ෆොන්සේකා කොයිබටද????

උඹ වගෙ නෙමෙ අපි වැඩක් එක්ක මෙකෙ ටයිප් කරන්න සට් වෙන්නෙ.සමහර වෙලාවට අතපසුවිම් වෙනවා කලා තුරකින්.
උඹ යාපනෙ ගිහින් නැතුව යාපනෙ ගැන කියවනවා.:P:P. එකයි මම ගිය තැන් කිව්වෙ.උබ මෙකෙ ඉන්න විදියට ගොඩක් උන් කියන්නෙ උබ රෙන්නෙත් කොම් එක ගාව කියලා.:lol::lol::lol:
උබ තමා නියම ගැනි.වෙ* වගෙ ෆොන්සෙකා පස්සෙ පන්නන්නෙ.:lol::lol:

ඌ අයි බන් ෆොන්සේකා මහත්තයට මෙච්චර බය, මිනිහගේ කටෙන් වචනයක් පිටවෙනකල් බලාගෙන ඉන්නේ කෙල හල හල
 
tax collector

Member
Apr 7, 2012
69
6
0
ෆොනියගේ පස්සේ තාමත් යන උබ තමයි ගොනා,හැබැයි උබ කොටින්ගේ ලොවපු එකනේ දෙන්න ගැලපෙනව. :P:P:P
ඔව් ඔව් උබ විතරයි දන්නේ,:P:P:P

කෙපිගෙ කරුනාගෙ පිල්ලෙයානගෙ දයා මාස්ටර්ගෙ පු* ලෙවන්න ගියෙ නැහැ මම උබ වගෙ.උන්ගෙ පු* ලෙවපු මහා රජා පස්සෙ යන උබ තමා කොටියා:lol::lol::lol:
 
srilankagsmb

Member
Aug 3, 2007
806
4
0
බලය බෙදාහැරීමට පෙර විශ්වාසය ගොඩනැගිය යුතුයි

සිංහල හා ද්‍රවිඩ ජනතාව අතර නැවත විශ්වාසය ගොඩනැංවීමෙන් අනතුරුව පමණක් බලය බෙදාහැරීම ක්‍රියාවට නැංවිය යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි.

වසර ගණනාවක් පුරා දේශපාලඥයින් විසින් මෙම ජන කොට්ඨාශ 02 අතර බොහෝ අවිශ්වාසයන් හා සැකයන් ගොඩනංවා ඇති බව ඉන්දියන් එක්ස්ප්‍රස් වෙත අදහස් දක්වමින් ෆොන්සේකා මහතා සඳහන් කර තිබේ.

සිංහල ජනතාව විසින් බලය බෙදාහැරීම වැනි විසඳුමක් පිළිනොගැනීමට මෙම තත්ත්වය හේතු වී ඇති බව තලවතුගොඩ පිහිටි සිය නිවසේ දී ඉන්දියන් එක්ස්ප්‍රස් සමග පැවති සාකච්ඡාවක දී ඒ මහතා පෙන්වාදී ඇති බව එම සේවය වාර්තා කරයි.

ද්‍රවිඩ ජනතාව පිළීබඳව පවතින අවිශ්වාසය නිසා සිංහල ජනතාව විසින් ඔවුන් වෙත ඕනෑම දෙයක් ප්‍රදානය කිරීමට පසුබට වන බව ද ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයා පෙන්වා දී ඇත.

රට හෝ කිසියම් පක්ෂයක් ශ්‍රී ලංකාව තුළ ජාතික සමගිය ගොඩනැගීම පිළිබඳව සැබෑ ලෙසම අවධානය යොමුකරන්නේ නම් සියල්ලටම පෙර අනෙන්‍ය විශ්වාසය ගොඩනැංවිය යුතු බව ද ෆොන්සේකා මහතා ප්‍රකාශ ක‍ළ බව ඉන්දියන් එක්ස්ප්‍රස් පවසයි.

විවිධ ජන වර්ගයන්ට අයත් ජනතාවට එකිනෙකා සමග ජීවත්වීමට හා ගනුදෙනු කිරීමට අවස්ථාව සලසාදීම තුළින් පමණක් එම විශ්වාසය ගොඩනැංවිය හැකි බව ද ඔහු සඳහන් කර තිබේ.

නමුත් එම තත්ත්වය එක්වර ගොඩනැංවිය නොහැකි බවත්, ඒ සඳහා කාලය අවශ්‍ය වන බවත් සරත් ෆොන්සේකා මහතා පෙන්වා දී ඇත.

පත්‍රිකාවක හෝ ව්‍යවස්ථාවෙහි ඕනෑම දෙයක් සඳහන් කළ හැකිවුව ද, ජනතාව අතර එකිනෙකා පිළිබඳව පවතින විශ්වාසය ගොඩනැගුණ හොත් පමණක් බලය බෙදාහැරීම ක්‍රියාවට නැංවිය හැකි බව 13 සංශෝධනය තුළින් මේ වනවිටත් ඉදිරිපත් කර ඇති බලය බෙදාහැරීම ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකාව කටයුතු නොකරන්නේ මන්ද යන පැනයට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබේ.

උතුරු පළාතේ යුද හමුදාව රැඳී සිටිය යුතු බවත්, ඔවුන් එම ප්‍රදේශයෙන් ඉවත්කරන ලෙස ඉල්ලා සිටීම නවතන ලෙස ද්‍රවිඩ දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටින බවත් යුද හමුදා නිලධාරීන් තවදුරටත් උතුරු පළා‍තේ විශාල වශයෙන් රැඳීසිටීම හා සිවිල් පරිපාලනයට මැදිහත්වීම පිළිබඳව කළ විමසීමක දී අදහස් දක්වමින් ෆොන්සේකා මහතා සඳහන් කළ බව ඉන්දියන් එක්ස්ප්‍රස් වාර්තා කරයි.

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් නැවත අත්අඩංගුවට ගන්නා බවට එල්ල වන චෝදනා සම්බන්ධව කළ විමසීමක දී තවමත් ප්‍රබල එල්.ටී.ටී.ඊ සාමාජිකයින් නිදැල්ලේ පසුවන බව හිටපු හමුදාපතිවරයා ප්‍රකාශ කර ඇත.

එවැනි එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 200 දෙනෙකු සිටියහොත් ඕනෑම ස්ථානයක බෝම්බ ප්‍රහාරයන් සිදුකරමින් ජනතාව බියගැන්විය හැකි බව ද හෙතෙම පෙන්වා දී තිබේ.

එමෙන්ම මෑතකාලීනව උතුරු පළාතේ හමුදා කඳවුරු තුළ සිදුවූ හමුදා සොල්දාදුවන් වෙඩි තබාගැනීමේ සිද්ධීන් පිළිබඳව තමන් විශ්වාස නොකරන බව ද ඔහු පැවසූ බව ඉන්දියන් එක්ස්ප්‍රස් වාර්තා පෙන්වාදෙයි.

පුනරුත්ථාපනය යනු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට වඩු කර්මාන්තය පුහුණු කිරීම හෝ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකාවක සමග විවාහවීමට සෙබළෙකුට අනුබල දීම ‍හෝ නොවන බවත්, යුදකාමී මනස වෙනස් වූ බව පුනරුත්ථාපනය තුළින් තහවුරු විය යුතු බවත් සරත් ෆොන්සේකා මහතා සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධව කළ විමසීමක දී රාජපක්ෂ රජයේ ඒකාධිපතිත්වය වැළඳගැනීමේ හා ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඈත්වීමේ ප්‍රතිපත්තිය ඒ සඳහා වගකිව යුතු බව ඒ මහතා පෙන්වා දී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අප රට තවත් බොහෝ දේ උගත යුතු බවත්, මෙරට තත්ත්වයන් පිළිබඳව වෙනත් රටවලට දොස් නැගීම නැවැත්විය යුතු බවත් හිටපු හමුදාපතිවරයා පැවසූ බව ද ඉන්දියන් එක්ස්ප්‍රස් සඳහන් කරයි.

එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ඉන්දියන් එක්ස්ප්‍රස් වෙත අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

http://sinhala.adaderana.lk/news.php?nid=24578

Me Highlight karala thiyenne me thread eka open karapu saha me anuwe lanu gilapu sri lankawasi nuugath minissunta..
 
Last edited:
  • Like
Reactions: Srilankan1
පුනරුත්ථාපනය යනු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට වඩු කර්මාන්තය පුහුණු කිරීම හෝ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකාවක සමග විවාහවීමට සෙබළෙකුට අනුබල දීම ‍හෝ නොවන බව.

පට්ට කතාව, මේවා හොඳයි මාධ්‍ය සංදර්ශන වලට
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ මන්ද බන්. උඹලට දැන් සිංහල තෙරෙනෙත් නැහැ කියලා තියන ඉංගිරීසි තෙරෙනේනෙත් නැහැ. පඩේ වෙඩිල්ල කරගෙන අකුරක් දෙකක් අල්ලගෙන වලිගෙ කපපු ගොන්නු වගේ හැසිරෙනවා මිසක් වෙන දෙයක් නැහැ. කොච්චර කිව්වත් ඔච්චරම තමයි.
     
    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    උබ තමයි දඩාවතේ යන්නෙ ෆේක් හදාගෙන. :lol::lol::lol:
    BBC කියන හැම වචනයක්ම සුද්ද කරන්ඩ යන්ද ඕනෙ නැ,මේ කියල තියෙන බලු කතාව කියුවද නැද්ද කියුවනම් ඉවරයි.අනික BBC බොරු කියනවනම් මොකටද ෆොනිය සගච්චවක් දුන්නේ ??? ඇවිත් බලෙන් ගත්තේ නැනේ.:P:P:P කරුණ පිල්ලේයන් ආණ්ඩුවේ පාලනය යටතෙ ඉන්නේ එවුන්,KP සිරකාරයෙක් දයා මාස්ටර් හෙට මැරෙන්ඩ ඉන්න එකෙක්.
    ෆොන්සේකා හරි එකෙක් නම් කියන්ඩ ඕනෙ සියලු LTTE සිර කාරයො නිදහස් නොකළ යුතුයි කියල.මොකද ෆොනිය අපු වෙලා ඉදන් බල්ල වගේ LTTE ඒක ගැනම කතා කරලා උන්ටම අවඩන්නේ ????:confused::confused::confused:

    උබට වගෙ මට දඩාවතෙ යන්න උවමනාවක් නැහැ.උබ වගෙ හරි හමන් රස්සාවක් නැති හිගා කන එකෙක් නෙමෙ මම.
    ඟොටා BBC එකට බැන්නා එක පාරක් ලංකාවෙදි රුපවාහිනි සාකඡ්ඡා වලදි.එත් අද උනත් BBC එකත් එක්ක ගොටා මහින්ද දෙන්නම සාකඡ්චා දෙනවා.
    දයා මාස්ටර් හෙට මැරෙන්න ඉන්න හින්දද නිදහස් කලේ, එතකොට ඌ කොහොමද දන්නෙ නැහැ LTTE එකට යුද්දෙ අන්තිම මොහොතෙත් ක්‍රියාකාරිව වැඩ කලේ.කාපන් තණකොල:lol::lol::lol:
    කෙපි බන්ධනාගාරෙද ඉන්නෙ? කියපන් මොන බන්ධනාගාරෙද කියලා:P:P
    කරුනයි පිල්ලෙයාන් විතරක් මොකද ඔය පොඩි එවුනොත් එකතු කරගනින් කො.මොකද උන් කරුනා පිල්ලෙයාන් කියපු එවානෙ කරෙ.
    තාමත් BBC එක උබට හොදයි.කන්න ඔන උනහම කබරයා තලගොයා වෙනවා කියන්නෙ ඕකට තමා.:lol::lol:
     
    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    ලැජ්ජ නැද්ද බං ෆේක් තොගයක් හදාගන්නෙ ?? උඹ එක පාරකුත් පීචන් වෙලා බෑන් උනා නේද ? බෑන් වෙලා එකක් හදාගත්තොත් එකක්. අප්පුවා එක සිරිලංකං එක තීද්දි තව මොනවටද මේ ෆේක් හදන්නෙ ??? :eek:

    Press ලා erozan ලා ravana ලා ඇදුම් නැතුව අමු නිර්වස්ත්‍රයෙන් ඉන්න කොට අපි ජොකෙක් ඇදන් ඉන්න මොකද බන් ලැජ්ජ වෙන්නෙ.:lol::lol:
     
    • Like
    Reactions: Fox C2

    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    බලය බෙදාහැරීමට පෙර විශ්වාසය ගොඩනැගිය යුතුයි

    සිංහල හා ද්‍රවිඩ ජනතාව අතර නැවත විශ්වාසය ගොඩනැංවීමෙන් අනතුරුව පමණක් බලය බෙදාහැරීම ක්‍රියාවට නැංවිය යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි.

    වසර ගණනාවක් පුරා දේශපාලඥයින් විසින් මෙම ජන කොට්ඨාශ 02 අතර බොහෝ අවිශ්වාසයන් හා සැකයන් ගොඩනංවා ඇති බව ඉන්දියන් එක්ස්ප්‍රස් වෙත අදහස් දක්වමින් ෆොන්සේකා මහතා සඳහන් කර තිබේ.

    සිංහල ජනතාව විසින් බලය බෙදාහැරීම වැනි විසඳුමක් පිළිනොගැනීමට මෙම තත්ත්වය හේතු වී ඇති බව තලවතුගොඩ පිහිටි සිය නිවසේ දී ඉන්දියන් එක්ස්ප්‍රස් සමග පැවති සාකච්ඡාවක දී ඒ මහතා පෙන්වාදී ඇති බව එම සේවය වාර්තා කරයි.

    ද්‍රවිඩ ජනතාව පිළීබඳව පවතින අවිශ්වාසය නිසා සිංහල ජනතාව විසින් ඔවුන් වෙත ඕනෑම දෙයක් ප්‍රදානය කිරීමට පසුබට වන බව ද ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයා පෙන්වා දී ඇත.

    රට හෝ කිසියම් පක්ෂයක් ශ්‍රී ලංකාව තුළ ජාතික සමගිය ගොඩනැගීම පිළිබඳව සැබෑ ලෙසම අවධානය යොමුකරන්නේ නම් සියල්ලටම පෙර අනෙන්‍ය විශ්වාසය ගොඩනැංවිය යුතු බව ද ෆොන්සේකා මහතා ප්‍රකාශ ක‍ළ බව ඉන්දියන් එක්ස්ප්‍රස් පවසයි.

    විවිධ ජන වර්ගයන්ට අයත් ජනතාවට එකිනෙකා සමග ජීවත්වීමට හා ගනුදෙනු කිරීමට අවස්ථාව සලසාදීම තුළින් පමණක් එම විශ්වාසය ගොඩනැංවිය හැකි බව ද ඔහු සඳහන් කර තිබේ.

    නමුත් එම තත්ත්වය එක්වර ගොඩනැංවිය නොහැකි බවත්, ඒ සඳහා කාලය අවශ්‍ය වන බවත් සරත් ෆොන්සේකා මහතා පෙන්වා දී ඇත.

    පත්‍රිකාවක හෝ ව්‍යවස්ථාවෙහි ඕනෑම දෙයක් සඳහන් කළ හැකිවුව ද, ජනතාව අතර එකිනෙකා පිළිබඳව පවතින විශ්වාසය ගොඩනැගුණ හොත් පමණක් බලය බෙදාහැරීම ක්‍රියාවට නැංවිය හැකි බව 13 සංශෝධනය තුළින් මේ වනවිටත් ඉදිරිපත් කර ඇති බලය බෙදාහැරීම ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකාව කටයුතු නොකරන්නේ මන්ද යන පැනයට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබේ.

    උතුරු පළාතේ යුද හමුදාව රැඳී සිටිය යුතු බවත්, ඔවුන් එම ප්‍රදේශයෙන් ඉවත්කරන ලෙස ඉල්ලා සිටීම නවතන ලෙස ද්‍රවිඩ දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටින බවත් යුද හමුදා නිලධාරීන් තවදුරටත් උතුරු පළා‍තේ විශාල වශයෙන් රැඳීසිටීම හා සිවිල් පරිපාලනයට මැදිහත්වීම පිළිබඳව කළ විමසීමක දී අදහස් දක්වමින් ෆොන්සේකා මහතා සඳහන් කළ බව ඉන්දියන් එක්ස්ප්‍රස් වාර්තා කරයි.

    හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් නැවත අත්අඩංගුවට ගන්නා බවට එල්ල වන චෝදනා සම්බන්ධව කළ විමසීමක දී තවමත් ප්‍රබල එල්.ටී.ටී.ඊ සාමාජිකයින් නිදැල්ලේ පසුවන බව හිටපු හමුදාපතිවරයා ප්‍රකාශ කර ඇත.

    එවැනි එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 200 දෙනෙකු සිටියහොත් ඕනෑම ස්ථානයක බෝම්බ ප්‍රහාරයන් සිදුකරමින් ජනතාව බියගැන්විය හැකි බව ද හෙතෙම පෙන්වා දී තිබේ.

    එමෙන්ම මෑතකාලීනව උතුරු පළාතේ හමුදා කඳවුරු තුළ සිදුවූ හමුදා සොල්දාදුවන් වෙඩි තබාගැනීමේ සිද්ධීන් පිළිබඳව තමන් විශ්වාස නොකරන බව ද ඔහු පැවසූ බව ඉන්දියන් එක්ස්ප්‍රස් වාර්තා පෙන්වාදෙයි.

    පුනරුත්ථාපනය යනු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට වඩු කර්මාන්තය පුහුණු කිරීම හෝ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකාවක සමග විවාහවීමට සෙබළෙකුට අනුබල දීම ‍හෝ නොවන බවත්, යුදකාමී මනස වෙනස් වූ බව පුනරුත්ථාපනය තුළින් තහවුරු විය යුතු බවත් සරත් ෆොන්සේකා මහතා සඳහන් කර තිබේ.

    ශ්‍රී ලංකාව සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධව කළ විමසීමක දී රාජපක්ෂ රජයේ ඒකාධිපතිත්වය වැළඳගැනීමේ හා ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඈත්වීමේ ප්‍රතිපත්තිය ඒ සඳහා වගකිව යුතු බව ඒ මහතා පෙන්වා දී ඇත.

    ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අප රට තවත් බොහෝ දේ උගත යුතු බවත්, මෙරට තත්ත්වයන් පිළිබඳව වෙනත් රටවලට දොස් නැගීම නැවැත්විය යුතු බවත් හිටපු හමුදාපතිවරයා පැවසූ බව ද ඉන්දියන් එක්ස්ප්‍රස් සඳහන් කරයි.

    එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ඉන්දියන් එක්ස්ප්‍රස් වෙත අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

    http://sinhala.adaderana.lk/news.php?nid=24578

    Me Highlight karala thiyenne me thread eka open karapu saha me anuwe lanu gilapu sri lankawasi nuugath minissunta..

    කෝ Ravana. erozan ලිදට පැන්නද? මෙවට උත්තර දිපන්.:angry:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දින ලියාගන්න නඩුව අහන්න එපැයි දැන්.දවසක්ම දෙන්නම් අහලා කියපන් කාගෙන් හරි. උඹ වගෙ නෙමෙ අපි වැඩක් එක්ක මෙකෙ ටයිප් කරන්න සට් වෙන්නෙ.සමහර වෙලාවට අතපසුවිම් වෙනවා කලා තුරකින්.
    උඹ යාපනෙ ගිහින් නැතුව යාපනෙ ගැන කියවනවා.:P:P. එකයි මම ගිය තැන් කිව්වෙ.උබ මෙකෙ ඉන්න විදියට ගොඩක් උන් කියන්නෙ උබ රෙන්නෙත් කොම් එක ගාව කියලා.:lol::lol::lol:
    උබ තමා නියම ගැනි.වෙ* වගෙ ෆොන්සෙකා පස්සෙ පන්නන්නෙ.:lol:
    :lol:
    අතපසුවිම නෙමෙබන් නොදන්න කම,දැන් කියුව නේද හැමතැනම ගිහින් තියෙනව අරකද මේකද කියල ,කිච වෙන්ඩ එපා.:lol::lol::lol:උබ කොහොමද කියනෙ නම් මම යාපනේ ගිහින් නැ කියල ඕකත් උබේ පනතෙ කතාව වගේ තමා. :lol::lol::lol:
    උබ තමයි බන් ගැනී ෆේක් බස්සගෙන නොදන්න පනත් ගැන කියුව කියව කිච වෙන:lol::lol::lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට වගෙ මට දඩාවතෙ යන්න උවමනාවක් නැහැ.උබ වගෙ හරි හමන් රස්සාවක් නැති හිගා කන එකෙක් නෙමෙ මම.
    ඟොටා BBC එකට බැන්නා එක පාරක් ලංකාවෙදි රුපවාහිනි සාකඡ්ඡා වලදි.එත් අද උනත් BBC එකත් එක්ක ගොටා මහින්ද දෙන්නම සාකඡ්චා දෙනවා.
    දයා මාස්ටර් හෙට මැරෙන්න ඉන්න හින්දද නිදහස් කලේ, එතකොට ඌ කොහොමද දන්නෙ නැහැ LTTE එකට යුද්දෙ අන්තිම මොහොතෙත් ක්‍රියාකාරිව වැඩ කලේ.කාපන් තණකොල:lol::lol::lol:
    කෙපි බන්ධනාගාරෙද ඉන්නෙ? කියපන් මොන බන්ධනාගාරෙද කියලා:P:P
    කරුනයි පිල්ලෙයාන් විතරක් මොකද ඔය පොඩි එවුනොත් එකතු කරගනින් කො.මොකද උන් කරුනා පිල්ලෙයාන් කියපු එවානෙ කරෙ.
    තාමත් BBC එක උබට හොදයි.කන්න ඔන උනහම කබරයා තලගොයා වෙනවා කියන්නෙ ඕකට තමා.
    :lol::lol:
    උබ දඩාවතේ තමයි බන් යන්නේ ෆේක් එකකුත් හදාගෙන,අනේ උබේ රස්සාව එකත් අර පනත වගේම ඇති.මට මම ගැන කියවන්ඩ ආසාවක් නැ,උබ ගණිකා වේග හින්ද ඔහේ තඩි බොරු කියනව. කවුරුවත් බැන්න එකක් මට අදාල නැ,ඇවිද ගන්ඩත් බැරි එකා යුද්ද කරා කියන්ඩ අමාරුයි,හැබැයි යුද්ධෙට සහය වෙන්ඩ ඇති,හැබැයි ආණ්ඩුවේ හිත හොද කම ලෝකෙට පෙන්ඩ ඒක හොදයි.KP ඉන්නෙ මොන බන්දනගාරේද කියල මම දන්නේ නැ.නැ එලියට දාල බැ,එලියට දාණ්ඩ පුළුවන් එවුන් පුනුරුත්තාපනය කරල එලියට දැම්ම.උබලගෙ ෆොනියට කියපල්ලා කොටින්ගේ ලොවන්නේ නැතුව ඉන්ඩ කියල. :angry::angry:
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    ගොනා වෙන්නේ නැතුව මුළු තේර්ඩ් එකම කියවපන් එතකොට එකුන් ගැන මොනවාද කියුවේ කියල පෙනෙයි.jvp කොල්ලො සිංහල අපේ එවුන්,මුන් රටෙන් කැල්ලක් අල්ලාගෙන ඉල්ලන තස්තවදියෝ. නඩු විභාග කරනවා තමයි ,ෆොනියට මොකක්ද තියෙන තදියම කොටි බල්ලො ටික එලියට ගන්ඩ. :angry::angry::angry::angry:

    ehtakota sinhala eka monawa keruwath....awulak naaaaaaa.......demala kolla nikang uge life eke hira kuduwe laginne one kiyalade ube kiyanne.......ubala wage kalakanni ewun nisa thamai prabhakaran kenek hadune.....
     
    • Like
    Reactions: Srilankan1

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Thread-Crap-FingerBaby.jpg

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    Press ලා erozan ලා ravana ලා ඇදුම් නැතුව අමු නිර්වස්ත්‍රයෙන් ඉන්න කොට අපි ජොකෙක් ඇදන් ඉන්න මොකද බන් ලැජ්ජ වෙන්නෙ.:lol::lol:

    උඹ ඔය අනුංට එක එක ඒවා කිව්වා කියලා ෆේක් හදාගෙන්න එක සාධාරණ වෙන්නේ නැහැ බං :oo: එක එකවුන්ට් එකකින් එන්නේ නැතුව එකවුන්ට් ගොඩකින් මිනිස්සු ගොඩක් වගේ ඉන්නෙ උඹට මානසික රෝගයක් තියෙනවද ? :eek::eek:
     
    වැද්දෙක් බන කියනවා
    :lol::lol::lol: