෙළිදරව් වී තිබියදී, මෙම මෘදුකාංග පද්ධතිය යොදා ගැනීම බලවත් වරදක් බව එම වාර්තාව පෙන්වා දෙයි.
    ඉතා සූක්‍ෂම හා සැලසුම් සහගතව බැංකුව ඇතුළතින් හා මෘදුකාංග සැපයුම් ආයතනයේ ද සහාය ලබා ගනිමින් සිදු කරන ලද මෙම වංචනික ගනුදෙනු කිනම් තැනකින් ආරම්භ වූයේ දැයි හඳුනා ගත හැකි අන්තර්ජාල ලිපිනයන් (IP Address) මෙම පද්ධතියේ සඳහන් නොවේ. මේ නිසා එම පද්ධතිය මගින් සිදු කර ඇති කෙඩිට් කාඞ් ගනුදෙනුව තුළින් බැංකුවට සිදු වී ඇති පාඩුව රුපියල් මිලියන 300 - 400ත් අතර විය හැකි බවද හෙළිදරව් වී තිබේ.


    Owing to a massive fraud in the visa card division in the Bank of Ceylon using the computer software technology , there had arisen a grave situation in the Bank with its visa card division going to be condemned as unsuitable for visa card transactions. This decision is gong to have a serious impact and is crucial to the Bank of Ceylon visa division. So far via this fraudulent manipulations , already a sum of Rs. 275 million loss had been incurred and it has created a serious dent in the bank’s reputation and its profits, according to the audit report issued by its Audit dept.



    The report also points out that at the time when the IPG software was purchased for the international transactions, there had occurred a fraud. Though the internal audit had recommended a software , the use of another software had been used and that had not being subjected to a detailed study ,. Besides this software has been not in conformity with the Bank’s credit card transactions. The report adds that , by using this software the Bank had committed had a very serious indiscretion.


    This scam which had been well planned and executed by those within the Bank along with the software supplier has no international network IP address to trace the origins of this fraud . It is learnt that the Bank has incurred a loss of Rs. 300 to 400 million owing to this scam.
     
    Last edited:
    • Like
    Reactions: Bravo-02

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොඩි වැරදීමක්...

    ලංකා බැංකුවේ උඹ දාලා තියෙන අර ලෝගෝ එකේ ටැග් ලයින් එක (ඔබේ විශ්වසනීය බැංකුව) කියන එක ලංකා බැංකුවේ එකක් නෙමෙයි.. මෙන්න ලංකා බැංකවේ එක -

    ලංකා බැංකුව - ජාතියේ මහා පහන් ටැඹ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    හෆොයි..... ඒ බැංකුවේ ඉන්නෙත් මහ එකා පත් කරපු එකෙක් නේද.....?? බඩුම තමා..... :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    Apo oke inna ewunge moone hinawak naha. Ena minissunta. Hariyata ungen salli pinata ganna,daanna yanawa wage. Kohomath public service walata minissu suhadasheeleewa piliganeemak naha. Ithin hadeida rata?