කෙල්ලට.. 18+

lucky1991

Member
May 6, 2009
212
20
0
Rathmalana
මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ බන්.. දන්නා ලොකු උන් කියහන් බලන්න...
කෙල්ලෙක්ට ඊලග පාර Date හැදෙන්නේ නැත්නම් ඒකට වැඩියෙන්ම වෙන්න ඉඩ තියෙන හේතුව මොකක්ද...?

කෙල්ල බඩින්ද..? වෙන සීන් එකක්ද...?
:nerd::nerd::nerd:
 
  • Like
Reactions: gaya1

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කල් යන්නත් පුලුවන්... තව ටික දවසක් බලපිය..
    සෙට් වෙන්නෙම නැත්නන්
    තොට බඩු පැකට් වෙලා... තොගේ බඩු පැකට් වෙලා...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිකන් ඉන්න කෙල්ලො බඩ වෙන්නෙ නෑ බං.. අහවල් වැඩේ කරන්න ඕන.. ඒත් එක ෂොට් එකෙන්ම බඩ වෙන්නෙත් නෑ.. සමහර වෙලාවට උඹ කොන්ඩම් දාලා කරත් ඩේට් වෙන්න පමා වෙනවා.. මනස අවුල් වුනාම, නිතර නිතර කේන්ති යනවා නම් මෙන්සස් වෙන්න පරක්කු වෙනවා.. තව සතියක් බලපං.. නැත්නම් ඩොකාට කියපං.. :yes:
     
    May 29, 2012
    3
    0
    0
    කොතලාවල යළි රිමාන්ඩ් කරන්න

    "දෙනවා කියූ මුදල් තාමත් නෑ"
    කොතලාවල යළි
    රිමාන්ඩ් කරන්න

    ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගෙන්
    ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සම්

    සරත් ධර්මසේන

    p1-5.jpg
    සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවල මහතාට උසාවියෙන් නියම කළ ඇපය අහෝසි කර නැවත රිමාන්ඩ් භාරයට පත් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක්‌ ඉදිරිපත් කරමින් සෙලින්කෝ ගෝල්ඩන් කී මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත්කරුවෝ විශාල පිරිසක්‌ ඊයේ (28 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සම් ගොනු කළහ.

    සංවිධානාත්මකව පැමිණ සිටි පිරිස්‌ ඊයේ පෙරවරුවේ සිට පෝලිම් ගැසී සිට කණ්‌ඩායම් වශයෙන් කාර්යාලයට ඇතුළත් වී සිය දිවුරුම් පෙත්සම් භාර දී ඇති අතර සංවිධායකයෝ පැවසුවේ මුදල් තැන්පත්කරුවන් 2000 ක්‌ පමණ දිවුරුම් පෙත්සම් භාර දීමට සූදානම්ව සිටින බවයි.

    දිවුරුම් පෙත්සම්වලින් කියා සිටින්නේ ලලිත් කොතලාවල මහතා 2009. 10.28 දින රක්‌ෂිත සිර භාරයෙන් ඇප මත මුදාහැරියේ තැන්පත්කරුවන්ගෙන් 75% කට මුදල් ලබා දෙන පොරොන්දුව උඩ නමුත් ඔහු එම කොන්දේසි කඩකර ඇති බවයි.

    එලෙස දිවුරුම් පෙත්සම් මගින් ඉල්ලීම් ඉදිරිපත් කළ අය අතර තැන්පත් මුදල් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ 39 ක්‌ද වෙති.

    මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ගෝල්ඩන් කී සමාගම අධ්‍යක්‍ෂවරුන් සතු දේපළ තහනම් කර සියලු වත්කම් උසාවිය භාරයට ගෙන ඇති නිසා ඒවා හැකි ඉක්‌මනින් විකුණා තමන්ට තැන්පත් මුදල් ලබාදීමට නියෝග කරන ලෙසද දිවුරුම් පෙත්සම්වලින් ඉල්ලා ඇත.

    අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය ඇතුළු සියලුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ අවධානය සඳහා පෙත්සම් යොමු කර ඇති අතර තැන්පත් කළ මුදල් මෙතෙක්‌ නොලැබීම නිසා ඉතාමත් අසරණ තත්ත්වයට පත්ව සිටින තමන්ට සාධාරණයක්‌ ඉටුකර දෙන ලෙස එමගින් ඔවුන් ඉල්ලා ඇත.

    ගෝල්ඩන් කී සමාගමේ අධ්‍යක්‍ෂවරයකු වූ සාරද සුමනසේකර මහතාට ඇප ලබාදීමේදී ඔහුගේ ප්‍රධානතම ඇප කොන්දේසිය වූයේ රුපියල් ලක්‍ෂ 400 ක්‌ වසරක්‌ ඇතුළත ගෙවා නිම කළ යුතු බවයි. ඔහු ඇප ලබා ගෙන මේ වනවිට වසර 2 1/2 ක්‌ ගතවී ඇතත් එම මුදල ඔහු ගෙවා නැති බවත් දිවුරුම් පෙත්සම්වලින් පෙන්වාදී ඇත.

    ගෝaල්ඩන් කී අධ්‍යක්‍ෂවරුන්ට ඇප ලබාදුන් කොන්දේසි කඩකර ඇති අවස්‌ථාවක ඔවුන් නැවත සිරගත කිරීමට නීතිපති ක්‍රියා නොකරන්නේ ඇයිද යන්න ගැනද අගවිනිසුරු හා සෙසු විනිසුරුවරුන්ගේ විශේෂ අවධානය යොමු කරන ලෙස ද දිවුරුම් පෙත්සම්වලින් ඉල්ලා ඇත.
    තවත් දේ දැනගන්න→
    http://mobiteachs.blogspot.com/